උන්ගෙ සාපෙ මූට වදින්නෙ නෑ, මොකද සාප කරන උන් මූට වඩා පවු කාරයෝ. බත් පැකට් එකට රට විකුණලා උන්ට සාප වෙලා තියෙන්නෙ .කොහොම ඉන්න පුලුවන් පොරක්ද අන්තිමේ රාජප්ක්ෂලාගේ Bulldog වුණේ. දැන් රටේ මිනිස්සු කන වේලක් ගානේ සාප කරනවා මේ මිනිහට
ගු ඇන් පි පාන්ඩු කාලෙ ක්‍රෝටන් කොළ කොස් කොළ පුන්නක්කු කකා උන්න එකෙක් බත් ගැන තෙර්ඩ් එකක් දාල ලොල්
මේ දවස්වල ආණ්ඩුවෙ ඇමතිවරු "පවුලකට හාල් කිලෝ දෙකෙන් සති තුනක් ඉන්න පුළුවන්", "ගස් කැපුවට ඔක්සිජන් නැතිවෙන්නෙ නෑ" වගේ අමන කතන්දර කියාවි. එතකොට සෙන්ටිනල් දූපත්වල ගෝත්‍රිකයො ටිකක් වගේ පොලු අරන් උන් පස්සෙ පන්නන්න එපා මිත්‍රවරුනි. උන් ඒ කතා කියන්නෙ මොකක් කවර් කරන්න ද කියලා හොයලා බලන්න.
ඊයෙ තමුන්නාසේලා මාගම් සරඹයක් ආසාවෙන් නරඹන අතරෙ ස' පාම් ඔයිල් ආනයනය තහනම් කළා. දැන් මාගරින්, බිස්කට් වගේ ඒවා හදන්න වෙන්නෙ ගම් ගානෙ ඇවිදිද්දි ස'ගෙ මූණෙ පිපෙන තෙල් දාලා.
ඒ වගේම සංවර්ධන කමිටු රැස්වීම්වලට මාධ්‍යවේදීන්ට පැමිණීමත් තහනම් කෙරුණා. ඒ කළේ ඒවයෙ ඇතුළෙ වෙන දේ ගැන දැනගන්න ජනතාවට තිබුණු අයිතිය නැතිකළ එක. හරියට COPE, COPA කමිටු කවර් කරන එකත් නැවැත්තුවා වගේ.
එක අතකට වැරැද්දකුත් නෑ දෙයියනේ. ස' වැඩ කරන්න එනවා කිව්වට, මොන ජාතියෙ වැඩ කරන්න එනවා ද කියලා විශේෂයෙන් කිව්වෙ නෑනෙ![]()
#අපිහම්බකළොත්අපිවහකනවා
Copied from FB

ඊට කලින් 2500න් මාසයක් හිටියෙ නේද?ගු ඇන් පි පාන්ඩු කාලෙ ක්‍රෝටන් කොළ කොස් කොළ පුන්නක්කු කකා උන්න එකෙක් බත් ගැන තෙර්ඩ් එකක් දාල ලොල්