

දැන් උබ ත්රෙඅඩ් දාන්නෙත් එහෙමද? හැබැයි මට නම් ප්‍රශ්නයක් නැ නම ගම දාන්න.. මගේ නම ඕනෙනම් දෙන්නම්..
Mata epa. E ayata awashawei sanwaadaya issarahata geniyanna


ඇයි බන් හැම වෙලේම බෞද්ධ කම සිංහල කියන හැම එකටම මුස්ලිම් එක්ක කම්පෙයර් කරන්නේ ? බෙලි කපන එක වැරදියි ගෙවල් ගිනි තියන එක හරිද ? පොතේ තිබ්බත් හිතේ තිබ්බත් දෙකම මිනිස්සුන්ගේ මිලේච්ච ගති තමයි
කොහොමත් ඉස්සරහට උබලට සවුදිය පෙන්නලා එකට වැඩිය අපි හොදයි කියන්න බැරි වෙනවා මොකද දැන් අලුතෙන් සල්මන් රජ්ජුරුවෝ එක පිස්සුවක් කෙලිනවා . එකා සවුදියේ ගනුන්ට ලයිසන් දීල තනියෙන් එහෙ මෙහෙ යන්න අවසර දීල ජොබ් කරන්න අවසර දීල වෙනම විනෝද සංචාරක නගර ඇතිකරන්න ඩොලර් බිලියන් ගානක ප්‍රොජෙක්ට්ස් ගෙනල්ල ඒවගේ ලිකර් ලිගලයිස් කරන්න යනවලු , ඒ විතරක්නම් මදෑ අපේ උන් බෙලි කපනවා බෙලි කපනවා කිව්වට දැන් ටික දවසකට කලින් මරණීය දඩුවම මානුෂිය නැහැ කියල එක ඉවත් කරන්න පුළුවන් විදි හොයනවා කියල එකක් ගියා අවුරුදු 35ද කොහෙද මුට, පිස්සු පොරක් , වර්ල්ඩ් නිවුස් ගැන අවධානෙන් ඉදපන් ලෝකෙටම නිවුස් මවනවා මු . සෞදියේ ඉන්න අන්තවාදී අදහස් දරන රජ පවුලේම සෙට් එකක් මුව මැරුවේ නැත්තම් තව අවුරුදු 7/8 කින් සවුදියත් ඩුබායි වගේ කරනවා මු ..එතකොට බෙලි කපන වෙන රටක් හොයාගන්න වෙනවා උබලට
Mama katha kare radical kiyala kiyaganna aya ganai. Radical wenne palu gewal wala walan bidinna witharai


