ඊජු ඊජු Orginal එකෙන් ඇවිල්ලා ඉන්නේරබර් ගස් වලින් හදන එකද. ආන්ඩුව ප#$ පේන්නයි තමා. මෙ රට මෙච්චර නය බරකට ඇදලාදාපු පොන්නයා රේද්ද ගලෝගෙන ඉයේ කරපු කතාව![]()
මේකට උත්තරයක් දෙන්නමට කවුරු හරි පැහැදිලි කරල දෙන්න ආණ්ඩුව (යහපාලනේ හරි පොහොට්ටුව හරි ) මොකක්ද මේක වෙනුවෙන් කරල තියෙන්නෙ කියල
Silly point said:
බැරිද උබලගේ ලොක්කගේ පුස් ඇටේට ඕකෙන්ම රබර් වලින් කවර් එකක් හදාගන්න.. නැත්නම් උබ ලොවන ලෙවිල්ලට ඇටේ ඉතුරු වෙන එකක් නෑ..
Click to expand...
මේකට උත්තරයක් දෙන්න
ලොල් අවුරුදු 5ක් බලේ ඉදල විපක්ශෙට වැටුනට පස්සෙ , මහින්දගෙ සල්ලි තියන් ඉන්නව කියල තොපිම මඩ ගහපු නන්දනගෙ පැක්ටරිය අයිති කරගන්ඩ දැන් ගු කුක්කන්ට රචනාත් ලියන්ඩ වෙලා ලොල්, විලි ලැජ්ජාවක් නැති හැත්ත..ලොල්.

Mannin Market part 2රබර් ගස් වලින් හදන එකද. ආන්ඩුව ප#$ පේන්නයි තමා. මෙ රට මෙච්චර නය බරකට ඇදලාදාපු පොන්නයා රේද්ද ගලෝගෙන ඉයේ කරපු කතාව![]()

Meka Ranil inna kota genapu Project ekak neda ban mathaka widiyata![]()
ඔව් ඔව් වද රනිලාස් අගමැති කාලෙ තමයි ගොන්ජ ඩුබායි මැරියට් හෝටලේ ලග පිස්සු නටල ඒක මහින්දගෙ කීවෙ, ආන්න ඒ මහින්දගෙ කියපු හෝටලේ අයිතිකාරයගෙ තමයි ඔය ටයර් කොම්පැනියත් , අවුරුදු 5ක් බලේ ඉදලත් කොරපු දෙයක් නැති හින්ද මහින්ද ජනාධිපති කාලෙ ආපු ටයර් ප්‍රොජෙක්ට් එකට ගුපිය රෙද්ද ගලෝගෙන අයිතිවාසිකම් කියන්ඩ පටන් අරන්Meka Ranil inna kota genapu Project ekak neda ban mathaka widiyata![]()
ඈත්ත කතාව නම් මුන් කරනකොට අරුන් කකුලෙන් අදිනවා අරුන් කරනකොට මුන් කකුලෙන් අදිනවා.. ඊලගට අරුන් කරපුවා මුන් විවුර්ත කරනවා මුන් කරපුවා අරුන් විවුර්ත කරනවා. කොහොම හරි කමක් නෑ බන් දෙගොල්ලන්ටම ස්තූතී.. ලන්කාවට තව මේ වගේ ව්‍යාපාර ටිකක් ආවා නම්Mannin Market part 2![]()
හොරණ වගවත්ත RIGID ටයර් කර්මාන්ත ශාලාව (FERENTINO TYRE CORPORATION (PVT) Ltd ) අද දින විවෘත කිරීමට නියමිතය . යහපාලන රජයේ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතුමාගේ කර්මාන්ත ප්‍රතිපත්තිය සහ වැඩපිළිවෙළ තුල 2017 කැබිනට් පතක් මගින් රජයේ අක්කර 160 ක් පමන ( නිසරු රබර් සහිත මුඩු ඉඩමක්) රජයේ තක්සේරු වට ලබාදී ඩොලර් මිලියන 100 පලමු අදියර සහ ඩොලර් මිලියන 150 ක් වන දෙවන අදියර ලෙස ආරම්භ කරන ලදී.
මෙගාවොට් 8 ක විදුලි සැපයුමක් , ජල සැපයුමක් සහ පිවිසුම් මාර්ග පද්ධතිය සදහා එවකට පැවති සංවර්ධනය උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය මගින් රුපියල් බිලියන 3.5 පමන ප්‍රතිපාදන වෙන්කර ක්‍රියාත්මක කරන ලදී. මෙම ආයෝජනය ක්‍රියාත්මක කිරීමේදී නොයෙකුත් බාධක හා අවලාද පැමිණි අතර ඒවාට මුහුනදී මෙම ආයෝජනය යතාර්ථයක් බවට පත්වීමේ වැඩි ගෞරවය හිමිවිය යුත්තේ එවකය  සංවර්ධනය උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය වරයා ලෙස නිහඩ සේවයක් කල ගරු මලික් සමරවික්‍රම මැතිතුමා වෙතය.
එදා මෙම වියාපෘතිය ට බාදා කල අවලාද අපහාස කල අය අද දින මෙය විවෘත කිරීම හාස්‍යජනක සිදුවීමක් වන අතර තම ගෝලයන්ගේ අඩිපාරේ යමින් රටේ ජනතාව ට අතීතය අමතක යයි සිතා අනුන්ගෙ දරුවන්ට උප්පැන්න දීමට ජනාධිපති තුමාද දායක වීම කනගාටුවට කරුනකි.
රනිල් වික්‍රමසිංහ හිටපු අගමැති තුමාගේ කර්මාන්ත ප්‍රතිපත්තිය සහ මලික් සමරවික්‍රම වැනි කඩිසර උපායශීලී වියාපාරික දැනුමක් සහිත ඇමති වරයකු නොවන්නට මේ ආයෝජනය කිසිමදාක යතාර්ථයක් නොවන අතර සංවර්ධනය උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමති ලෙස මා හටද මේ සදහා සහය වීමට හැකිවීමට ලැබීම සතුටට කරුනකි.
මෙම ආයෝජනය යහපාලන රජයේ ක්‍රියාත්මක කල ආයෝජන වලින් එකක් පමනක් බවත් සිහිපත් කරන අතර ආයෝජනය සිදුකරනලද නන්දන ජයදේව ලොකුවිතාන මහතාට මාගේ උනුසුම් සුබපැතුම් එක්කරමි.

