ආණ්ඩුවෙන් දීපු ගෙවල්
මෙක්සිකෝවේ එක්සිමෝවරුන් ජීවත් වුණු අරනායක කියන ගමේ සාමසාර කියන කන්ද නාය ගිහින් අවුරුද්දක් ගියාට පස්සේ ඒ ව්‍යවසනයෙන් අවතැන් වුණු ජනයාට ඒ රටේ ජනපතිතුමයි, අගමැති තුමයි, නිවාස ඇමති තුමයි හදලා දුන්න ගෙවල් තමා මේ.
මේ ගෙවල් ඇතුලේ ෆ්‍රී ¥ පයි හිටන් තියෙනවලු.
බලහන්කෝ ඌන්ට කාර්, ත්‍රීවීල්, බයික් නැති වාහනයක් නෑ.
ඒ උණාට උන්ගේ රටේ ගෙවල් අපේ රටේ අහිකුංඨකයන්ගේ ගෙවල් වගේ නේ..
කොහොමහරි ළඟදී ඒ රටේ ගංවතුරක් ඇවිත් ආයේ කඳු නාය ගියා.
ඒ විපතට පත්වුනු අයට මේ වගේම ගෙවල් හදලා දෙනවා සත්තයි.
ඒ තරමට ඒ රටේ ආණ්ඩුව අපිට සුවර්