ආණ්ඩුව ගන්න බදුවලින් සියයට 86 කින්ම පඩි ගෙවයි

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    Last Year eke Degree ekak aran gedatta naki wela inna 50,000kata koheda rassa dunne.. Un karana Wadak na..Ohe District sec ekata wela innawa
    කිසිම දෙයක් නොමිලේ දෙන්න හොඳ නැහැ, හැම දේම ණයක් විදියට දෙන්න ඕන. එතකොට තම මිනිස්සු ණය ගෙවන්න වැඩ කරන්නේ.
    ලංකාවේ ජොබ් නැති උන්ටත් උපදියේ ගරුත්වයට හරියන ජොබ් ඕන ලු, පිටරට ගිහින් ලැට් හෝදන්න පුළුවන් කිසි අව්ලක් නැතුව.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    රනිල් ඔහොම එකක් කිව්වද? පිස්සුද බන් ඔහොම කිව්වොත් රට විකුනනවා, අපිව ණය කාරයෝ කරන්න හදනවා, නිදහස් අද්යපනේ, නිදහස් සව්ක්ය නැති කරන්න හදනවා කියල නිකම්ම චන්දෙ පරාදය්.
    සිංහල බෞද්ධ අපිට තියෙන්නේ මේ රට විතරයි. මේක විකුනලා වැඩක් නැහැ.
    ඔබතුමා සිංහල බෞද්ධයෙක්ද? ඇයි රටට ද්‍රෝහී වෙන්නේ මේ වගේ.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,969
    28,894
    113
    රනිල් ඔහොම එකක් කිව්වද? පිස්සුද බන් ඔහොම කිව්වොත් රට විකුනනවා, අපිව ණය කාරයෝ කරන්න හදනවා, නිදහස් අද්යපනේ, නිදහස් සව්ක්ය නැති කරන්න හදනවා කියල නිකම්ම චන්දෙ පරාදය්.
    Ranil ge vision ekema tamai umba e comment eken liyela tiyenne 😅
     
    • Like
    Reactions: CAPITHAN

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,941
    167,726
    113
    එකමත් එක රටක
    Unge Choice eka ...Kammali Lesi job ekak one nisa ne Giye... Balapan 50,000ka Human Hours waste wena hati lankawe..Kochchara wada karanna puluwanda
    සිරාවට. උන්ට 20ක් වගේ වෙන්න දුන්න නේද training කියලා ? ගොඩක් උන්ට කරන්න වැඩක් වත් නැතුව ඇති. :baffled:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සිරාවට. උන්ට 20ක් වගේ වෙන්න දුන්න නේද training කියලා ? ගොඩක් උන්ට කරන්න වැඩක් වත් නැතුව ඇති. :baffled:
    තාම විස්සයි බන් දෙන්නේ.. හිගන ජීවිත. මුන් ඈයි බන් රජයේ රස්සාවලට මෙච්චර් ආස? දෑන් පෙන්ශන් එකත් නෑ නේද අලුත් එවුන්ට
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,941
    167,726
    113
    එකමත් එක රටක
    තාම විස්සයි බන් දෙන්නේ.. හිගන ජීවිත. මුන් ඈයි බන් රජයේ රස්සාවලට මෙච්චර් ආස? දෑන් පෙන්ශන් එකත් නෑ නේද අලුත් එවුන්ට
    අපේ උන් වෙනස් වෙන්න බයයි.. උන්ට පොඩි ගානක් හරි හැම මාසෙම හම්බෙනව කියන එක ලොකුයි එකපාර හොද ගානක් හම්බෙනවට වඩා. උන් හිතන්නේ චුට්ට චුට්ට මොකෙක්ගෙන් හරි මාසේ ගානේ හම්බෙන එක stable කියලා. ;)
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,580
    6,899
    113
    Gedara
    කිසිම දෙයක් නොමිලේ දෙන්න හොඳ නැහැ, හැම දේම ණයක් විදියට දෙන්න ඕන. එතකොට තම මිනිස්සු ණය ගෙවන්න වැඩ කරන්නේ.
    ලංකාවේ ජොබ් නැති උන්ටත් උපදියේ ගරුත්වයට හරියන ජොබ් ඕන ලු, පිටරට ගිහින් ලැට් හෝදන්න පුළුවන් කිසි අව්ලක් නැතුව.
    ඕක තමා ඇත්ත සෞබ්‍ය කෙසේ වෙතත් අද්‍යාපනය පවුද්ගලික කරන්න ඕනෙ ඒ වගේම පබිලික් ට්‍රාන්ස්පෝට් වගේ හැමදෙයක්ම පෞද්ගලීකරණය කරන්න ඕනෙ. අද කලේ උනන්දුවක් නෑ ඉගෙන ගන්න අයට නොමිලේ උගන්වන නිසා. කොහොම කලත් ඕලෙවල් ෆේල් 50%. නිදහස් අද්‍යාපනය ලැබිලත් කිසිම අගයක් නෑ
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මතකද අලුත් ආණ්ඩුව 150000+ ජොබ් දෙනවා කිව්වම කීයෙන් කීදෙනාද විරුද්ද උනේ... දැක්මක් තියන ආණ්ඩුවක් නම් මෙහෙම කරන්න බෑ... බලපං ප්‍රා ලේ එකකට ගිහින් කීදෙනෙක් නිකන් ඉන්නවද? මෙලෝ රහක් නෑ බන් මේ රට.. අපි හැමෝම වගකියන්න ඕනි..මේ වගේ කසිකබල් පාලන වලට උඩගෙඩි දුන්නට...

