ආණ්ඩුව ගන්න බදුවලින් සියයට 86 කින්ම පඩි ගෙවයි

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    මතකද අලුත් ආණ්ඩුව 150000+ ජොබ් දෙනවා කිව්වම කීයෙන් කීදෙනාද විරුද්ද උනේ... දැක්මක් තියන ආණ්ඩුවක් නම් මෙහෙම කරන්න බෑ... බලපං ප්‍රා ලේ එකකට ගිහින් කීදෙනෙක් නිකන් ඉන්නවද? මෙලෝ රහක් නෑ බන් මේ රට.. අපි හැමෝම වගකියන්න ඕනි..මේ වගේ කසිකබල් පාලන වලට උඩගෙඩි දුන්නට...
    Palanayata witharak banala wadak nah mithraya..owa la wada karana niladarin thama waga kiyanna ona..rajya ayathana keeyaka niladarin horakan karananwa da.. to kenek assanaka gahannath dan 10000 wath illnawa... Ey tharam amuthu atayak mey rata...apey rate kalakanni kuhaka minissu hadanna bah...
     
    • Like
    Reactions: tharinduncc

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,039
    14,423
    113
    වැලිවේරිය
    පොඩි කාලේ ඉඳන් නොමිලේ හැම දේම දීල රස්සාවත් ආණ්ඩුවෙන් දෙන ක්‍රමේ තව දුරටත් ගෙනියන්න අමරුය්. අපිට වෙනරටවලට වගේ ස්වභාවික සම්පත් නැනේ.
    හොඳක් හෝ නරකක් වෙන්න පුළුවන් තරම් පුද්ගලීකරණය කරලා, නිකන් දෙන බොහෝ දේවල් රාජ්‍ය ණය විදියට මිනිසුන්ට දීල,
    මිනිස්සුන්ට ණය ගෙවන්න වැඩ කරන්න වෙන තත්වෙට පත් කරලා, තියන එකම සම්පත වන ශ්‍රම සම්පතෙන් උපරිම පලයක් ගැනීම විතරය් කරන්න පුළුවන්.
    best solution & must control population also lokka
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,473
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අලුතෙන් බඳවගන්න ආමිකාරයින්ට / STF උන්ට රුපියල් 75000ක් පඩි. මේ මරාල පාත්වෙන්නෙ බදුගෙවන මිනිස්සුන්ගෙ ඔලුවට
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    මන්ත්‍රීවරුන්ගෙ දීමනා අඩු කරන්න ඕනි. අවුරුදු 5ක් හිටියම pension දෙන එක නවත්තන්න ඕනි. හම්බ කරන්න දේශපාලනය කරන culture එක නැති කරන්න ඕනි.
    Teachersලට හොදට ගෙව්න්න ඕනි. හැබැයි school teachersලට ටියුෂන් තහනම් කරන්න ඕනි.
    රජයෙ නිකම් ඉන්න සේවකයො ඔක්කොම ගොවිපළවල් වලට හරි දාන්න ඕනි. සිවිල් ආරක්ශක අය වගේ. ඉන්න බැරි උන් යයි එතකොට.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අලුතෙන් බඳවගන්න ආමිකාරයින්ට / STF උන්ට රුපියල් 75000ක් පඩි. මේ මරාල පාත්වෙන්නෙ බදුගෙවන මිනිස්සුන්ගෙ ඔලුවට
    එච්චර ගෙවන්නේ නෑ.. යුද්ධ කාලේ නම් ඒ පෑති වල ඉන්න එවුන්ට දීමනා තිබ්බා. දෑන් නෑ.. බදවා ගන්නෙත් පුරප්පාඩු විතරයි. කොච්චර නම් අයින් වුනාද යුද්ධෙන් පස්සේ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    අර පාර්ලිමේන්තුවේ ඉන්න 225 නඩත්තු කරන්නත් කොච්චර ප්‍රමාණයක් වය වෙනවද කියල හොයල බැලුව නම් වටිනවා
    225 නිසා එකෙක්ට ගොඩක් ලැබුනට ප්‍රතිශතයක් විදිහට උන්ට දෙන ඔක්කොම එකතු කරත් පොඩි ගානක් එන්නේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මන්ත්‍රීවරුන්ගෙ දීමනා අඩු කරන්න ඕනි. අවුරුදු 5ක් හිටියම pension දෙන එක නවත්තන්න ඕනි. හම්බ කරන්න දේශපාලනය කරන culture එක නැති කරන්න ඕනි.
    Teachersලට හොදට ගෙව්න්න ඕනි. හැබැයි school teachersලට ටියුෂන් තහනම් කරන්න ඕනි.
    රජයෙ නිකම් ඉන්න සේවකයො ඔක්කොම ගොවිපළවල් වලට හරි දාන්න ඕනි. සිවිල් ආරක්ශක අය වගේ. ඉන්න බැරි උන් යයි එතකොට.
    ටීචර්ලාට ටියුෂන් දොස්තරලට ප්‍රයිවට් පෑක්ටිස් නෑති කරනවා. එහෙම කරන්න ඕනේ නෑ.. අදාල පෑය ගාණ අදාල ආයතනයේ ඉන්න කිව්වාම ඈති. හෑබෑයි ඔය දෙකටම බදු ගහන්න ඕනේ.. අදායම් හන්ගන්න දෙන්න හොද නෑ. පත බද්දක් ගහන්න ඕනේ ආදයමේ හෑටියට..
     
