ආණ්ඩුව වැඩ පෙන්නයි ග්‍රෑම් ගානට බත් දෙයි

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    169475543_2882488471995293_6294986145795620725_n.jpg
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    කොහොම ඉන්න පුලුවන් පොරක්ද අන්තිමේ රාජප්ක්ෂලාගේ Bulldog වුණේ. දැන් රටේ මිනිස්සු කන වේලක් ගානේ සාප කරනවා මේ මිනිහට
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,768
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    කොහොම ඉන්න පුලුවන් පොරක්ද අන්තිමේ රාජප්ක්ෂලාගේ Bulldog වුණේ. දැන් රටේ මිනිස්සු කන වේලක් ගානේ සාප කරනවා මේ මිනිහට
    උන්ගෙ සාපෙ මූට වදින්නෙ නෑ, මොකද සාප කරන උන් මූට වඩා පවු කාරයෝ. බත් පැකට් එකට රට විකුණලා උන්ට සාප වෙලා තියෙන්නෙ . 🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගු ඇන් පි පාන්ඩු කාලෙ ක්‍රෝටන් කොළ කොස් කොළ පුන්නක්කු කකා උන්න එකෙක් බත් ගැන තෙර්ඩ් එකක් දාල ලොල්
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    මේ දවස්වල ආණ්ඩුවෙ ඇමතිවරු "පවුලකට හාල් කිලෝ දෙකෙන් සති තුනක් ඉන්න පුළුවන්", "ගස් කැපුවට ඔක්සිජන් නැතිවෙන්නෙ නෑ" වගේ අමන කතන්දර කියාවි. එතකොට සෙන්ටිනල් දූපත්වල ගෝත්‍රිකයො ටිකක් වගේ පොලු අරන් උන් පස්සෙ පන්නන්න එපා මිත්‍රවරුනි. උන් ඒ කතා කියන්නෙ මොකක් කවර් කරන්න ද කියලා හොයලා බලන්න.
    ඊයෙ තමුන්නාසේලා මාගම් සරඹයක් ආසාවෙන් නරඹන අතරෙ ස' පාම් ඔයිල් ආනයනය තහනම් කළා. දැන් මාගරින්, බිස්කට් වගේ ඒවා හදන්න වෙන්නෙ ගම් ගානෙ ඇවිදිද්දි ස'ගෙ මූණෙ පිපෙන තෙල් දාලා.
    ඒ වගේම සංවර්ධන කමිටු රැස්වීම්වලට මාධ්‍යවේදීන්ට පැමිණීමත් තහනම් කෙරුණා. ඒ කළේ ඒවයෙ ඇතුළෙ වෙන දේ ගැන දැනගන්න ජනතාවට තිබුණු අයිතිය නැතිකළ එක. හරියට COPE, COPA කමිටු කවර් කරන එකත් නැවැත්තුවා වගේ.
    එක අතකට වැරැද්දකුත් නෑ දෙයියනේ. ස' වැඩ කරන්න එනවා කිව්වට, මොන ජාතියෙ වැඩ කරන්න එනවා ද කියලා විශේෂයෙන් කිව්වෙ නෑනෙ
    😌

    #අපිහම්බකළොත්අපිවහකනවා

    Copied from FB
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ගු ඇන් පි පාන්ඩු කාලෙ ක්‍රෝටන් කොළ කොස් කොළ පුන්නක්කු කකා උන්න එකෙක් බත් ගැන තෙර්ඩ් එකක් දාල ලොල්

    මූත් එක්ක මුගෙ පවුලෙ උන් මැදමුලනට ගියහම හාමු අල්ලට හාල් අරන් බා ....බා......බා.... කියනවලු .

    ඒ ටික කාල ඇවිල්ල තමා පවුල පිටින් මේකෙ රෙන්නෙ . :lol: :lol: :lol: :lol: :lol:

