ආගම, මිත්‍යාව සහා ලංකාව

saminda_1980

Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    උබ බෞද්ධයට මොනා කිව්වත් බෞද්ධයා උබේ බෙල්ල කපන්න හොයන්නෙ නෑ. පුළුවන් නම් ඉස්ලාමයට ඔය වගේ දේවල් කියලා. යටින් උබේ ඇඩ්ඩ්‍රස් එකයි මොබයිල් එකයි දාපන්. පාළු ගෙදර වලං බිඳලා වැඩක් නෑ බන්. බෞද්ධයො උබට රිප්ලයි එකක් දායි වැඩිම උනොත් නෙගටිව් රෙප් දේවී. ඊට එහා ගෙනියන්නෙ නෑ. කරන දෙයක් හරියටම කරමු මචන්. උබ බෞද්ධයට බැනලා මෙතන මානසික ආතල් එකක් නම් ගන්නෙ, ඒක ගනින් කිසි අවුලක් නෑ. හැබැයි උබ සීරීයස් නම් කියන්නෙ, මීට වඩා සීරියස් විදිහට වැඩ කරන්න

    :):)
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ලංකාව බෞද්ද රටක් උනාම උඹට තියෙන අවුල මොකක්ද?
    මට අවුලක් නැ. මම කියන්නේ ලංකාව බෞද්ද රටක් උනාට කමක් නැ, ආණ්ඩුව බෞද්ද හෝ ක්‍රිස්තියානි හෝ හින්දු හෝ ඉස්ලාම් නොවිය යුතුයි. මේ ප්‍රශ්න ඔක්කොම එන්නේ ආණ්ඩුව එක ආගමකට හෝ ආගම් ගොඩකට ෆෙවර් කරන්න ගියාමයි.. කුරගල ප්‍රශ්නය අරන් බලන්න. එතන තියෙන්නේ පුරාවිධ්‍යා වටිනාකමක්. ආණ්ඩුව නිරාගමික උනානම්, මුස්ලිම් අට්ටාල කඩලා දාන එක ගේමක් නෙමෙයි. නමුත් ආණ්ඩුව ඉස්ලාම් ආගමට රාජ්‍ය අනුග්‍රහ දුන්න නිසා, දෙන නිසා එක කරන්න බැ..
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සින්ගපුරුව කියන්නෙත් ලන්කාවට් වඩා කේන්ද්‍ර ස්ථානයක් නැව් මාර්ගවල. උන් නැව් ආවා කියලා සංස්කෘතිය හෝ ආගමක් කරේ එල්ලගෙන එක තමයි එකම මග කියන තැනට ගියේ නැ. ලංකාව බුද්දාගම කරේ එල්ලාගෙන, එක විතරයි එකම මග කියන තැනට ගිහින් ඉවරයි. එක ලොකු පිරිහීමක් ආර්ථිකව. මම මිට කිව්වා, ලංකාවේ සිංහල මිනිස්සු බිස්නස් වලින් වැටුනේ ඒ නිසයි. මෙලෝ සැපතත් නැ අන්තිමට මුකුත් නැ.. රෝටර්දම් වරාය ලොකු එකක්, නමුත් උන් වරායෙන් බඩු හුවමාරු කළා මිසක් ආගම් ඉම්පෝට් කලේ නැ.

    සිංගප්පූරැව කියන්නෙ කොළඹටත් වඩා පොඩි දූපත් කෑල්ලක්නේ. ඕකෙ මොන සංස්කෘතිය හෝ ආගමක් ද? ඕකේ ඉස්ලාම් තමා තිබ්බෙ මුලින්. එ්ත ලී ක්වාන් යූ දැක්ක ඉස්ලාම් එක්ක හිටියොත් ගොඩ යෑමක් නෑ කියල. ඉතින් පොර ආගම් වලට තද නීති දැම්ම. ලංකාව වගේ රටවලට එහෙම ආගම් වලට තද නීති දාන්න බැහැනේ.

