ආණ්ඩුව කර අරියි..

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    Hema detama aanduwen yepenna be...... minissuntath yam kepa kirimak karanna wenawa...
    නෑ කියන්නේ නෑ. ඒත් ආණ්ඩුව මීට වඩා කාර්යක්ෂම වෙන්න ඕන. නිවැරදි තීන්දුව නිවැරදි වෙලාවට ගන්න බැරි ආණ්ඩුවක් මොකටද කියහන්කෝ
     
    • Haha
    Reactions: Smartm

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෑ කියන්නේ නෑ. ඒත් ආණ්ඩුව මීට වඩා කාර්යක්ෂම වෙන්න ඕන. නිවැරදි තීන්දුව නිවැරදි වෙලාවට ගන්න බැරි ආණ්ඩුවක් මොකටද කියහන්කෝ
    අනේ උබ බුරන් නැතුව ඉදපන් අක්කෙ, බෝම්බ ගහන්ඩ එනව කියල දැන දැන පුදූම කාර්යාක්ශයමතාවයකින් වැඩ කරපු උන්දලත් අපි දැකල තියෙනව බන්...
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    රතු තරුවත් නැහැ වගේ නේ🤣🤣🤣
    අපෝ ඌට පෙනිලා තියෙන තරු හොඳටම ඇති
    අනේ උබ බුරන් නැතුව ඉදපන් අක්කෙ, බෝම්බ ගහන්ඩ එනව කියල දැන දැන පුදූම කාර්යාක්ශයමතාවයකින් වැඩ කරපු උන්දලත් අපි දැකල තියෙනව බන්...
    මල්ලි සැටලයිට් නෝනගේ රැකෝඩ් එකත් කැඩුවා අද.. හොඳටෝම පරක්කුයි
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මිනුවන්ගොඩ කේස් එක සම්පූර්ණයෙන්ම ඉවරයි නේද? දැන් තියෙන්නේ මාළු මාකට් එකේ ටික විතරයි ඒ ටිකට shot එක දෙයි ඉක්මනට. තව මාසයක් එකහමාරකින් second wave එකක් gota ගොඩ දානවා. ඒ අතරවාරයේ lockdown කරේ නෑ අරකයි මේකයි කියලා කට්ටිය බණ ගැහුවාට economy කෙල වෙන නිසා ඒවත් කන්ට්‍රොල් කරගෙන බැලන්ස් කරගෙන ලොකු ගේමක් ගහන්නේ.
    එක එක පක්ෂ වල කට්ටිය පඩියට වැඩ කරන කට්ටිය මිනිසුන්ගේ ඔලුවලට එක එක මත දද brainwash කරන්න හැදුවට අන්තිමට ආණ්ඩුව ගේම ගහයි. කොහොමහරි කමක් නැහැ මේකේ ඉක්මනට ගොඩ දායි කියලා හිතනවා මටනම්
    මිනුවන්ගොඩ කේස් එක සම්පූර්ණයෙන්ම ඉවරයි කියන විහිලුව තාම විශ්වාස කරනවාද ? මේ තියෙන්නේ මිනුවන්ගොඩ පොකුරම තමයි. පෑලියගොඩට ආවේ මිනුවන්ගොඩ පොකුරේ ආශ්‍රිතයන් මාලු ගන්න ඇවිල්ල. ඉතින් මේ මිනුවන්ගොඩ පොකුර තමයි.ආහ් සොරි සොරි මිනුවන්ගොඩ පොකුර නෙවෙයි විකට මගේ සමාජිකයෙක්ට අයිති බ්‍රැන්ඩික්ස් පොකුර
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,444
    25,691
    113
    අනිල් ජාසිංහ මහත්තයා ආපහු සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විදිහට වත් ගේන්න වෙනවා. අලුත් කැඳ ලේකම් පණ මදි වගේ. අමාරු වුනත් ජාසිංහ තද ට හිර කලා අර දවස් වල. දැන් බලපන් අද 29.10.2020 කී දෙනෙක් ගම් වලට පැන්නා ද? උන් ගියේ සඳුදා එන්න බලාගෙන නෙවේ.

