ආණ්ඩුවේ චෙක් උදව්

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    බැංකුවක වැඩ කරන එළකිරි සර් කෙනෙක් ඉන්නවද? ආණ්ඩුවේ චෙක් ගැන විස්තර ටිකක් දැනගන්න ඕනි. විස්තර ටිකක් කිව්වට ප්‍රශ්න දෙකක් තියෙන්නේ.

    පහත පින්තුරය බලන්න. මාත් ගුගල් එකෙන් හොයා ගත්තේ.

    21687141-685547274971961-331001802769365482-o.jpg

    1 )එකේ ගෙවීම් ලබන කෙනාගේ නමට ඉස්සරහින් තියෙනවා 'ට හෝ අණට' කියලා. එකෙන් අදහස් වෙන්නේ මොකක්ද?
    2) ආණ්ඩුවේ ගිණුම පිටයි කියන්නේ මොකක්ද?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    බැංකුවක වැඩ කරන එළකිරි සර් කෙනෙක් ඉන්නවද? ආණ්ඩුවේ චෙක් ගැන විස්තර ටිකක් දැනගන්න ඕනි. විස්තර ටිකක් කිව්වට ප්‍රශ්න දෙකක් තියෙන්නේ.

    පහත පින්තුරය බලන්න. මාත් ගුගල් එකෙන් හොයා ගත්තේ.

    1 )එකේ ගෙවීම් ලබන කෙනාගේ නමට ඉස්සරහින් තියෙනවා 'ට හෝ අණට' කියලා. එකෙන් අදහස් වෙන්නේ මොකක්ද?
    2) ආණ්ඩුවේ ගිණුම පිටයි කියන්නේ මොකක්ද?
    1. ඒ කියන්නේ මේක මාරු කරලා සල්ලි ගන්න බෑ
    අනිවරෙම්ම නම් තියන කෙනාගේ account එකකට විතරයි දාන්න පුළුවන්

    ඒ කියන්නේ සල්ලි ගියොත් යන්නේ අදාල කෙනාටම තමා
    පස්සේ නිකන් එනම් මනම් කියන්න බෑ , හම්බුනේ නෑ වෙන කෙනෙක් ගත්තද දන්නේ නෑ වගේ බයිලා
     
    • Like
    Reactions: CAPITHAN

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    ඕකෙන් කියන්නේ මෙයා කියලා තියන එක තමයි.අයිතිකාරය්ගේ ගිනුමට විතරයි සල්ලි දාන්න පුලුවන්.ගිනුමෙන් අයිතිකාරයට ගන්න පුලුවන්.ආන්ඩුවේ ගිනුමෙන් කියලා තමයි රජයේ ඒවගේ එන්නේ සහනාධාර වගේ දේවල් එහෙමත් ඒක සාමාන්‍ය යි

    මේ චෙක් එකේ දාලා තියෙනවානේ ආදායකයාගේ ගිණුමට පමණයි කියලා. එතකොට කොහොමත් චෙක් දාන්න වෙන්නේ මිනිහගේ එකවුන්ට් එකටනේ. ආයේ මේකේ නමට පස්සේ 'ට හෝ අණට' කියලා දාන එකේ තේරුමක් තියෙනවද?
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    1.) nayata ho anata kiyanne adala kenara gewanna kiyala cheque eke owner dena command eka. Cheques liyana vidi thiyanawa api. ekak name eka adala kenage liyanawa ex PAY "CAPITAN" OR ORDER xx amount.

    oka oyata oyage ID eka pennala adala cheque issuing bank ekata gihin encash karanna puluwani.

    ethakota me dala tiyana cheque eke "Adayakayage ginumata pamani (ACCOUNTS PAY ONLY) kiyala tiyeddi (Cross karanawa kiyala kiyanne" adala name eka thiyana onama current account ekakata deposit karanna puluwan within 30 days cheque issuing date eke dial (30 DAYS kiyala Tiana Nisa. nathinam 180 days valid).

    2.) Andruwe ginum pita kiyanne Government funded Government account ekak kiyanna.
     
    තැන්කු බ්‍රෝ