    රොටර්ඩෑම් ලොකු වරායක් උනේ මෑතකදි බන්. 1950 පස්සෙ. ඊට කලින් තිබ්බෙ ඇන්ට්වර්ප්. අනික නෙදර්ලන්තෙට වරාය වල් වලින් ආගම් ඉම්පෝර්ට් කරන්න ඕනි කමක් නැනේ.. උන් කො‍හොමත් යුරෝපෙට ‍ගොඩබිම් මාර්ග වලින් සම්බන්ධ වෙලා ඉන්නෛ.

    සිංහල මිනිස්සු බිස්නස් වලින් වැටිලා ඉන්නෙ බෞද්ධාගම නිසා නෙමේ... නක්ශත්රය වගේ විකාර දේවල් නිසා...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මට අවුලක් නැ. මම කියන්නේ ලංකාව බෞද්ද රටක් උනාට කමක් නැ, ආණ්ඩුව බෞද්ද හෝ ක්‍රිස්තියානි හෝ හින්දු හෝ ඉස්ලාම් නොවිය යුතුයි. මේ ප්‍රශ්න ඔක්කොම එන්නේ ආණ්ඩුව එක ආගමකට හෝ ආගම් ගොඩකට ෆෙවර් කරන්න ගියාමයි.. කුරගල ප්‍රශ්නය අරන් බලන්න. එතන තියෙන්නේ පුරාවිධ්‍යා වටිනාකමක්. ආණ්ඩුව නිරාගමික උනානම්, මුස්ලිම් අට්ටාල කඩලා දාන එක ගේමක් නෙමෙයි. නමුත් ආණ්ඩුව ඉස්ලාම් ආගමට රාජ්‍ය අනුග්‍රහ දුන්න නිසා, දෙන නිසා එක කරන්න බැ..

    ඉතින් ආණ්ඩුව කොහොමත් බෞද්ද හෝ ක්‍රිස්තියානි හෝ හින්දු හෝ ඉස්ලාම් නෙමේනේ? නැත්තන් අරහෙ විහාර ඩෝසර් කරද්දි නිකන් බලාගෙන ඉදීද? ලංකාන්ඩුව එහෙම එක ආගමකට කියල ෆේවර් කිරීමක් මං නන් දැකලා නෑ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    ඉතින් ආණ්ඩුව කොහොමත් බෞද්ද හෝ ක්‍රිස්තියානි හෝ හින්දු හෝ ඉස්ලාම් නෙමේනේ? නැත්තන් අරහෙ විහාර ඩෝසර් කරද්දි නිකන් බලාගෙන ඉදීද? ලංකාන්ඩුව එහෙම එක ආගමකට කියල ෆේවර් කිරීමක් මං නන් දැකලා නෑ.
    මොකද බන් නැත්තේ.. බෞද්ද හාමුදුරු මරුනහම රාජ්‍ය ගෞරව දෙන්නේ පුද්ගලයා බේස් කරලා නෙමෙයි. ඒ එකක්. අනික විවස්තාව කියවපන්.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    සිංගප්පූරැව කියන්නෙ කොළඹටත් වඩා පොඩි දූපත් කෑල්ලක්නේ. ඕකෙ මොන සංස්කෘතිය හෝ ආගමක් ද? ඕකේ ඉස්ලාම් තමා තිබ්බෙ මුලින්. එ්ත ලී ක්වාන් යූ දැක්ක ඉස්ලාම් එක්ක හිටියොත් ගොඩ යෑමක් නෑ කියල. ඉතින් පොර ආගම් වලට තද නීති දැම්ම. ලංකාව වගේ රටවලට එහෙම ආගම් වලට තද නීති දාන්න බැහැනේ.

    රොටර්ඩෑම් ලොකු වරායක් උනේ මෑතකදි බන්. 1950 පස්සෙ. ඊට කලින් තිබ්බෙ ඇන්ට්වර්ප්. අනික නෙදර්ලන්තෙට වරාය වල් වලින් ආගම් ඉම්පෝර්ට් කරන්න ඕනි කමක් නැනේ.. උන් කො‍හොමත් යුරෝපෙට ‍ගොඩබිම් මාර්ග වලින් සම්බන්ධ වෙලා ඉන්නෛ.