Ada wesige puka full wedaඔව් ඔව් වද රනිලාස් අගමැති කාලෙ තමයි ගොන්ජ ඩුබායි මැරියට් හෝටලේ ලග පිස්සු නටල ඒක මහින්දගෙ කීවෙ, ආන්න ඒ මහින්දගෙ කියපු හෝටලේ අයිතිකාරයගෙ තමයි ඔය ටයර් කොම්පැනියත් , අවුරුදු 5ක් බලේ ඉදලත් කොරපු දෙයක් නැති හින්ද මහින්ද ජනාධිපති කාලෙ ආපු ටයර් ප්‍රොජෙක්ට් එකට ගුපිය රෙද්ද ගලෝගෙන අයිතිවාසිකම් කියන්ඩ පටන් අරන්
ඒක තමා මම කිව්වේ. දෙගොල්ලම කකුලෙන් අදිනවා කියලා... ඔය නන්දන කියන්නේ මහින්දගේ කලු සල්ලි සුදු කරන කෙනා කියලා 2015 ට කලින් යු ඈන් පී එවුන් මෑරෙන්න හෑදුවා. මෑරියට් හෝටලේ හදලා තියෙන්නේ මහින්දගේ සල්ලි වලින් කියලා... ඊලගට යහපාලන කාලේ ඕය කම්පෑණි එක පටන් ගන්නකොට රත්තරන් ලා මෑරෙන්න හෑදුවා සෙල්ලම් ටයර් කම්පෑණිය කියලා.. මම කියන්නේ මේක හොද වෑඩක්. දෙගොල්ලන්ටම ස්තුති. ඕක තමා ඔයාලගේ රස්සාව. රට දියුණු කරන එක. දෑන් දගලන්නේ නෑතිව තව වෑඩ කරන්න කියලාලොල් නලින් බණ්ඩාරයත් අයිතිය කියන්ඩ ඇවිල්ලද ඒ ගමන , 2015 රාජපක්ශලගෙ සල්ලි තියෙන්නෙ නන්දන ගාව කියල මඩ ගහල තියෙන්නෙ බොරුවට එතකොට lol