ආගම, මිත්‍යාව සහා ලංකාව

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113

    :cool::cool:

    දැන් උබ ත්රෙඅඩ් දාන්නෙත් එහෙමද? හැබැයි මට නම් ප්‍රශ්නයක් නැ නම ගම දාන්න.. මගේ නම ඕනෙනම් දෙන්නම්..

    Mata epa. E ayata awashawei sanwaadaya issarahata geniyanna :lol::lol:

    ඇයි බන් හැම වෙලේම බෞද්ධ කම සිංහල කියන හැම එකටම මුස්ලිම් එක්ක කම්පෙයර් කරන්නේ ? බෙලි කපන එක වැරදියි ගෙවල් ගිනි තියන එක හරිද ? පොතේ තිබ්බත් හිතේ තිබ්බත් දෙකම මිනිස්සුන්ගේ මිලේච්ච ගති තමයි
    කොහොමත් ඉස්සරහට උබලට සවුදිය පෙන්නලා එකට වැඩිය අපි හොදයි කියන්න බැරි වෙනවා මොකද දැන් අලුතෙන් සල්මන් රජ්ජුරුවෝ එක පිස්සුවක් කෙලිනවා . එකා සවුදියේ ගනුන්ට ලයිසන් දීල තනියෙන් එහෙ මෙහෙ යන්න අවසර දීල ජොබ් කරන්න අවසර දීල වෙනම විනෝද සංචාරක නගර ඇතිකරන්න ඩොලර් බිලියන් ගානක ප්‍රොජෙක්ට්ස් ගෙනල්ල ඒවගේ ලිකර් ලිගලයිස් කරන්න යනවලු , ඒ විතරක්නම් මදෑ අපේ උන් බෙලි කපනවා බෙලි කපනවා කිව්වට දැන් ටික දවසකට කලින් මරණීය දඩුවම මානුෂිය නැහැ කියල එක ඉවත් කරන්න පුළුවන් විදි හොයනවා කියල එකක් ගියා අවුරුදු 35ද කොහෙද මුට, පිස්සු පොරක් , වර්ල්ඩ් නිවුස් ගැන අවධානෙන් ඉදපන් ලෝකෙටම නිවුස් මවනවා මු . සෞදියේ ඉන්න අන්තවාදී අදහස් දරන රජ පවුලේම සෙට් එකක් මුව මැරුවේ නැත්තම් තව අවුරුදු 7/8 කින් සවුදියත් ඩුබායි වගේ කරනවා මු ..එතකොට බෙලි කපන වෙන රටක් හොයාගන්න වෙනවා උබලට

    Mama katha kare radical kiyala kiyaganna aya ganai. Radical wenne palu gewal wala walan bidinna witharai
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    :cool::cool:

    Mata epa. E ayata awashawei sanwaadaya issarahata geniyanna :lol::lol:

