ආණ්ඩුවෙන් දීපු ගෙවල්

cmtwap

Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    ආණ්ඩුවෙන් දීපු ගෙවල්

    maxresdefault.jpg

    මෙක්සිකෝවේ එක්සිමෝවරුන් ජීවත් වුණු අරනායක කියන ගමේ සාමසාර කියන කන්ද නාය ගිහින් අවුරුද්දක් ගියාට පස්සේ ඒ ව්‍යවසනයෙන් අවතැන් වුණු ජනයාට ඒ රටේ ජනපතිතුමයි, අගමැති තුමයි, නිවාස ඇමති තුමයි හදලා දුන්න ගෙවල් තමා මේ. 😂
    මේ ගෙවල් ඇතුලේ ෆ්‍රී ¥ පයි හිටන් තියෙනවලු. 😜
    බලහන්කෝ ඌන්ට කාර්, ත්‍රීවීල්, බයික් නැති වාහනයක් නෑ.
    ඒ උණාට උන්ගේ රටේ ගෙවල් අපේ රටේ අහිකුංඨකයන්ගේ ගෙවල් වගේ නේ.. 😭
    කොහොමහරි ළඟදී ඒ රටේ ගංවතුරක් ඇවිත් ආයේ කඳු නාය ගියා. 😭
    ඒ විපතට පත්වුනු අයට මේ වගේම ගෙවල් හදලා දෙනවා සත්තයි. 😃
    ඒ තරමට ඒ රටේ ආණ්ඩුව අපිට සුවර් :D:D:D

    CrlQTt4UkAAPFFU.jpg
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වොක්සාවැගන් කාර් එහෙමත් දීලලු නේද? :yes:
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඔව්... හොරණ ටයර් factory එකෙන් නිකන් ටයරුත් දෙනවලු... පුක බෙරගන්න පුකට තියල බැඳගන්න....
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    කෝ බන් සිරිකොතේ බඩු දෙක මොන්සොන් ගොන්සොන් & සදුන් බුවා... පුක පලල් කරන් තාම ඇති හිරිකොත ඉස්සරහා
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දාහක් බොරු කියල බලේ ගත්ත....
    මොනවද කරල තියෙන්නේ....
    රාජ්‍ය දේපල විකුණල එදා වේල සරිකර ගැනීම විතරයි...
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    කෝ මේ මොන්සොන් ගොන්සොන් & සදුන් බුවා.... චාටර් එකේ උපරිම බඩු දෙක
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔව්... හොරණ ටයර් factory එකෙන් නිකන් ටයරුත් දෙනවලු... පුක බෙරගන්න පුකට තියල බැඳගන්න....

    ඇයි එතකොට ගූගල් එකේ බැලුන් දෙන්නේ නැද්ද? ඒ කාලේ රනිල් මහත්තයාගේ තාත්තට බැලුන් තිබිල නෑ. ඒකනේ රටට කෙල උනේ :yes:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    කෝ බන් සිරිකොතේ බඩු දෙක මොන්සොන් ගොන්සොන් & සදුන් බුවා... පුක පලල් කරන් තාම ඇති හිරිකොත ඉස්සරහා

    :lol::lol: