20000 lu gewanne.. aparade ban unge life eka..Last Year eke Degree ekak aran gedatta naki wela inna 50,000kata koheda rassa dunne.. Un karana Wadak na..Ohe District sec ekata wela innawa
20000 lu gewanne.. aparade ban unge life eka..Last Year eke Degree ekak aran gedatta naki wela inna 50,000kata koheda rassa dunne.. Un karana Wadak na..Ohe District sec ekata wela innawa
Unge Choice eka ...Kammali Lesi job ekak one nisa ne Giye... Balapan 50,000ka Human Hours waste wena hati lankawe..Kochchara wada karanna puluwanda20000 lu gewanne.. aparade ban unge life eka..
කිසිම දෙයක් නොමිලේ දෙන්න හොඳ නැහැ, හැම දේම ණයක් විදියට දෙන්න ඕන. එතකොට තම මිනිස්සු ණය ගෙවන්න වැඩ කරන්නේ.Last Year eke Degree ekak aran gedatta naki wela inna 50,000kata koheda rassa dunne.. Un karana Wadak na..Ohe District sec ekata wela innawa
සිංහල බෞද්ධ අපිට තියෙන්නේ මේ රට විතරයි. මේක විකුනලා වැඩක් නැහැ.රනිල් ඔහොම එකක් කිව්වද? පිස්සුද බන් ඔහොම කිව්වොත් රට විකුනනවා, අපිව ණය කාරයෝ කරන්න හදනවා, නිදහස් අද්යපනේ, නිදහස් සව්ක්ය නැති කරන්න හදනවා කියල නිකම්ම චන්දෙ පරාදය්.
Ranil ge vision ekema tamai umba e comment eken liyela tiyenneරනිල් ඔහොම එකක් කිව්වද? පිස්සුද බන් ඔහොම කිව්වොත් රට විකුනනවා, අපිව ණය කාරයෝ කරන්න හදනවා, නිදහස් අද්යපනේ, නිදහස් සව්ක්ය නැති කරන්න හදනවා කියල නිකම්ම චන්දෙ පරාදය්.
සිරාවට. උන්ට 20ක් වගේ වෙන්න දුන්න නේද training කියලා ? ගොඩක් උන්ට කරන්න වැඩක් වත් නැතුව ඇති.Unge Choice eka ...Kammali Lesi job ekak one nisa ne Giye... Balapan 50,000ka Human Hours waste wena hati lankawe..Kochchara wada karanna puluwanda

තාම විස්සයි බන් දෙන්නේ.. හිගන ජීවිත. මුන් ඈයි බන් රජයේ රස්සාවලට මෙච්චර් ආස? දෑන් පෙන්ශන් එකත් නෑ නේද අලුත් එවුන්ටසිරාවට. උන්ට 20ක් වගේ වෙන්න දුන්න නේද training කියලා ? ගොඩක් උන්ට කරන්න වැඩක් වත් නැතුව ඇති.![]()
අපේ උන් වෙනස් වෙන්න බයයි.. උන්ට පොඩි ගානක් හරි හැම මාසෙම හම්බෙනව කියන එක ලොකුයි එකපාර හොද ගානක් හම්බෙනවට වඩා. උන් හිතන්නේ චුට්ට චුට්ට මොකෙක්ගෙන් හරි මාසේ ගානේ හම්බෙන එක stable කියලා.තාම විස්සයි බන් දෙන්නේ.. හිගන ජීවිත. මුන් ඈයි බන් රජයේ රස්සාවලට මෙච්චර් ආස? දෑන් පෙන්ශන් එකත් නෑ නේද අලුත් එවුන්ට

ඕක තමා ඇත්ත සෞබ්‍ය කෙසේ වෙතත් අද්‍යාපනය පවුද්ගලික කරන්න ඕනෙ ඒ වගේම පබිලික් ට්‍රාන්ස්පෝට් වගේ හැමදෙයක්ම පෞද්ගලීකරණය කරන්න ඕනෙ. අද කලේ උනන්දුවක් නෑ ඉගෙන ගන්න අයට නොමිලේ උගන්වන නිසා. කොහොම කලත් ඕලෙවල් ෆේල් 50%. නිදහස් අද්‍යාපනය ලැබිලත් කිසිම අගයක් නෑකිසිම දෙයක් නොමිලේ දෙන්න හොඳ නැහැ, හැම දේම ණයක් විදියට දෙන්න ඕන. එතකොට තම මිනිස්සු ණය ගෙවන්න වැඩ කරන්නේ.
