*book of proverbs යනු ශුද්ධ වූ වූ බයිබලයේ උගත් වැකියන් වල ඉංග්රීසි බසින් ලියූ පරිවර්තනයක 1889 දී, ජන්බුද්විපය නැතහොත් (ceylon) යනුවෙන් එය හඳුන්වා දී තිබේ. මේ ග්රීක හා ලතින් මුල් බසින් ලියා ඇත. මෙහිදී වඩා වටින්නේ ඇයිද යන්න වත් එකල 1889 කාල වකවානු තුලදී ශ්රී ලංකාව ceylon ලෙස හැඳින්වූ නිසා, එකල කියවන්නා හට පහසු වීමට වරහන් තුල jambudwip, (ceylon) යනුවෙන් දක්වා ඇත.*
*ඉතින් ජන්බුද්විපය යන්න ඉතා ඈත අතීතයේ පවා හැඳින්වූ බවට බයිබලයේ ම සඳහන්ව ඇත....*
( උපුටා ගැනීම , ආචාර්ය ප්රශාන්ත මහතාගෙනි )
*ඉතින් ජන්බුද්විපය යන්න ඉතා ඈත අතීතයේ පවා හැඳින්වූ බවට බයිබලයේ ම සඳහන්ව ඇත....*
( උපුටා ගැනීම , ආචාර්ය ප්රශාන්ත මහතාගෙනි )