    සිංහල මිනිස්සු බිස්නස් වලින් වැටිලා ඉන්නෙ බෞද්ධාගම නිසා නෙමේ... නක්ශත්රය වගේ විකාර දේවල් නිසා...
    දැන් උබ රටක සංස්කෘතිය මනින්නේ බුමි ප්‍රමාණයෙන් නම්, ලොකුම සංස්කෘතිය තියෙන්න ඕනා කැනඩාවේ..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මොකද බන් නැත්තේ.. බෞද්ද හාමුදුරු මරුනහම රාජ්‍ය ගෞරව දෙන්නේ පුද්ගලයා බේස් කරලා නෙමෙයි. ඒ එකක්. අනික විවස්තාව කියවපන්.

    ඒක රජකාලේ ඉදන් එන සම්ප්රදායක්නෙ. ඉතින් ඒක සංස්ක්රැතික අංගයක් විදිවට කරන් ගියාම මොකද? ඇමරිකාවෙත් දෙයියන්ට කියලනේ ජනාධිපති දිව්රැම් දෙන්නෙ.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔව් බන් අපිට බෙලි කපන්න ශක්තියක් නෑ. එහෙම ශක්තියක් නැති බෞද්ධයටනෙ විතරනෙ උබ බනින්නෙ. එතකොට දැන් උබ මේ නොකියා කියන්නෙ, ඉස්ලාමයට මුකුත් නොකියා ඉන්නෙ උන් ඩිෆෙන්ඩ් කරන්න එන එකට තියෙන බය නිසාද?

    ඇයි බන් හැම වෙලේම බෞද්ධ කම සිංහල කියන හැම එකටම මුස්ලිම් එක්ක කම්පෙයර් කරන්නේ ? බෙලි කපන එක වැරදියි ගෙවල් ගිනි තියන එක හරිද ? පොතේ තිබ්බත් හිතේ තිබ්බත් දෙකම මිනිස්සුන්ගේ මිලේච්ච ගති තමයි
    කොහොමත් ඉස්සරහට උබලට සවුදිය පෙන්නලා එකට වැඩිය අපි හොදයි කියන්න බැරි වෙනවා මොකද දැන් අලුතෙන් සල්මන් රජ්ජුරුවෝ එක පිස්සුවක් කෙලිනවා . එකා සවුදියේ ගනුන්ට ලයිසන් දීල තනියෙන් එහෙ මෙහෙ යන්න අවසර දීල ජොබ් කරන්න අවසර දීල වෙනම විනෝද සංචාරක නගර ඇතිකරන්න ඩොලර් බිලියන් ගානක ප්‍රොජෙක්ට්ස් ගෙනල්ල ඒවගේ ලිකර් ලිගලයිස් කරන්න යනවලු , ඒ විතරක්නම් මදෑ අපේ උන් බෙලි කපනවා බෙලි කපනවා කිව්වට දැන් ටික දවසකට කලින් මරණීය දඩුවම මානුෂිය නැහැ කියල එක ඉවත් කරන්න පුළුවන් විදි හොයනවා කියල එකක් ගියා අවුරුදු 35ද කොහෙද මුට, පිස්සු පොරක් , වර්ල්ඩ් නිවුස් ගැන අවධානෙන් ඉදපන් ලෝකෙටම නිවුස් මවනවා මු . සෞදියේ ඉන්න අන්තවාදී අදහස් දරන රජ පවුලේම සෙට් එකක් මුව මැරුවේ නැත්තම් තව අවුරුදු 7/8 කින් සවුදියත් ඩුබායි වගේ කරනවා මු ..එතකොට බෙලි කපන වෙන රටක් හොයාගන්න වෙනවා උබලට
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් උබ රටක සංස්කෘතිය මනින්නේ බුමි ප්‍රමාණයෙන් නම්, ලොකුම සංස්කෘතිය තියෙන්න ඕනා කැනඩාවේ..

