ආණ්ඩුව/මත්තල/අපි/විපක්ශෙ හා රට

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    රනිල්ව එහෙම එලවන්නේ කොහොමද ?,ඔන්න මහින්ද යුඑන්පි කාරයොන්ට ඇමතකම් දෙනවා වගේ මුට අගමැතිකමවත් දෙනවනම් එලවන්න තිබුන , නැත්තන් ලොවෙත් රනිල් ද බුවා . ලොකු සින් දාන්න අවොත් කෙලින්ම විනය පරීක්ෂණ ,මිනිස්සු කියන විදිහට ආණ්ඩුවත් හොදයි නම් විපක්ෂේත් හොදයි නම් "විපක්ෂෙට එරෙහි විපක්ෂේත්" හොදයිනම් ජවිපෙත් හොදයිනම් නරක අපිද ?
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මම පට්ට ආණ්ඩු පාක්ශිකයෙක්. ඒ වගේම මේ ආණ්ඩුව මට එපාම වෙලා තියෙන එකක්.
    මම ආණ්ඩු පක්ශෙට චන්දෙ දෙන්නේ උන් හොද හින්දා නෙමෙයි. උන්ට වඩා අනිත් උන් නරක හින්දයි.
    ලන්කාවේ අපිට මොකක් හෝ අවාසනාවකට වෙලා තියෙන්නේ හොද උන්ගෙන් හොදම එකා තෝරගන්න නෙමෙයි... නරක උන්ගෙන් අඩුම නරක එකා තෝරගන්නයි.
    ඔන්න ඕකයි කෙටියෙන්ම කියන්න තියෙන්නේ.

    පී.ඈස්. කෑ* හම්බයෝ මට පේන්න බෑ.
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    හොද අදහසක් එත් මන් මේ ඇහුවමයි විපක්ෂයක් පත් කරන්න චන්දෙ දෙන කතාව, මොකද දෙන එක්කෙනා චන්දෙ දෙන්නේ දිනන්න ආණ්ඩු පිහිටන්නනේ.
    ඒ කෙසේ වෙතත් මන්නම් හිතන්නේ පක්ෂේ පුටු මාරු කරන්න පෙල්ගැහෙන එක විහිළුවක්. මොකද ඊළගට එන තැනැත්තා ඕවගේ නොවෙනවා කියන්න බැරි නිසා. මේක ආණ්ඩු පක්ෂයයි විපක්ෂයට පොදු දෙයක්, කොටින්ම දැන් ඔය යුන්පි ලේබල් යටතේ හිටපු බොහෝදෙනෙක් ආණ්ඩුවට ගිහින් නිසා, හොදම විහිලුව දෙය්ය කියල සැලකිලි කරපු අයගේ කටින්මයි ඔය ගිහින් බැනුම් අහන්නෙත්. ආණ්ඩුව හරි විපක්ෂය හරි එක්කෙනෙක්ගේ නමක් කියන්න පුලුවන්ද ජඩ වැඩ අපරාද බලු වැඩ නොකරපු.
    මන් කියන්නේ මේ හොරකම් මැරකම් කරන දේශපාලකයා පත්කරනතුරු කවදාවත් ජනතාව පරාදයි.
    එහෙනම් දැන් පැහැදිලි ඇති මොනාටද පෙළගැසෙන්න ඕනේ, හොරකම් දුෂණ ජඩ වැඩ කරන අයට විරුද්දවයි, මේ අයව සමාජයේ කොන් කරන්න ඕනේ. ඒ තත්වෙට මිනිස්සු පත්වෙන්න ඕනේ, එතකොට මේ රටේ තියෙන ප්‍රශ්න සම්පුර්ණයෙන් විසදෙයි. අඩුම තරමේ තමන්ගේ පක්ෂේටවත් මේ වගේ කෙනෙක් පත් කරන්න පෙළ ගැසෙන්න එතකොට මේ රට ලස්සන වේවි.
    එකතු උනොත් කරන්න බැරි දෙයක් නෑ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,132
    113
    දේශපාලන වැඩ්ඩෙක් ඉන්නවා නම් කරන්න ඕනෙ

    අපෙ රටෙ උන්ගෙ ආකල්ප වෙනස් කරලා
    ජනතාව පෙරලන එක

    එතකොට නිකම්ම ඔය ආන්ඩු /විපක්ශ/හොරු / පෙරලිලා යාවි
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    අපිත් මෙන්න මේවගේ...:P


    554998_217200998422740_1651020917_n.jpg