නොදන්න කමට දාල තියන නිසා සමාව දෙමු.
හායි වයිඋට්වෝකර්
මහාවංශ හුට්ටක් ඕනා නෑ සිංහලුන්ගේ ජාන චෙක් කලාම බාගයකටත් වඩා බෙංගාලි තව ටිකක් දකුණු ඉන්දියන් සහ ගුජරාටි. සෝ ෆ්‍රොම් වෙයා ද සිංහලීස් කම් ෆ්‍රොම් ?
නොදන්න කමට දාල තියන නිසා සමාව දෙමු.
ලංකාව සම්බන්ධව මිත්‍යාව ආගම හෝ සංස්කෘතිය ගැන කතාකරන්න කලිං යූටියුබ් එකේ එතෙර අපි කියලා සර්ච් කරලා මහාචාර්ය රාජ් සෝමදේවයන් කටාර් වලදි කරපු දේශනය part 1 part 2 දෙකම පොඩ්ඩක් අහල එන්න. සිංහල ජාතිය, උන්ගෙ ජාන, උන් කොහෙන්ද මෙහෙට කඩාපාත් උනේ, උන්ගෙ සංස්කෘතිය කාගෙන් හොරකම් කරපු එකක්ද , මේ සේරටම සරළ උත්තර ටිකක් එතනින් උඹට හොයගන්න පුළුවන් වෙයි.
ප: ලි : -- උඹ ඉතින් වැලක් බලල අතේ ගහලා සරමේ (සොරි උඹ අඳින පිජාම එකේ) පිහගන්න ඩේටා කන එකේ අර මම කියපු වීඩියෝව බැලුවොත් අඩුම තරමේ මේවට කොමන්ට් කරකර ඉන්න අපේ කාලෙ වත් ඉතුරුවෙයි...