කනවා, බොනවා..
විනෝද වෙනවා...
ගන්න පඩියට මොනවා වෙනවද
නෑ..
ඉතුරුවක්..... ?
පිස්සුද ?
උඹේ ,
මේක් අප් වලට...
හෑන්ඩ් බෑග් වලට...
ෆෙයාර් ඇන්ඩ් ලව්ලි වලට..
පීසා,බර්ගර්.. සම්මැරීන්
කැන්ඩ්ල් ලයිට් ඩිනර්..
දෙයියනේ....
ඇඩ්වාන්ස් දාලයි
නතර වෙන්නෙ..
ඊලග මාසෙටත්...
අන්තිමට.......
...............!
සුනාමියක් ආවා වගේ..

නිකන් ඒ කතාවට මට හිනා ගියෙ හරියට මට වෙච්ච දෙයක් කියලනේ හිතන්නෙ.

ඇයි බං කෙල්ල එක්ක ගියාම කෙලාගේ පර්ස් එක අදින්නෙ නෑනෙ. බස් එකේ ටිකට් එකක් ගත්තත් කොල්ල. ලොස් නැතුව අදිනවා පොර වගේ දැන දැන තමයි අදින්නෙ මේ මාසෙත් දුක තමයි කියල.
උඩින් පේන්න කඩමලු ටිකක් තිබ්බට කොල්ල හිතෙන් හිත හිත එන්නෙ අනේ මගෙ රෙදි ටික විකුණල කීයක් හරි හොයාගන්න බැරි වෙයිද කියල.











කෙල්ලො තමයි ඉතින් වැඩිපුර හිටියෙ හෝල් එකේ.
හරිම කුප්පයි මිනිහා 
හරිම කුප්පයි මිනිහාපූස්;14315016 said:
මල්ලො අද ලෙක්චර් එකේ මෑන් ටෝකක් දුන්න. එක කියද්දී උඹේ මේ ත්රෙඩ් එක මතක් උනා. මට මතක් වෙලා හිනා ගිහින් තව පොඩ්ඩෙන් මගෙ රෙදි ගැලවෙනව.නිකන් ඒ කතාවට මට හිනා ගියෙ හරියට මට වෙච්ච දෙයක් කියලනේ හිතන්නෙ.
ස්ත්රී සොඬ වූ පිරිමියා සදා දුකේ කිව්වලු. කවදාවත් ඉතුරුවක් නෑ. මාසෙ පඩිය ගන්නවා. ගත්තත් නෑ වගේ තමයි. ණයත් වෙනවා. එන මාසෙ පඩියෙනුත් කොටනව.ඇයි බං කෙල්ල එක්ක ගියාම කෙලාගේ පර්ස් එක අදින්නෙ නෑනෙ. බස් එකේ ටිකට් එකක් ගත්තත් කොල්ල. ලොස් නැතුව අදිනවා පොර වගේ දැන දැන තමයි අදින්නෙ මේ මාසෙත් දුක තමයි කියල.
බයිස්කෝප් එකක් බලන්න ගියත් ටිකට් ගනීද කෙල්ල. නෑ. කොල්ල තමයි ගන්නෙ. රෙදි කඩේකට ගියොත් කොල්ල එන්නෙ රෙදි නැතුව වගේ තමයි.උඩින් පේන්න කඩමලු ටිකක් තිබ්බට කොල්ල හිතෙන් හිත හිත එන්නෙ අනේ මගෙ රෙදි ටික විකුණල කීයක් හරි හොයාගන්න බැරි වෙයිද කියල.
Cafeteria එකකට ගියත් එමමයි. අර කොල්ලො එක්ක මස් වැද්ද වගේ කඩවල් වලට ගිහින් බත් ඉඳිආප්ප සාගතේ හිටපු එවුන් වගේ ගිලපු උන්, කඩේ උන්ව බය කරපු උන්. අතන කන්නෙ බොහොම සුවිනීත විදියට මොනව හරි කෑල්ලයි ඩ්රින්ක් එකයි. අඩු ගානෙ කාපිය කෑලි දෙකක්.
කන්නෙ කොහොමද ගෙවන්නෙ මම කියල දන්නවනෙ කලින්ම.
ඉතින් හැම කෙල්ලම ඔහොම නෙමේ ඉතින්. එහෙම කෙල්ලො යටින් අර වගේ කෙල්ලන්ට හිනා වෙලා හිත හදාගන්න දරුවනේ මම මෙහෙම කිව්වට.
ලොස් නැතුව අදිනවා පොර වගේ දැන දැන තමයි අදින්නෙ මේ මාසෙත් දුක තමයි කියල
ඔන්න ඔහොම කිව්ව මෑන්. මම සේරම කිව්වෙ නෑ ඉතින්. ඕකත් ඉතින් එහෙන් මෙහෙන් මතක විදියට කිව්වෙ.කෙල්ලො තමයි ඉතින් වැඩිපුර හිටියෙ හෝල් එකේ.
![]()
සේරම කියල ඉවර වෙලා අන්තිමටම තමයි හිත හදාගන්න කතාව කිව්වෙහරිම කුප්පයි මිනිහා





පූස්;14312686 said:මට පිස්සු![]()


balagena yanakota meyala seratama pissulu![]()


pusata kohmatath pissu
.sayu akka kiwwa wage api okkotamath pissu
balagena yanakota meyala seratama pissulu![]()




මුං කියනවා ...
මට පිස්සු ලු...!!
ලියපු උඹට විතරක් නෙවෙයි.....කියවන අපිටත් පිස්සු.......
බලං යද්දි ඔක්කොම එක බෝට්ටුවෙ 
පූසාට පිස්සු නම්.. ඌ පිස්සු පූසා වේpusata kohmatath pissu.sayu akka kiwwa wage api okkotamath pissu
![]()





