දන්න එකෙක් කියහල්ලා පොඩි එකා මරුටියෙ ඉදලා තියෙන්නෙ ඉස්සරහද පස්සෙද? ඩ්රයිවර්ට මොකුත් වෙලා නැද්ද. මරැටියෙ ඩ්රයිවර් එයාර් බැග් තියේනවද? පැසෙන්ජර් එයාබැග් එක ඔන් වෙලා දරුවගෙ ඔලුවෙ වැදුනද දන්නැ. පොඩි උන්නම් ඉස්සරහ තියාගෙන යන්න හොදම නැ. චයිල්ඩ් සීට් එකක තියලා බෙල්ට් දාලා එක්ක යන්න ඔනි.