ආණ්ඩුව ගන්න බදුවලින් සියයට 86 කින්ම පඩි ගෙවයි

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Capture1.jpg

    Capture2.jpg

    -Ada-
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දෑන් දොස්තරලා නර්ස්ලා පී එච් අයිලා ඈතුලු සෞඛ්‍ය සේවය ඉල්ලන වෑටුප් හරි දීමනා හරි වෑඩිවීම් ටික දුන්නම තවත් ආතල් නේ.. යකෝ ප්‍රයිවට් එවුන්ගෙන් බදු අරන් කරලා තියෙන්නේ රජයේ උන්ගේ පඩි ගෙවන එකනේ. එහෙම වෙලත් උන්ගෙන් වෑඩක් කරගන්න ගියහම පට්ට ඈරිල්ලක්නේ අපිට අරින්නේ
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මතකද අලුත් ආණ්ඩුව 150000+ ජොබ් දෙනවා කිව්වම කීයෙන් කීදෙනාද විරුද්ද උනේ... දැක්මක් තියන ආණ්ඩුවක් නම් මෙහෙම කරන්න බෑ... බලපං ප්‍රා ලේ එකකට ගිහින් කීදෙනෙක් නිකන් ඉන්නවද? මෙලෝ රහක් නෑ බන් මේ රට.. අපි හැමෝම වගකියන්න ඕනි..මේ වගේ කසිකබල් පාලන වලට උඩගෙඩි දුන්නට...
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    කල දුටු කල වල ඉහ ගැනීම.... ඩොක්ටස්ලා , Nurse ලා , PHI ලා ....දැන් ටීචර්ස්ලා... වෙන ර්ට වල වියදම් අඩු කරනවා අපේ සෙට් එක ඒකට... පටන් ගත්තේ ඇමතිලා සෙට් එක Prado ගෙන්නන්න හදලා..
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අපි හැමෝම වගකියන්න ඕනි..මේ වගේ කසිකබල් පාලන වලට උඩගෙඩි දුන්නට...
    අපි හැමෝම කියන්නේ උට්ටෝ, තොපිනේ චන්දෙ දුන්නේ මේක ගේන්න. දැන් අනික් හැමෝම මේකට වගකියන්න ඕනි ඇයි?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    එන හැම එකාම කරන්නෙ රාජ්‍ය ආයතන වලට තමන්ගෙ උන් පුරවන එක
    පෙට්‍රෝලියම් එකේ බාගෙට වැඩිය නිකන් පුටුවෙ වාඩිවෙලා පඩි ගන්න එක කරන්නෙ
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    පොඩි කාලේ ඉඳන් නොමිලේ හැම දේම දීල රස්සාවත් ආණ්ඩුවෙන් දෙන ක්‍රමේ තව දුරටත් ගෙනියන්න අමරුය්. අපිට වෙනරටවලට වගේ ස්වභාවික සම්පත් නැනේ.
    හොඳක් හෝ නරකක් වෙන්න පුළුවන් තරම් පුද්ගලීකරණය කරලා, නිකන් දෙන බොහෝ දේවල් රාජ්‍ය ණය විදියට මිනිසුන්ට දීල,
    මිනිස්සුන්ට ණය ගෙවන්න වැඩ කරන්න වෙන තත්වෙට පත් කරලා, තියන එකම සම්පත වන ශ්‍රම සම්පතෙන් උපරිම පලයක් ගැනීම විතරය් කරන්න පුළුවන්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අර පාර්ලිමේන්තුවේ ඉන්න 225 නඩත්තු කරන්නත් කොච්චර ප්‍රමාණයක් වය වෙනවද කියල හොයල බැලුව නම් වටිනවා
    උන් විතරක් නෙමේ මුලු රාජ්‍ය සේවයම අනවශ්‍ය බරක්. ප්‍රතිසන්විදානය නොකොලොත් ඉදිරියක් නෑ. හෑමෝම අමාරුවේ වෑටෙනවා
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මම නම් තීරණය කරේ එක දෙයයි... විශේෂයෙන්ම ආගමික නායකයෝ කෙලින් හෝ වටෙන් කඩේ යන, ගුණ වයන අයට, මාතෘභූමිය... රට පාවලා දෙන්නේ නෑ... රට බේරගන්න අන්තිම අවස්ථාව වගේ කියාගෙන පොළොවේ හැපී හැපී පස් කන්න හදන දෙස්පාලුවොන්ට චන්දය දෙන්නේ නෑ දන්නා කෙනෙක්ට චන්දය දෙන්න දෙන්නෙත් නෑ කරුණු කාරණා පැහැදිලි කරලා දෙනවා... දැනට අපේ නෑයොන්ගෙන් පවුල් 2ක් ඇරෙන්න අනිත් ඔක්කොම වැඩේ හොඳට තේරුම් අරගෙන ඉන්නේ, යාලුවොන්ගෙන් 1කෙක් ඇරෙන්න අනිත් උන් තේරුම් අරන්..අපි දැකල තියන පක්ෂ වගේම දේශපාලන චරිත තමයි මේ රට මේ තැනට ගත්තේ...
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    පොඩි කාලේ ඉඳන් නොමිලේ හැම දේම දීල රස්සාවත් ආණ්ඩුවෙන් දෙන ක්‍රමේ තව දුරටත් ගෙනියන්න අමරුය්. අපිට වෙනරටවලට වගේ ස්වභාවික සම්පත් නැනේ.
    හොඳක් හෝ නරකක් වෙන්න පුළුවන් තරම් පුද්ගලීකරණය කරලා, නිකන් දෙන බොහෝ දේවල් රාජ්‍ය ණය විදියට මිනිසුන්ට දීල,
    මිනිස්සුන්ට ණය ගෙවන්න වැඩ කරන්න වෙන තත්වෙට පත් කරලා, තියන එකම සම්පත වන ශ්‍රම සම්පතෙන් උපරිම පලයක් ගැනීම විතරය් කරන්න පුළුවන්.
    මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මාධ්‍ය ඒකකයේද වැඩ කරන්නේ?
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097