    බූම් ප්රමානෙත් සංස්කරැතියක් හැදෙන්න බලපානවා තමා. උඹ මොකක්ද කියන්නෙ? සිංගප්පූරැවෙ මොකක්ද හොද ලංකාවට වඩා?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඒක රජකාලේ ඉදන් එන සම්ප්රදායක්නෙ. ඉතින් ඒක සංස්ක්රැතික අංගයක් විදිවට කරන් ගියාම මොකද? ඇමරිකාවෙත් දෙයියන්ට කියලනේ ජනාධිපති දිව්රැම් දෙන්නෙ.

    ඉතින් ඕකනේ මෙච්චර වෙලා මම කිව්වේ.. ඔතන තියෙන්නේ 100%ක්ම ඉන්දියන් දිප්ලෝමසි එකක් මිහිදු කරපු. දැන් සංස්කෘතිය වෙලා.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    බූම් ප්රමානෙත් සංස්කරැතියක් හැදෙන්න බලපානවා තමා. උඹ මොකක්ද කියන්නෙ? සිංගප්පූරැවෙ මොකක්ද හොද ලංකාවට වඩා?
    උබ දැන් ඔය කතා කරන්නේ සංස්කෘතිය ගැනනේ. මට කියපන් උබ හිතනවද සින්ගපුරුවට වඩා ලංකාව ඉස්සරහින් කියලා. එහෙනම් ඇයි ලංකාවේ උන් විසිට් විසා වලට සින්ගා ගිහින් ජොබ් කරන්නේ. සින්ගපුරු උන් ලංකාවේ එනවද විසිට් විසා ගහගෙන වැඩ කරන්න.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් ඕකනේ මෙච්චර වෙලා මම කිව්වේ.. ඔතන තියෙන්නේ 100%ක්ම ඉන්දියන් දිප්ලෝමසි එකක් මිහිදු කරපු. දැන් සංස්කෘතිය වෙලා.

    ඉන්දියන් ‍ඩ්ප්ලොමසි එකක් වෙන්න‍ෙ නෑ නේ. ඒ කාලේ ඉන්දියාව කියල රටක් තිබ්බෙත් නෑ. මහින්ද හාමුරැදවො ලංකාවට ආවේ අශෝක අධිරාජයාගේ උවමනාවට. අනික කොහෙන් ආවත් කාටවත් කරදරයක් නැත්තන් අපේ සංස්ක්රැතික අංග රැක ගත්තාම කාටවත් ඇති අමාරැව මොකක්ද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ දැන් ඔය කතා කරන්නේ සංස්කෘතිය ගැනනේ. මට කියපන් උබ හිතනවද සින්ගපුරුවට වඩා ලංකාව ඉස්සරහින් කියලා. එහෙනම් ඇයි ලංකාවේ උන් විසිට් විසා වලට සින්ගා ගිහින් ජොබ් කරන්නේ. සින්ගපුරු උන් ලංකාවේ එනවද විසිට් විසා ගහගෙන වැඩ කරන්න.