ලංකාවේ ජොබ් නැති උන්ටත් උපදියේ ගරුත්වයට හරියන ජොබ් ඕන ලු, පිටරට ගිහින් ලැට් හෝදන්න පුළුවන් කිසි අව්ලක් නැතුව.
මතකද අලුත් ආණ්ඩුව 150000+ ජොබ් දෙනවා කිව්වම කීයෙන් කීදෙනාද විරුද්ද උනේ... දැක්මක් තියන ආණ්ඩුවක් නම් මෙහෙම කරන්න බෑ... බලපං ප්‍රා ලේ එකකට ගිහින් කීදෙනෙක් නිකන් ඉන්නවද? මෙලෝ රහක් නෑ බන් මේ රට.. අපි හැමෝම වගකියන්න ඕනි..මේ වගේ කසිකබල් පාලන වලට උඩගෙඩි දුන්නට...
මම දේශපාලන කතා වැඩිය අහන්නේ නැහැ, හැබය් රනිලුත් ජනතාවට නොමිලේ අරක දෙනවා, මේක දෙනවා කියනවා තම ඇහිලා තියන්නේ. උපරිම කිව්වොත් කියන්නේ කොටසක් පුද්ගලීකරණ කරනවා කියන එක විතරය්.Ranil ge vision ekema tamai umba e comment eken liyela tiyenne![]()
අනිවාර්යෙන්මේ වගේ දෙයක් ගැන වචනයක් හරි media ඉස්සරහ කිවුවොත් ඊට පස්සෙ දවසෙම union ටික පාර වහගෙන ඉදී..
20000 lu gewanne.. aparade ban unge life eka..
Unge Choice eka ...Kammali Lesi job ekak one nisa ne Giye... Balapan 50,000ka Human Hours waste wena hati lankawe..Kochchara wada karanna puluwanda
Ranil ge vision eka, Rajapakshage mission ekaRanil ge vision ekema tamai umba e comment eken liyela tiyenne![]()
රට විකුනලා හරියනවදඕක තමා ඇත්ත සෞබ්‍ය කෙසේ වෙතත් අද්‍යාපනය පවුද්ගලික කරන්න ඕනෙ ඒ වගේම පබිලික් ට්‍රාන්ස්පෝට් වගේ හැමදෙයක්ම පෞද්ගලීකරණය කරන්න ඕනෙ. අද කලේ උනන්දුවක් නෑ ඉගෙන ගන්න අයට නොමිලේ උගන්වන නිසා. කොහොම කලත් ඕලෙවල් ෆේල් 50%. නිදහස් අද්‍යාපනය ලැබිලත් කිසිම අගයක් නෑ
නැතුව? ධම්මික පෙරේරා, රෙනෝල කැමති ද ටැක්ස් වැඩි කරනවටරට විකුනලා හරියනවද
Eka tama ea miniha hamadama parada. Wedak ne ea minihath kade yanne Rajapksha tama tama moleyak neme mati godakRanil ge vision ekema tamai umba e comment eken liyela tiyenne![]()
දුක හිතෙන එක ඒක නෙමේ20000 lu gewanne.. aparade ban unge life eka..
right ok brotherපොඩි කාලේ ඉඳන් නොමිලේ හැම දේම දීල රස්සාවත් ආණ්ඩුවෙන් දෙන ක්‍රමේ තව දුරටත් ගෙනියන්න අමරුය්. අපිට වෙනරටවලට වගේ ස්වභාවික සම්පත් නැනේ.
හොඳක් හෝ නරකක් වෙන්න පුළුවන් තරම් පුද්ගලීකරණය කරලා, නිකන් දෙන බොහෝ දේවල් රාජ්‍ය ණය විදියට මිනිසුන්ට දීල,
මිනිස්සුන්ට ණය ගෙවන්න වැඩ කරන්න වෙන තත්වෙට පත් කරලා, තියන එකම සම්පත වන ශ්‍රම සම්පතෙන් උපරිම පලයක් ගැනීම විතරය් කරන්න පුළුවන්.