    සිරාවට බන්.
    අනික ආකල්ප වල අවුලක් තියෙනවා මිනිස්සුන්ගේ.
    හොඳ ප්‍රයිවට් රස්සා කර කර හිටපු උන් ඒවා ඇත ඇරලා සොච්චම් පඩියට අර රාජ්‍ය සේවකයෝ ගත්ත එකේදී සංවර්ධන නිලධාරීන් විදියට රාජ්‍ය සේවයට ගියා. උන් ප්‍රයිවට් ඉද්දි 70,000-80,000 විතර ගත්තු උන්, හැබැයි ආණ්ඩුවට ගියාම 45,000 පඩිය. මොකට යනවද මන්ද හම්බෙන සල්ලිත් අඩු කරගෙන.
    සමහරු කියන්නේ පෙන්ෂන් එකට කියලා. හැබැයි ප්‍රයිවට් වලින් හම්බෙන පඩියෙන් කොටසක් FD එකක හැම අවුරුද්දෙම දැම්මොත්, එකයි EPF එකයි එකතු උනාම සොච්චම් පෙන්ෂන් එකට වැඩිය ලොකු ගානක් ගන්න පුළුවන් රිටයර් වුනාම.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    රටට අවශ්‍ය විෂයයන් තෝරලා ඒ අංශ වලින් අලුත් උපාදි පාඨමාලා හදන්න ඕනේ.
     
    • Like
    Reactions: War Fighter

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    Ranil ge vision ekema tamai umba e comment eken liyela tiyenne 😅
    මම දේශපාලන කතා වැඩිය අහන්නේ නැහැ, හැබය් රනිලුත් ජනතාවට නොමිලේ අරක දෙනවා, මේක දෙනවා කියනවා තම ඇහිලා තියන්නේ. උපරිම කිව්වොත් කියන්නේ කොටසක් පුද්ගලීකරණ කරනවා කියන එක විතරය්.

    මේ වගේ දෙයක් ගැන වචනයක් හරි media ඉස්සරහ කිවුවොත් ඊට පස්සෙ දවසෙම union ටික පාර වහගෙන ඉදී..
    අනිවාර්යෙන්
     
    • Like
    Reactions: dayt0na

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඕක තමා ඇත්ත සෞබ්‍ය කෙසේ වෙතත් අද්‍යාපනය පවුද්ගලික කරන්න ඕනෙ ඒ වගේම පබිලික් ට්‍රාන්ස්පෝට් වගේ හැමදෙයක්ම පෞද්ගලීකරණය කරන්න ඕනෙ. අද කලේ උනන්දුවක් නෑ ඉගෙන ගන්න අයට නොමිලේ උගන්වන නිසා. කොහොම කලත් ඕලෙවල් ෆේල් 50%. නිදහස් අද්‍යාපනය ලැබිලත් කිසිම අගයක් නෑ
    රට විකුනලා හරියනවද
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ranil ge vision ekema tamai umba e comment eken liyela tiyenne 😅
    Eka tama ea miniha hamadama parada. Wedak ne ea minihath kade yanne Rajapksha tama tama moleyak neme mati godak

    rata duppath nam aniwaryenma FREE denawa kiyana eka joke ekak wena ratawal minissu hina wenawa LOL
    moda minissu rawatanna desapaluwanta lesima vidiya meka nugath nikan inna kamati janathawak bihi karana eka
     
    Last edited:
    • Like
    Reactions: viribus and dayt0na

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    ආකර්ශණීය චන්ද පොරොන්දු දීම හා පසුව ඉටු කිරීමට සිදුවීම නිසා බලයට පත්වූ සැම රජයක්ම හා පොදුවේ රටම අනාථ විය
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    20000 lu gewanne.. aparade ban unge life eka..
    දුක හිතෙන එක ඒක නෙමේ
    ඔහොම ජොබ් හම්බ උන එකෙක් කිව්වා උන්ගේ ට්‍රේනින් පීරියඩ් එකෙන් පස්සේ සැලරි ඩබල් වෙනවා කියලා
    ඕක ඇත්තක්නම් ඉතින් එහෙම රටකට හරියයිද
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පොඩි කාලේ ඉඳන් නොමිලේ හැම දේම දීල රස්සාවත් ආණ්ඩුවෙන් දෙන ක්‍රමේ තව දුරටත් ගෙනියන්න අමරුය්. අපිට වෙනරටවලට වගේ ස්වභාවික සම්පත් නැනේ.
    හොඳක් හෝ නරකක් වෙන්න පුළුවන් තරම් පුද්ගලීකරණය කරලා, නිකන් දෙන බොහෝ දේවල් රාජ්‍ය ණය විදියට මිනිසුන්ට දීල,
    මිනිස්සුන්ට ණය ගෙවන්න වැඩ කරන්න වෙන තත්වෙට පත් කරලා, තියන එකම සම්පත වන ශ්‍රම සම්පතෙන් උපරිම පලයක් ගැනීම විතරය් කරන්න පුළුවන්.
    right ok brother
    heta idala oya kiyana widiyata karanna kiyala @erozan ta kiyamu