    Mama katha kare radical kiyala kiyaganna aya ganai. Radical wenne palu gewal wala walan bidinna witharai
    මම නම් රැඩිකල් නැ.. මම සාමාන්‍ය මනුස්සයෙක්, ලෝකේ ඇවිදපු. ලංකාවේ මිනිස්සු බහුතරයක් රැඩිකල් අදහස් දරනවා පටු ආකල්ප නිසා. බුද්දාගමත් එයින් එකක්.. මම කියන්නේ ලංකාව දියුණු නොවෙන්නේ බුද්දාගම නිසා කියලා. මොකද ලංකාවේ තියෙන්නේ මිහිදු ගෙනාපු බැටළු රැලේ බුද්දගමක්. මිනිස්සු එකයි පොද්ද බැරි වෙද්දී "සිවුරට ගරු කරපන් හුත්තෝ" කියලා බෙරිහන් දෙන්නේ.. "මේක දළදාව තියන පුදබිම පරයෝ" කියලා කැගහන්නේ..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ‍මේවා නන් ඇත්ත.... වැරදි කරන හාමුදුරැවරැ හදාගන්න බැරැව වද පෙති හොයන එක නන් වැරදි...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ මිනිස්සුන්ට එක නිතැතින්ම පුරුදු වෙලා තියෙන්නේ පොලිස්සිය ඉන්නවද බලල දේවල් කරන්නේ නැහැ බන් .උදාහරනෙක කිව්වොත් ට්‍රෙන් /බස් එකේ යන්න ඉන්න මිනිස්සු නිකන්ම බහින මිනිස්සුන්ට ඉඩ වෙන්කරලා තියල දොර අයිනට වෙන්න පෝලිමක් හැදෙනවා කවුරුත් එක කරවන්න පොලිස්සියෙන් දාල නැහැ . සින්ගපුරුව පොඩි නිසා තමයි ඉඩම් ගණන් ,එකයි ගොඩක් මිනිස්සුන්ට අපාර්ට්මන්ට් වල ඉන්න වෙන්නේ .අනික බස් එක ට්‍රෙන් එක විතරක් නෙවෙයි ස්ටේෂන් එක පවා ඒ සි කරලා තියෙන්නේ . 7.37 ට බස් එකක් ට්‍රෙන් එකක් එනවා කියල බෝර්ඩ් එකේ තියනවනම් ඒක 7.37 ටම එතන ඇති .විනාඩියක්වත් පරක්කු නැහැ . උබේ පොයින්ට් ඔෆ් විවු එක අනුව හුලන් වැදී වැදී ලොකු ඉඩමක ඉන්න අස උනාට .මෙහෙ උන්ට ගන්න හිතන්නවත් බැරි පට්ට ආතල් එන්ජෝයි කරන්න පුළුවන් දේවල් එහෙ තියනවා මෙහෙ ලොකු ඉඩමක ජිවත් වෙනවට වැඩිය මටනම් එහෙ අපාර්ට්මන්ට් එකක ජිවත් වෙන්න තිබ්බත් ඇති .එහෙ ගිහින් ලංකාවට එනකොට දුක හිතෙනවා යකෝ ලංකාව කවද ඒ වගේ වෙයිද කියල ..අනික උබ කිව්වේ පරිසරය ගැන ...මට කියන්න තියෙන්නේ එකම එක දෙයයි ගිහින් නැත්තන් ගිහින් බලපන් .පරිසරය පවා ඒ ලෙවල් එකට මේන්ටේන් කරනවා
    ලංකාවේ මිනිස්සු බහුතරයකගේ ජීවිතෙත් ඉතින් 8/5 තමයි ලෝකේ හැම රටකම එහෙමයි

    ඔව්වා හොදයි බන් ලංකාවේ ඇතුලේ හිරවෙලා ඉන්න ලිංගෙම්බන්නට. තත්පරේට කොච්චි ආවත් කොයි කවුරැත් පෝලිම් වල හිටියත් හරියට ජීවිතේ විදින්න බැරි නන් වැඩක් තියේද? සිංගප්පූරැව නිකන් ආටි්ෆිශල් ටවුමක් විතරයි. ඒක දිහා බලල ලංකාවට හූල්ලලා වැඩක් නෑ. ලංකාව කියන්නෙ එකක් සිංගප්පූරැව කියන්නේ තව එකක්. සිංගප්පූරැව දාදර්ශෙට ගන්න තරක් හොද තැනක් නෙමෙයි..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ‍මේවා නන් ඇත්ත.... වැරදි කරන හාමුදුරැවරැ හදාගන්න බැරැව වද පෙති හොයන එක නන් වැරදි...
    මම දරන මතේ, අපි කාටවත් කඩේ යන්න ඕනා නැ.. අපේ අම්මට තාත්තටවත්.. එහෙම එකේ ඇයි අපි බුදුන්ව, ජෙසුව, අල්ලාව, ශිව/කාලි දෙවියන්ව, යක්ෂයන්ව දිෆෙන්ඩ් කරන්නේ.. කවුරුහරි සිවුරට ගහනවානම්, බයිබලේ බයිබලේ ඉරනවානම්, කුරානේ ගිනි තියනවනම්, ඇයි අපි කලබල වෙන්නේ.. ඒක මගේ දෙයක්ද? මම සල්ලි වලට ගත්තු බයිබලේ ඉරුවොත් මට මල පනිනවා, එක මගේ නිසා. එත් ඊටින් එහාට එතන වැලියු එකක් තියෙන්න බෑ.. හරිනම් මේක දැනගෙන ඉන්නත් ඕනා බෞද්දයෝ විතරයි. අත හැරිම.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    මම නම් රැඩිකල් නැ.. මම සාමාන්‍ය මනුස්සයෙක්, ලෝකේ ඇවිදපු. ලංකාවේ මිනිස්සු බහුතරයක් රැඩිකල් අදහස් දරනවා පටු ආකල්ප නිසා. බුද්දාගමත් එයින් එකක්.. මම කියන්නේ ලංකාව දියුණු නොවෙන්නේ බුද්දාගම නිසා කියලා. මොකද ලංකාවේ තියෙන්නේ මිහිදු ගෙනාපු බැටළු රැලේ බුද්දගමක්. මිනිස්සු එකයි පොද්ද බැරි වෙද්දී "සිවුරට ගරු කරපන් හුත්තෝ" කියලා බෙරිහන් දෙන්නේ.. "මේක දළදාව තියන පුදබිම පරයෝ" කියලා කැගහන්නේ..

