Palanayata witharak banala wadak nah mithraya..owa la wada karana niladarin thama waga kiyanna ona..rajya ayathana keeyaka niladarin horakan karananwa da.. to kenek assanaka gahannath dan 10000 wath illnawa... Ey tharam amuthu atayak mey rata...apey rate kalakanni kuhaka minissu hadanna bah...මතකද අලුත් ආණ්ඩුව 150000+ ජොබ් දෙනවා කිව්වම කීයෙන් කීදෙනාද විරුද්ද උනේ... දැක්මක් තියන ආණ්ඩුවක් නම් මෙහෙම කරන්න බෑ... බලපං ප්‍රා ලේ එකකට ගිහින් කීදෙනෙක් නිකන් ඉන්නවද? මෙලෝ රහක් නෑ බන් මේ රට.. අපි හැමෝම වගකියන්න ඕනි..මේ වගේ කසිකබල් පාලන වලට උඩගෙඩි දුන්නට...