    • Like
    Reactions: War Fighter

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මන්ත්‍රීවරුන්ගෙ දීමනා අඩු කරන්න ඕනි. අවුරුදු 5ක් හිටියම pension දෙන එක නවත්තන්න ඕනි. හම්බ කරන්න දේශපාලනය කරන culture එක නැති කරන්න ඕනි.
    Teachersලට හොදට ගෙව්න්න ඕනි. හැබැයි school teachersලට ටියුෂන් තහනම් කරන්න ඕනි.
    රජයෙ නිකම් ඉන්න සේවකයො ඔක්කොම ගොවිපළවල් වලට හරි දාන්න ඕනි. සිවිල් ආරක්ශක අය වගේ. ඉන්න බැරි උන් යයි එතකොට.
    Moanwada adu karanne 90% wath elawala dapnko adu karanne monawada?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,473
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එච්චර ගෙවන්නේ නෑ.. යුද්ධ කාලේ නම් ඒ පෑති වල ඉන්න එවුන්ට දීමනා තිබ්බා. දෑන් නෑ.. බදවා ගන්නෙත් පුරප්පාඩු විතරයි. කොච්චර නම් අයින් වුනාද යුද්ධෙන් පස්සේ.
    https://www.gazette.lk/dl/2020/4/sri-lanka-army.pdf

    1626684203343.png
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    20000 lu gewanne.. aparade ban unge life eka..

    අපරාදේ නම් තමයි, ඒ අපට හිතෙන විදිහ. උන්ට එහෙම හිතෙන නැ. ආණ්ඩුවේ රස්සවක්නේ, ඕන එකක් උන්ට.

    මගේ කසින් වැඩ කරන තැනට 4 දෙනෙක් දාල. උන්ට වාඩිවෙන්නවත් තැනක් නැ. එක මේසෙකට පුටු 4 ක් දල දීල. දැන් ගෙදර ඉන්නේ පඩි පිට. කොරෝන අවුරුදු රැල්ලට වර්කස්ලා ලිමිට් කරන්න කියල නිසා උන් ගෙදර නවත්තල.

    මොන රටක්ද බං මේ. දියුණු රටක රාජ්‍ය සේවක අනුපාතය ජනගහනයට 300:1 යි. අපේ රටේ 15:1 යි.
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    ටීචර්ලාට ටියුෂන් දොස්තරලට ප්‍රයිවට් පෑක්ටිස් නෑති කරනවා. එහෙම කරන්න ඕනේ නෑ.. අදාල පෑය ගාණ අදාල ආයතනයේ ඉන්න කිව්වාම ඈති. හෑබෑයි ඔය දෙකටම බදු ගහන්න ඕනේ.. අදායම් හන්ගන්න දෙන්න හොද නෑ. පත බද්දක් ගහන්න ඕනේ ආදයමේ හෑටියට..
    ඉස්කෝලෙ සමහර ටීචර්ලගෙ වැඩ හින්ද පොඩි උන් මානසිකව වැටෙනව. හවසට කරන ටියුෂන් එකට එන ලමයිට හොදට උගන්න්නව. අනික් උන් මරන් කන්න හදනව.
    A/L ගුරුවරුත් ඉන්නව තමන්ගෙ ටියුෂන් එකේ ලමයි වැඩි කරගන්න එක එක වැඩ කරන. Class එන එකාට ලකුණු වැඩි අනික් උන් කොච්චර කරත් ලකුණු නෑ. Paper එක mark කරල දෙන්නෙ නෑ ආපහු. ලකුණු විතරයි දෙන්නෙ.
    මේව ලමයිට negative විවිදිහට බලපානව. ඒ හින්ද ටියුෂන් or ඉස්කෝලෙ දෙකෙන් එකක් තෝරගන්න දෙන එක හොදයි.
    හැම ගුරුවරයම එහෙම නෑ. දෙවිවරුත් හිටියා. 🙏
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,757
    12,692
    113
    127.0.0.1:8080/Kandy
    පොඩි කාලේ ඉඳන් නොමිලේ හැම දේම දීල රස්සාවත් ආණ්ඩුවෙන් දෙන ක්‍රමේ තව දුරටත් ගෙනියන්න අමරුය්. අපිට වෙනරටවලට වගේ ස්වභාවික සම්පත් නැනේ.
    හොඳක් හෝ නරකක් වෙන්න පුළුවන් තරම් පුද්ගලීකරණය කරලා, නිකන් දෙන බොහෝ දේවල් රාජ්‍ය ණය විදියට මිනිසුන්ට දීල,
    මිනිස්සුන්ට ණය ගෙවන්න වැඩ කරන්න වෙන තත්වෙට පත් කරලා, තියන එකම සම්පත වන ශ්‍රම සම්පතෙන් උපරිම පලයක් ගැනීම විතරය් කරන්න පුළුවන්.
    Chande illuwoth dennam 👍🏻
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ටීචර්ලාට ටියුෂන් දොස්තරලට ප්‍රයිවට් පෑක්ටිස් නෑති කරනවා. එහෙම කරන්න ඕනේ නෑ.. අදාල පෑය ගාණ අදාල ආයතනයේ ඉන්න කිව්වාම ඈති. හෑබෑයි ඔය දෙකටම බදු ගහන්න ඕනේ.. අදායම් හන්ගන්න දෙන්න හොද නෑ. පත බද්දක් ගහන්න ඕනේ ආදයමේ හෑටියට..
    ටියුෂන් නැති කරයි කියල ගුරුවරු ඉස්කෝලේ හොඳට උගන්නන්න පටන් ගනීයැ බන් :baffled:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    :unsure: ඒ කියන්නේ යුද්ධ කාලේ පට්ට ගාණක් ලෑබෙන්න ඈති. මගේ යාලුවෝ ඉන්නවා සාමාන්‍යයෙන් ඉහල තනතුරු වල.. ඔක්කොම උපාධීකාරයෝ.. මොරටුවේ ඉන්ජිනේරු උපාධියක් තියෙන එකෙකුත් ඉන්නවා.. වාහනේ රියදුරා එහෙමත් ලෑබෙනවා. පඩි එච්චර නෑ. ඉස්සර යුද්ධ කාලේ නම් සෑහෙන්න හොද ගාණක් ලෑබුනා කියලා තමා කිව්වේ. මේ පඩිය අසාධාරණයි කියලා මම කියන්නේ නෑ. ඒ වුනාට ගුරුවරයෙකුට ගෙවන වෑටුප මේක එක්ක බලනකොට හෙනම අසාධාරනයි.