    Palu gewal wala walan bidina eka witharane karanne
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    3-51. නියත වශයෙන්ම අල්ලාහ්, මාගේ රබ්(පරමාධිපති)ද නුඹලාගේ රබ්(පරමාධිපති)ද වෙයි. එබැවින් ඔහුට පමණක් ඉබාදත් (අවනත වනු) කරනු. සෘජු මාර්ගය මෙයයි.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    3-51. නියත වශයෙන්ම අල්ලාහ්, මාගේ රබ්(පරමාධිපති)ද නුඹලාගේ රබ්(පරමාධිපති)ද වෙයි. එබැවින් ඔහුට පමණක් ඉබාදත් (අවනත වනු) කරනු. සෘජු මාර්ගය මෙයයි.
    එකෙන්ම උබලගේ අල්ලයි.. ට්‍රම්ප්ගේ ඕල් මයිටියි දෙන්නෙක් කියලා හිතන් ඉන්න තොපිට නම් පුකේ ඉදන් පිස්සු..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,533
    113
    උඹ වගේ රැඩිකල් අදහස් දරණ අය වගේම ගතානුගතික අදහස් දරණ අයත්
    බුද්ධාගම ගැන හිතා ගෙන ඉන්න විහිහ වැරදියි. මං උදාහරණයක් කියන්නම්
    ලංකාවෙ ගොඩාක් අය හිතා ගෙන ඉන්නවා බුද්ධාගම ලංකාවේ ඉස්සාර ප්‍රචලිත වෙලා
    තිබ්බේ ගොවිතැන් කරන අය අතර කියලා. ඒ සංකල්පයම තමයි ඔය ගමයි පංසලයි වැවයි
    දාගැබයි වගේ අදහස් වලින් පේන්නේ. නමුත් ප්‍රාවිද්‍යාඥයෝ දැන් කියන කතාවක් තමයි,
    බුද්ධාගම ප්‍රචාරය වුණේ ඒකාලේ තිබ්බ වෙළඳ මාර්ග හරහා කියලා. කොට්න්ම බුද්ධාගම කියන්නේ
    ඒකාලේ වෙළඳාම් කරපු මධ්‍යම පාන්තිකයන්ගේ ආගම.

    බුද්ධාගම පටංගත්තෙම විප්ලවකාරයන්ගේ ආගමක් විදිහට. බුදුදහමට ආකර්ශනය වුනේ
    සමාජයේ ගතානුගතික කොටස් නෙමෙයි. අලුත් අදහස් දරපු මධ්‍යම පාන්තික කොටස්.
    ඒක ලංකාවෙත් ක්‍රියාත්මක වුනේ එසේම තමයි. ඒක නිසාම තමයි අද ගොඩක් අය ලංකාවේ
    මිහිදු හාමුදුරුවන්ට පෙර තිබ්බ බුද්ධාගමක් ගැන කතා කරන්නේ.

    මං නම් හිතන්නෙ ලංකාවේ බුද්ධාගමේ ප්‍රශ්ණය තියෙන්නේ බුද්ධාගම අර වෙළදාම් කරපු
    මධ්‍යම පාන්තිකයන්ගේ ආගම වීමෙන් ඈත් වෙලා ගොවියන්ගේ ආගම වීම කියලා. බුද්ධාගමේ
    සාරය විප්ලවකාරීයි. නමුත් ගොවියා විප්ලවකාරී නෑ, ගොවියා නිසඟයෙන්ම ගතානුගතිකයි
    ගොවියා වෙනස් වීම අපේක්ෂා කරන්නේ නෑ. ගොවිකමේ සාරය තියෙන්නේ පෙර මුතුන් මිත්තන්
    කරපු දේ ඒ ආකාරයෙන්ම කිරීම මත.එවැනි තැනක නියම බුද්ධාගම පවතින්න බෑ.