    මේ දවස්වල ආණ්ඩුවෙ ඇමතිවරු "පවුලකට හාල් කිලෝ දෙකෙන් සති තුනක් ඉන්න පුළුවන්", "ගස් කැපුවට ඔක්සිජන් නැතිවෙන්නෙ නෑ" වගේ අමන කතන්දර කියාවි. එතකොට සෙන්ටිනල් දූපත්වල ගෝත්‍රිකයො ටිකක් වගේ පොලු අරන් උන් පස්සෙ පන්නන්න එපා මිත්‍රවරුනි. උන් ඒ කතා කියන්නෙ මොකක් කවර් කරන්න ද කියලා හොයලා බලන්න.
    ඊයෙ තමුන්නාසේලා මාගම් සරඹයක් ආසාවෙන් නරඹන අතරෙ ස' පාම් ඔයිල් ආනයනය තහනම් කළා. දැන් මාගරින්, බිස්කට් වගේ ඒවා හදන්න වෙන්නෙ ගම් ගානෙ ඇවිදිද්දි ස'ගෙ මූණෙ පිපෙන තෙල් දාලා.
    ඒ වගේම සංවර්ධන කමිටු රැස්වීම්වලට මාධ්‍යවේදීන්ට පැමිණීමත් තහනම් කෙරුණා. ඒ කළේ ඒවයෙ ඇතුළෙ වෙන දේ ගැන දැනගන්න ජනතාවට තිබුණු අයිතිය නැතිකළ එක. හරියට COPE, COPA කමිටු කවර් කරන එකත් නැවැත්තුවා වගේ.
    එක අතකට වැරැද්දකුත් නෑ දෙයියනේ. ස' වැඩ කරන්න එනවා කිව්වට, මොන ජාතියෙ වැඩ කරන්න එනවා ද කියලා විශේෂයෙන් කිව්වෙ නෑනෙ
    😌

    #අපිහම්බකළොත්අපිවහකනවා

    Copied from FB
    :(
    ------ Post added on Apr 6, 2021 at 12:25 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ගු ඇන් පි පාන්ඩු කාලෙ ක්‍රෝටන් කොළ කොස් කොළ පුන්නක්කු කකා උන්න එකෙක් බත් ගැන තෙර්ඩ් එකක් දාල ලොල්
    ඊට කලින් 2500න් මාසයක් හිටියෙ නේද?
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,305
    25,082
    113
    tracing Geo-location.. ... ...
    මේ දවස්වල ආණ්ඩුවෙ ඇමතිවරු "පවුලකට හාල් කිලෝ දෙකෙන් සති තුනක් ඉන්න පුළුවන්", "ගස් කැපුවට ඔක්සිජන් නැතිවෙන්නෙ නෑ" වගේ අමන කතන්දර කියාවි. එතකොට සෙන්ටිනල් දූපත්වල ගෝත්‍රිකයො ටිකක් වගේ පොලු අරන් උන් පස්සෙ පන්නන්න එපා මිත්‍රවරුනි. උන් ඒ කතා කියන්නෙ මොකක් කවර් කරන්න ද කියලා හොයලා බලන්න.
    ඊයෙ තමුන්නාසේලා මාගම් සරඹයක් ආසාවෙන් නරඹන අතරෙ ස' පාම් ඔයිල් ආනයනය තහනම් කළා. දැන් මාගරින්, බිස්කට් වගේ ඒවා හදන්න වෙන්නෙ ගම් ගානෙ ඇවිදිද්දි ස'ගෙ මූණෙ පිපෙන තෙල් දාලා.
    ඒ වගේම සංවර්ධන කමිටු රැස්වීම්වලට මාධ්‍යවේදීන්ට පැමිණීමත් තහනම් කෙරුණා. ඒ කළේ ඒවයෙ ඇතුළෙ වෙන දේ ගැන දැනගන්න ජනතාවට තිබුණු අයිතිය නැතිකළ එක. හරියට COPE, COPA කමිටු කවර් කරන එකත් නැවැත්තුවා වගේ.
    එක අතකට වැරැද්දකුත් නෑ දෙයියනේ. ස' වැඩ කරන්න එනවා කිව්වට, මොන ජාතියෙ වැඩ කරන්න එනවා ද කියලා විශේෂයෙන් කිව්වෙ නෑනෙ
    😌

    #අපිහම්බකළොත්අපිවහකනවා

    Copied from FB

    meka thamai aththa kathawa. hamadama ohoma mokakhari moda kathawak dala eka viral karawala real prashne yata gahanawa. melo buruwek molen hithala kiyanne nathi widiye ridiculous kathawak mun awata giyata kiyanne na. me hamadema script ekakata wena wada. ape minissunta oni deyak mathaka thiyenne dawas 7i kiyala un dannawa. itin mokakhari yata gahanna oni unama unge ballek dammala gon kathawak kiyala eka wate yawanawa. ape unuth eka passe bura bura duwanawa. anthimata mokak passeda giye kiyala amathakai. un unge wade karagena iwarai. oka thamai une hamadama.. issarahatath oka thamai wenne as aran hitiye nathnam..