    බොරැල්ලේ මරදානේ බාර් වහලා කුරුඳු වත්තේ ඇරලා. ඉතින් වැඩක් ද කියන්න..
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    එහෙම වෙනවා නම් හොඳයි. ඒත් ආන්ඩුව මාරම උදාසීනයි නේ. මේක ඇද ඇද යන්න ගියාම ලෙඩක් කියල හිතෙන්නේ නැද්ද?
    මීට වඩා ඉක්මනට මේක ඉවර කරන්න පුළුවන්නම් හොඳයි. Syntoms පේන්නෙත් නැති infect කරන්න පුළුවන් අතිශය වයිරල් යන වයිරස් එකක් track කරලා හොයන්න මාසයක් නැත්තං එකහමාරක් යයි උපරිම. Math වලට අනුව මල්ටිප්ලයි වෙලා දාහක් විතර පැනලා හින්දා සතියෙන් හරි දවස් 14කින් ඔක්කොම ටික අල්ලන්න පුළුවන් වෙයිද ියන එක ප්‍රශ්නයක්. ඒ වගේම කොළඹ curfew දැම්ම හම companies වලට පාඩු වෙනවා එතකොට ඒක රටට බලපානවා පස්සේ. ඒ ගැනත් බලන්න ඕනේ.
    වැඩිය ඕනේ නැහැ අපේ ගෙවල් ළඟ කඩේ වැඩ කරන ගෑනු කෙනෙක්ට හැදිලා තිබුණා. ඒ කෙනාව අරගෙන ගියා, ආශ්‍රිතයන් ව නිරෝධානය කරා, නමුත් ඒ පොඩි කඩේ තවම ඇරලා. එක වහන්ඩ කියල කිව්වේ නැහැ. ඒකෙ වැහුවොත් උන්ට කන්ඩ බොන්ඩ විදියක් නැතුව යනවා. Simple තියරි එක, තේරුම් ගන්න පුලුවන් එතකොට ඇඳිරි නීතිය සහ lockdown කරන එක option එකක් නෙමෙයි කියලා.
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    අප්‍රේල් මාසේ ඇරියේ සෝභාවධර්මයෙන් නෙවේද?
    ආණ්ඩුව ඕනෑකමින් කොරෝනා ගෙනල්ලා ලංකාවේ පැල කරේ නැහැ. ලංකාවට කොරෝන ආවහම economy එකට කෙල වෙන නිසා ආණ්ඩුවටත් පාඩුයි. මිනිස්සුන්ට කෙල වෙන්න ඇරලා ආණ්ඩුව ආතල් එකේ බලන් ඉන්නවා කියන්ඩ බැහැ, එහෙම කියන්න හේතුවක් නැහැ.
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මීට වඩා ඉක්මනට මේක ඉවර කරන්න පුළුවන්නම් හොඳයි. Syntoms පේන්නෙත් නැති infect කරන්න පුළුවන් අතිශය වයිරල් යන වයිරස් එකක් track කරලා හොයන්න මාසයක් නැත්තං එකහමාරක් යයි උපරිම. Math වලට අනුව මල්ටිප්ලයි වෙලා දාහක් විතර පැනලා හින්දා සතියෙන් හරි දවස් 14කින් ඔක්කොම ටික අල්ලන්න පුළුවන් වෙයිද ියන එක ප්‍රශ්නයක්. ඒ වගේම කොළඹ curfew දැම්ම හම companies වලට පාඩු වෙනවා එතකොට ඒක රටට බලපානවා පස්සේ. ඒ ගැනත් බලන්න ඕනේ.
    වැඩිය ඕනේ නැහැ අපේ ගෙවල් ළඟ කඩේ වැඩ කරන ගෑනු කෙනෙක්ට හැදිලා තිබුණා. ඒ කෙනාව අරගෙන ගියා, ආශ්‍රිතයන් ව නිරෝධානය කරා, නමුත් ඒ පොඩි කඩේ තවම ඇරලා. එක වහන්ඩ කියල කිව්වේ නැහැ. ඒකෙ වැහුවොත් උන්ට කන්ඩ බොන්ඩ විදියක් නැතුව යනවා. Simple තියරි එක, තේරුම් ගන්න පුලුවන් එතකොට ඇඳිරි නීතිය සහ lockdown කරන එක option එකක් නෙමෙයි කියලා.
    ඒත් ඇඳිරි නීතිය සහ lockdown කරන එකෙන් පැතිරීම හුඟක්ම පාලනය කරගත්තා නේ මුල් කාලේ. විශේෂයෙන් චන්දෙට කලින්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒත් ඇඳිරි නීතිය සහ lockdown කරන එකෙන් පැතිරීම හුඟක්ම පාලනය කරගත්තා නේ මුල් කාලේ. විශේෂයෙන් චන්දෙට කලින්
    ඕක විද්යාත්මකව පැහැදිලි කරනවනම් කලින් වයිර්ස් සාද්‍රනය 15% ඒත් මෙදා 30%+ තේරෙයිද කියල නම් මම දන්නෙ නැ, ඒත් යතාර්තය තේරුම් ගනිල්ල ගිය පාරයි මේ පාරයි සමාන නැ...
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ඕක විද්යාත්මකව පැහැදිලි කරනවනම් කලින් වයිර්ස් සාද්‍රනය 15% ඒත් මෙදා 30%+ තේරෙයිද කියල නම් මම දන්නෙ නැ, ඒත් යතාර්තය තේරුම් ගනිල්ල ගිය පාරයි මේ පාරයි සමාන නැ...
    :eek:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,127
    20,714
    113
    හස්තිශෛලපුර
    ඕක විද්යාත්මකව පැහැදිලි කරනවනම් කලින් වයිර්ස් සාද්‍රනය 15% ඒත් මෙදා 30%+ තේරෙයිද කියල නම් මම දන්නෙ නැ, ඒත් යතාර්තය තේරුම් ගනිල්ල ගිය පාරයි මේ පාරයි සමාන නැ...

