උබ බෞද්ධයට මොනා කිව්වත් බෞද්ධයා උබේ බෙල්ල කපන්න හොයන්නෙ නෑ. පුළුවන් නම් ඉස්ලාමයට ඔය වගේ දේවල් කියලා. යටින් උබේ ඇඩ්ඩ්‍රස් එකයි මොබයිල් එකයි දාපන්. පාළු ගෙදර වලං බිඳලා වැඩක් නෑ බන්. බෞද්ධයො උබට රිප්ලයි එකක් දායි වැඩිම උනොත් නෙගටිව් රෙප් දේවී. ඊට එහා ගෙනියන්නෙ නෑ. කරන දෙයක් හරියටම කරමු මචන්. උබ බෞද්ධයට බැනලා මෙතන මානසික ආතල් එකක් නම් ගන්නෙ, ඒක ගනින් කිසි අවුලක් නෑ. හැබැයි උබ සීරීයස් නම් කියන්නෙ, මීට වඩා සීරියස් විදිහට වැඩ කරන්න