    ටියුෂන් නැති කරයි කියල ගුරුවරු ඉස්කෝලේ හොඳට උගන්නන්න පටන් ගනීයැ බන් :baffled:
    උගන්නන එකා කොහොමත් උගන්නනවා... අයිස් අයිස් එවුන් සෑහෙන්න ඉන්නවා.. ඒවාට ඉතින් ස්කෝලේ ප්‍රින්සිපල්ගේ හෑකියාවත් බලපානවා..
    ------ Post added on Jul 19, 2021 at 2:32 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    :unsure: ඒ කියන්නේ යුද්ධ කාලේ පට්ට ගාණක් ලෑබෙන්න ඈති. මගේ යාලුවෝ ඉන්නවා සාමාන්‍යයෙන් ඉහල තනතුරු වල.. ඔක්කොම උපාධීකාරයෝ.. මොරටුවේ ඉන්ජිනේරු උපාධියක් තියෙන එකෙකුත් ඉන්නවා.. වාහනේ රියදුරා එහෙමත් ලෑබෙනවා. පඩි එච්චර නෑ. ඉස්සර යුද්ධ කාලේ නම් සෑහෙන්න හොද ගාණක් ලෑබුනා කියලා තමා කිව්වේ. මේ පඩිය අසාධාරණයි කියලා මම කියන්නේ නෑ. ඒ වුනාට ගුරුවරයෙකුට ගෙවන වෑටුප මේක එක්ක බලනකොට හෙනම අසාධාරනයි.

    ඕක නම් ඉතින් බං වෙන රස්සා එක්ක සංසන්දනය කරන්න අමාරුයි නේ. අවශ්‍ය තරමට විතරක් ගන්න එක තමයි කරන්න තියෙන්නේ.

    උගන්නන එකා කොහොමත් උගන්නනවා... අයිස් අයිස් එවුන් සෑහෙන්න ඉන්නවා.. ඒවාට ඉතින් ස්කෝලේ ප්‍රින්සිපල්ගේ හෑකියාවත් බලපානවා..
    ------ Post added on Jul 19, 2021 at 2:32 PM

    එතකොට ඉස්කෝලේ නැති නිසා ටියුෂන් එකෙන් ඉගන ගන්න එකාට තියන chance එකත් නැති වෙනවනේ බං.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕක නම් ඉතින් බං වෙන රස්සා එක්ක සංසන්දනය කරන්න අමාරුයි නේ. අවශ්‍ය තරමට විතරක් ගන්න එක තමයි කරන්න තියෙන්නේ.

    එතකොට ඉස්කෝලේ නැති නිසා ටියුෂන් එකෙන් ඉගන ගන්න එකාට තියන chance එකත් නැති වෙනවනේ බං.
    ඒක හරි.. ටියුෂන් නෑති කරන්න කියලා මම කියන්නෙත් නෑ. ඕකයි දොස්තරලගේ ප්‍රයිවට් ප්‍රෑක්ටිස් කිරිල්ලයි දෙකම එක වගේ. නෑතුව බෑ දෑන්.