උඹම කියපං මට පිස්සුද කියලා ?
ආයේ අහන්නෙ මොනවද ලෝකෙම දන්නව උඹ ජාත්‍යන්තර පිස්සෙක් කියල



උඹම කියපං මට පිස්සුද කියලා ?





හිතා ගන්න බෑ මොන වගේ පික් එකක් දාන්නද කියලා....

ලොල්....

ඔන්න ඔහෙ අහුවෙච්ච එකකට දැම්මා.....



පට්ට මචං.. මාර ලස්සනයිමේකෙ කතා තුනක් විතර තියෙනවනෙ බන්...හිතා ගන්න බෑ මොන වගේ පික් එකක් දාන්නද කියලා....
ලොල්....
ඔන්න ඔහෙ අහුවෙච්ච එකකට දැම්මා.....
![]()



කාලයක් තිබුනා....
මං ඔය ඇස් දෙකට,
කටහඩට, රූපයට...
ඉනාවක් කාපු...


එක්දාස් නවසිය හැට ගනං වලකාලයක් තිබුනා....
මං ඔය ඇස් දෙකට,
කටහඩට, රූපයට...
ඉනාවක් කාපු...


හපොයි
පල පල තට්ට කුකුලහ් යන්න...
උබලට කොහෙන්ද මේවා..
ඇයි....අව්ල්ද?

කාලයක් තිබුනා....
මං ඔය ඇස් දෙකට,
කටහඩට, රූපයට...
ඉනාවක් කාපු...