    වැඩ බැරි විකට ආන්ඩුව ඒගමන සාන්ද්‍රනයක් අල්ලන්.. සීනි පොන්නයා
     
    • Haha
    Reactions: hasithayad

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩ බැරි විකට ආන්ඩුව ඒගමන සාන්ද්‍රනයක් අල්ලන්.. සීනි පොන්නයා
    මම කීවෙ ඒකෙනෙ, උබල වගේ ගු ඇන් පි ගොන් බඩු වලට මොන විද්යාවද නේද :lol: :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: dhanuka kumara

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ඉතිං සාන්ද්‍රණය වැඩි නම් කැපවීමත් වැඩිවෙන්න ඔනනේද? එහෙනං ඇයි මේ ආණ්ඩුව නිව්ටල් එකේ යන්නේ??
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    මිනුවන්ගොඩ කේස් එක සම්පූර්ණයෙන්ම ඉවරයි කියන විහිලුව තාම විශ්වාස කරනවාද ? මේ තියෙන්නේ මිනුවන්ගොඩ පොකුරම තමයි. පෑලියගොඩට ආවේ මිනුවන්ගොඩ පොකුරේ ආශ්‍රිතයන් මාලු ගන්න ඇවිල්ල. ඉතින් මේ මිනුවන්ගොඩ පොකුර තමයි.ආහ් සොරි සොරි මිනුවන්ගොඩ පොකුර නෙවෙයි විකට මගේ සමාජිකයෙක්ට අයිති බ්‍රැන්ඩික්ස් පොකුර
    මිනුවන්ගොඩ පොකුර ඉවරයි කියලා මම අදහස් කරේ මොකක්ද කියලා ඔබ දැන දැනත් බොරුවට argue කරනවනෙ බං.

    එහෙම බැලුවොත් මිනුවන්ගොඩ පොකුරක් නෙමෙයි, බ්‍රැන්ඩික්ස් පොකුර කුත් නෙමෙයි මේක ඇවිල්ලා වුහාන් පොකුර.. බොරුවට වචන හරඹ කරලා තර්ක කරලා වැඩක් නෑ. ඒවයින් ලැබෙන දෙයක් නෑ.
    උඹ කියන තියරියට අනුව මේ මුළු ලෝකෙම තියෙන්නේ එක පොකුරයි. ඒ තමයි china වල තියෙන වුහන් පොකුර.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මම කීවෙ ඒකෙනෙ, උබල වගේ ගු ඇන් පි ගොන් බඩු වලට මොන විද්යාවද නේද :lol: :lol: :lol: :lol: :lol:
    ඔව් බන් ගූ ඇන් පි පොන්න බඩු. උන්ට දන්නවද සාන්ද්‍රනයට නිල බලලා ඇරගන්න උඹවගේ,