    මං මේ කියපු කතාව ම තමයි සමන්තබද්ධ කියන්නෙත්.

    මේ කතාව නම් පට්ට.
     
    • Like
    Reactions: hansanax

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    mokakda kiyahanko. mage namada?

    Laurence Bertram de Mel

    0725690695

    Dan mama ube details illuwada kiyapanko :lol::lol:
    Out of topic geniyanne ai?
    Oya gammenma quranayatai islamayatai banala video ekak karala fb youtube dapanko. Sanwadayata wiwrthai kiyala ube details ekka
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Dan mama ube details illuwada kiyapanko :lol::lol:
    Out of topic geniyanne ai?
    Oya gammenma quranayatai islamayatai banala video ekak karala fb youtube dapanko. Sanwadayata wiwrthai kiyala ube details ekka
    ඉතින් මම මේක දැම්මේ යුටියුබ් නෙමෙයිනේ.. එළකිරි එකෙනේ..

    මොකටද මගේ ෆන් බේස් එක කෙලෝ ගන්නේ යුටියුබ් එකේ රෙසිස්ට් කතා කියලා..

    උබට පුලුවන්නම් උබේ කන්ටක්ට් දිටෙල් දියන්, ඉවරනේ.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔව්වා හොදයි බන් ලංකාවේ ඇතුලේ හිරවෙලා ඉන්න ලිංගෙම්බන්නට. තත්පරේට කොච්චි ආවත් කොයි කවුරැත් පෝලිම් වල හිටියත් හරියට ජීවිතේ විදින්න බැරි නන් වැඩක් තියේද? සිංගප්පූරැව නිකන් ආටි්ෆිශල් ටවුමක් විතරයි. ඒක දිහා බලල ලංකාවට හූල්ලලා වැඩක් නෑ. ලංකාව කියන්නෙ එකක් සිංගප්පූරැව කියන්නේ තව එකක්. සිංගප්පූරැව දාදර්ශෙට ගන්න තරක් හොද තැනක් නෙමෙයි..

    උබ කියන ජිවිතේ විදිමත් කැමති කෑම වගේ තමයි එහෙනම් එක එකාට වෙනස්
    +ස්ටේෂන් එකේ ඉදන් ඒසී සුවපහසු ප්‍රවාහන පහසුකම් - අමාරුවෙන් මිරිකිලා පරක්කු වෙලා තැම්බි තැම්බි යන ප්‍රවාහන පහසුකම්
    +හැම පුරවැසියම රක්ෂණය කල උසස්ම තත්වේ රෝහල් පහසුකම් - බෙහෙත් නැති ලිස්ට් එකේ ඉදල ඔපරේෂන් කරගන්න වෙන අපිරිසිදු රෝහල්
    +නවීනතම පහසුකම් සහිත අද්යාපන ආයතන - ගුරුවරු/පහසුකම් නැති ඉස්කෝල අද්යාපන අයිතීන් වලට උද්ගෝෂණ කරන විශ්ව විද්‍යාල
    +ක්‍රමවත් කසල කළමනාකරණය පිරිසිදු මංමාවත් සහ පරිසරය - කුණු ගද ගහන අගනගරය විනාශ කල පරිසරය
    +සැමට පොදු නිතිය සහ ආචාරශීලි පොලිස්සිය - ලංකාවේ නිතිය සහ ලංකාවේ පොලිස්සිය

    ඔය වගේ දිගට දිගට කියන්න පුළුවන් .. උබ හිතන විදිහට ජිවිතේ විදින්න මේවගෙන් මොනවා ඕනිද කියන්න මමනම් හරියටම දන්නේ නැහැ . අර වගේ හිටියම කොහෙන්ද මෙච්චර ආතල් එකක් කියල හිතනවද දන්නේ නැනේ
    මටනම් උන්ගේ රටේ එකම අවුල රට වැඩිය ලොකු නැති එක ,වාහන ගණන් කියල ගන්නත් පුළුවන් එත් ලංකාවේ අපිත් වාහන වලට ඒ වගේම ගෙවනවානේ . සින්ගපුරුවේ පොඩි කැලැ වගේ ප්‍රදේශ තියනවා හොදට මේන්ටේන් කරනවා සින්ගපුර් රිවර් එක තියනවා .කොහොමත් පාරවල් වල ගස් වවල තියනවා ලස්සන පොඩි ගාර්ඩන් කැලි බිල්ඩින් අතර තියනවා .තවත් සොබාදහම විදින්න මැලේසියාවට නිකන්ම පාරෙන්ම බස් වලින් උනත් යන්න පුළුවන් . සෙන්තෝසා අයිලන්ඩ් ,යුනිවසල් ස්ටුඩියෝ වගේ පට්ට ආතල් පොට් තියනවා .බොන්න එහෙම ඕනි වෙලාවක ගන්න තියනවා ..ජිවිතේ විදින්න තව මොනවා ඕනිද කියන්න මටනම් තේරෙන්නේ නැහැ
     