    Last Year eke Degree ekak aran gedatta naki wela inna 50,000kata koheda rassa dunne.. Un karana Wadak na..Ohe District sec ekata wela innawa
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අපි හැමෝම කියන්නේ උට්ටෝ, තොපිනේ චන්දෙ දුන්නේ මේක ගේන්න. දැන් අනික් හැමෝම මේකට වගකියන්න ඕනි ඇයි?
    ඉතින් තෝත් හොරාට කඩේ යන එකෙක් නේ මේ ආණ්ඩුවට...අව්ලක් නෑ වෙන කාටවත් කියන්නේ නෑ:dull::dull::dull::P :P :P
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පොඩි කාලේ ඉඳන් නොමිලේ හැම දේම දීල රස්සාවත් ආණ්ඩුවෙන් දෙන ක්‍රමේ තව දුරටත් ගෙනියන්න අමරුය්. අපිට වෙනරටවලට වගේ ස්වභාවික සම්පත් නැනේ.
    හොඳක් හෝ නරකක් වෙන්න පුළුවන් තරම් පුද්ගලීකරණය කරලා, නිකන් දෙන බොහෝ දේවල් රාජ්‍ය ණය විදියට මිනිසුන්ට දීල,
    මිනිස්සුන්ට ණය ගෙවන්න වැඩ කරන්න වෙන තත්වෙට පත් කරලා, තියන එකම සම්පත වන ශ්‍රම සම්පතෙන් උපරිම පලයක් ගැනීම විතරය් කරන්න පුළුවන්.

    මේ වගේ දෙයක් ගැන වචනයක් හරි media ඉස්සරහ කිවුවොත් ඊට පස්සෙ දවසෙම union ටික පාර වහගෙන ඉදී..
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඉතින් තෝත් හොරාට කඩේ යන එකෙක් නේ මේ ආණ්ඩුවට...අව්ලක් නෑ වෙන කාටවත් කියන්නේ නෑ:dull::dull::dull::P :P :P
    මහත්තයට සරමේ රෙවුනම පස්සේ, කවුද මගේ ලංකට් එකේ රුන්නේ කියලා වටේ ගිහිං වැඩක් නැහැ.
     
    • Haha
    Reactions: gnilukshi

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මාධ්‍ය ඒකකයේද වැඩ කරන්නේ?
    රනිල් ඔහොම එකක් කිව්වද? පිස්සුද බන් ඔහොම කිව්වොත් රට විකුනනවා, අපිව ණය කාරයෝ කරන්න හදනවා, නිදහස් අද්යපනේ, නිදහස් සව්ක්ය නැති කරන්න හදනවා කියල නිකම්ම චන්දෙ පරාදය්.
     
    • Like
    Reactions: R O B U S T A

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මහත්තයට සරමේ රෙවුනම පස්සේ, කවුද මගේ ලංකට් එකේ රුන්නේ කියලා වටේ ගිහිං වැඩක් නැහැ.
    අඩෝ අඩෝ මේ උඹ කඩේ යනවා කියල මම ඉතින් වෙන කාටවත් කීවේ නා නේ නාකි තට්ටයෝ :lol: :lol: :lol: