මම බුදු හාමුදුරුවන්ට දොසක් කිව්වද?උඹට මොකක්ද ගෞතම බුදුන් වහන්සේ එක්ක තියෙන තරහා. උන් වහන්සේ දේශනා කරේ පැහැදිලි නිවන් මග. පස්සේ කාලේ ඒ මාර්ගය ආගමක් කරගෙන පවිටු චීවර ධාරීන් හා කපටි රජවරු ජනතාව රැවැට්ටුවට බුදු හාමුදුරුවො මොනවා කරන්නද?
උඹට මොකක්ද ගෞතම බුදුන් වහන්සේ එක්ක තියෙන තරහා. උන් වහන්සේ දේශනා කරේ පැහැදිලි නිවන් මග. පස්සේ කාලේ ඒ මාර්ගය ආගමක් කරගෙන පවිටු චීවර ධාරීන් හා කපටි රජවරු ජනතාව රැවැට්ටුවට බුදු හාමුදුරුවො මොනවා කරන්නද?
කෙලන්ම දර්ශණේ නිර්මාණය කරපු කෙනාට ගැහුවාම තමා පොර කියල දැනෙන්නෙ 
ජාන චෙක් කල්ල කියල තියෙනවද 2500කට විතර කලිං ඉන්දියාවෙන් ආපු අයයි කියල
එහෙම බැලුවොත් අපි ඔක්කොම ඇවිල්ල තියෙන්නෙ අප්‍රිකාවෙන්නෙ බං. ඔතන බෙදන්නෙ ජාන වලිං නෙමේ චින්තනයෙන් සංස්කෘතියෙන්.
මානවයෝ අප්‍රිකාවෙන් සංක්‍රමණය වෙලා තින්නේ අවරුදු බර ගානකට කලින් 2500 කියන්නේ පොඩි කාලයක්. උබ ඔය කියවන්නේ 2500 ඇතුලත සිංහලු කියා ගන්නා ජාතියේ සංස්කෘතික චින්තන වෙනස නේ ?
මොන අවුරුදු බාරගානක්ද යකෝ පරිණාමෙ time scale එකත් එක්ක බැලුවාම ඒක මහ ලොකු කාලයක් නෙමේ.
එහෙම විශේෂ දෙයක් මම කලේ නැ.Google Boy වැඩ පටන් ගනී....අඩෝ උඹ කලබල වෙලාවේ ජාතිවාදේ ඇවිස්සුව එක නම් වැරදී ඈ...
බයවෙන්න එපා, තාම මේ පරණ ඉතිහාසය.. 1500 ගණන්වල ඔය අල්තාර පල්ලියටද හුකවලා ගන්නවය.. එකත් ලියන්නම්ය..පල්ලියේ අල්තාරේ උඩ කපුටෙක් වහල.
බයවෙන්න එපා, තාම මේ පරණ ඉතිහාසය.. 1500 ගණන්වල ඔය අල්තාර පල්ලියටද හුකවලා ගන්නවය.. එකත් ලියන්නම්ය..
ඇත්ත තිත්තයි බ්‍රෝ.. කතාව දිගටම දාන්නම්.. කැමතිනම් කියවන්න. අකමැතිනම් මහාවන්ශේ කියවන්න..උඹනම් මහ මෝඩ මූසලයෙක්.
ඇත්ත තිත්තයි බ්‍රෝ.. කතාව දිගටම දාන්නම්.. කැමතිනම් කියවන්න. අකමැතිනම් මහාවන්ශේ කියවන්න..
muta pissu ban.
උඹ නිරාගමික මාක්ස්වාදී මොකෙක් හරි වෙන්න පුලුවන්. ඒත් උඹ අනිත් ආගම් වලට සංස්කෘතීන්ට ඉතිහාසයන්ට පහර ගහනව කියන්නෙ උඹගෙයි ආගමික අන්තවාදියෙකු අතරෙයි වෙනසක් නෑ. උඹට ඕනෙ පොරක් වෙන්නනෙ. ඒකට වෙන විධියක් හොයාගනින් ආගම් සංස්කෘතීන්ට ගරහන්නෙ නැතුව. උඹ මේ වැඩ වලට යොදන කාලෙ වැඩදායී දෙයකට යොදපන්. උඹ මූසල කාලකණ්න්ණියෙක් කියල කැත නැතුව කියන්න පුලුවන් අර අළුත් පරපුරට වගේම. උඹලගේ මෙන්ටලිටි එක මට හොඳට තේරෙනව. උඹල ආගම ජාතිය නෙමෙයි තමන්ට පොරක් වෙන්න පුලුවන්නම් අම්මව උනත් පාවා දෙන ජාතියෙ නාසිසිස්ටික් හැත්ත.
උඹවගේ ගොන් බාන් එක්ක එල්ලෙන්න ගිහින් මගේ කාලෙත් ඉවර වෙයි. ඒ නිසා මේවට රිප්ලයි නොකර හිතට ගනින්. උඹ ලොකුකම ඔලුවෙ තියාගෙන හැමෝගෙම අවධානෙ ගන්න දඟලන, ආගමක් ජාතියක්නෑ කියන එකත් අවධානෙ පිණිස යොදාගන්න සිඟිති හිත් ඇති ලදරුවො.
මට මාක්ස්වාදේ පේන්නත් බැ බන්.. ගොන් ලොජික්. මෙහෙට ගැලපෙන්නේ නැ..

එහෙම විශේෂ දෙයක් මම කලේ නැ.
ඒකයි එහෙම කිව්වෙ. ආගම් ජාති කුල නැති රටක් වෙනවනම් හොදයි..මොකද මිනිස්සුන්ට ඕවගෙන් වෙන්නෙ හානියක් විතරයි.