    අපොයි ඔවු හුගක් පැති වලින් ලංකාව සිංගප්පූරැවට වඩා ඉස්සරහින් ඉන්නෙ... සිංගා ගිහින් මිනිස්සු ජොබ් කරන්නෙ වැඩි පඩි ගන්න මිසක් වෙන හේතුවකට නෙමේනෙ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අපොයි ඔවු හුගක් පැති වලින් ලංකාව සිංගප්පූරැවට වඩා ඉස්සරහින් ඉන්නෙ... සිංගා ගිහින් මිනිස්සු ජොබ් කරන්නෙ වැඩි පඩි ගන්න මිසක් වෙන හේතුවකට නෙමේනෙ.
    මට කියපන් හේතුවක් දෙකක් ලංකාව ඉස්සරහින් ඉන්න..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඉන්දියන් ‍ඩ්ප්ලොමසි එකක් වෙන්න‍ෙ නෑ නේ. ඒ කාලේ ඉන්දියාව කියල රටක් තිබ්බෙත් නෑ. මහින්ද හාමුරැදවො ලංකාවට ආවේ අශෝක අධිරාජයාගේ උවමනාවට. අනික කොහෙන් ආවත් කාටවත් කරදරයක් නැත්තන් අපේ සංස්ක්රැතික අංග රැක ගත්තාම කාටවත් ඇති අමාරැව මොකක්ද?
    ඉන්දියාව කියලා දැන් රටක් තියෙනවනේ බන්. මම අහන්නේ උබෙන්, බුද්දාගමෙන් පාස්සේ, මිහිදු ඇවිත් මෙහෙ වියාප්ත කරපු ආගම කඩු පොලු අරන් ඇවිත් ක්රිස්තියානිකාරයෝ වියාප්ත කරපු දර්මෙට එහා අමානුශිකයි.. හේතුව මිහිදු ගැහුවේ කෙලින්ම මොලේට. චින්තන ශක්තියයි මිනිහා මොට කලේ.. රජාට වහල්කම් කරන්න මිනිස්සුන්ගේ ශක්තිය මොටකලා ධර්මය කියලා බොරු බේගල් කියලා. උබ එක නැ කියනවද?
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මාක්ස්වා‍දේ යල් පැනලා තියෙන්නෙ... එතඅතකට ඒක ‍ගොන් ලොජික් එකක් තමා...

    මචන් එහෙම බැලුවොත් යල් පැනපු ලිබරල්වාදී ප්‍රතිපත්තිත් තියනවා ලෝකේ ඒවත් අලුත් වේවි තමයි යන්නේ . එකනේ බන් දැන් සමාජවාදී උන් "නව සමාජවාදයක්" ගැන කතා කරන්නේ. කොහොමත් ධනවාදී ක්‍රමයෙන් අදිපරිබෝජනය ඇති නැති පරතරය වගේ දේවලට සාර්ථක විසදුම් නැහැ .ඒ වගේම මිනිස්සුන්ගේ වැලිවුස් එහෙම නැති වෙනවා මේ ක්‍රමෙන් .සිරාවටම කවද හරි සම්පත් හින වෙලා ගිහින් ගිහින් නන්නතාර උනාට පස්සේ අන්තිමේදී මිනිස්සු එකතු වෙලා සමාජවාදී ක්‍රමයක් හදාගන්න චාන්ස් එකක් තියනවා
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මචන් එහෙම බැලුවොත් යල් පැනපු ලිබරල්වාදී ප්‍රතිපත්තිත් තියනවා ලෝකේ ඒවත් අලුත් වේවි තමයි යන්නේ . එකනේ බන් දැන් සමාජවාදී උන් "නව සමාජවාදයක්" ගැන කතා කරන්නේ. කොහොමත් ධනවාදී ක්‍රමයෙන් අදිපරිබෝජනය ඇති නැති පරතරය වගේ දේවලට සාර්ථක විසදුම් නැහැ .ඒ වගේම මිනිස්සුන්ගේ වැලිවුස් එහෙම නැති වෙනවා මේ ක්‍රමෙන් .සිරාවටම කවද හරි සම්පත් හින වෙලා ගිහින් ගිහින් නන්නතාර උනාට පස්සේ අන්තිමේදී මිනිස්සු එකතු වෙලා සමාජවාදී ක්‍රමයක් හදාගන්න චාන්ස් එකක් තියනවා
    දනවාදය සාදාරන නැ, හැබැයි එක අසාර්ථක නැ.. ලිබරල්, මාර්ස්වාදී සින් බැලු බැල්මට සාදාරනයි. එහ ඕක සොසයිටියක ඉම්ප්ලිමන්ට් කරන්න ගියාම පට්ට අසාර්ථකයි..