    ඒ උනාට සින්ගපුරුවේ දළදා මාලිගාවක් නැනේ. මොක තිබ්බත් වැඩක් නැ නිවන් යන්න මාර්ගයක් නැත්තම්..
     
    Nov 20, 2012
    1,467
    477
    0
    උඹට නං ඉතිං වැඩක් නෑ මේක කියවන්න එන අනික් අයට වැඩක් වෙයි කියල හිතල දාන්නෙ. අපේ ප්‍රවාද වලට අනුව විජයගෙන් ලංකාවෙ ඉතිහාසය ආරම්භ කරන්නෙ මහාවංශ කතුවරයගෙ උවමනාවට.

    අද අපි ඉතිහාසය සාහිත්‍යය දේශපාලනය වගේ විශයන් වෙන් කල්ල එක විශයක පොතක් ඒ විශය කේන්ද්‍ර කරගෙනම ලිව්වට (භෞතික විද්‍යාව කවියෙන් කියාදෙන පොත් ලියන්නෑනෙ) ඉස්සර ක්‍රමේ එහෙම නෙමේ. විශයන් එකිනෙකිං වෙන් කරන ක්‍රමේ අපිට උනත් ආවෙ බටහිරින්. මහාවංශය කියන්නෙ ඉතිහාසය සාහිත්‍යය ආගම (බුදු දහම) දේශපාලනය මේ සේරම කලවං කරල පෙරදිග ක්‍රමේට ලියපු පොතක්. ඉන්දියාවෙ වුනත් ඉස්සර ගණිතඥයො ගණිං ගැන පොත් ලිව්වෙත් කවි වලිං. ගණිත ගැටලු ඉදිරිපත් කලේ කවි වලිං. ගණිතයයි සාහිත්‍යයි ඒ කාලෙ එකට ගියා.

    අපේ ප්‍රවාද වල හැටියට මහාවංශෙ ලියල තියෙන්නෙ සිංහල මිනිස්සුන්ට බුදු දහම රැකගැනීමේ වගකීම පවරන්න. ඉතිං බුදුහාමුරුවො පිරිණිවන් පාපු දවසෙම ඒ රටේම මිනිහෙක්ගෙන් ලංකාවෙ ඉතිහාසය ආරම්භ කරනව. තව තියෙනව ඒ කාලෙ තිබුණ විදේශ ආක්‍රමණ නිසා ඒවට මුහුණ දෙන්න ඉතිහාසය වෙනස් කරපු. එලාර දෙමල කිරීම වගේ. තව මතක විදිහට යක්ශ ගෝත්‍රකයො බුදු දහමට එකතු කරගන්නත් උත්සාහ කලාද කොහෙද. ඔක්කොම මතක නෑ ඔක්කොම කියවලත් නෑ. වැඩි විස්තර දැනගන්න ඕන්නං අපේ ප්‍රවාද 123 කියවන්න :yes:

    වයිටා...... :dull::dull::dull::dull:

    මොකෝ අලුත් account එකකින් :eek::eek:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    ඉතින් මම මේක දැම්මේ යුටියුබ් නෙමෙයිනේ.. එළකිරි එකෙනේ..

    මොකටද මගේ ෆන් බේස් එක කෙලෝ ගන්නේ යුටියුබ් එකේ රෙසිස්ට් කතා කියලා..

    උබට පුලුවන්නම් උබේ කන්ටක්ට් දිටෙල් දියන්, ඉවරනේ.

    Dan uba kiyapu widihata baudhdhaya thamange agama defend karaganna tharam wath shakthiyak nathi aya neh. Puluwan nam ara defend karanna puluwan muslim aya ekka poddak sanwaadayak karala ennako. Ubata mama dan me kathawa keeparak nam kiwwada.