රිදෙනවා නේද වැඩක් කරද්දී? වැක්සින් ගහද්දි ඒක ආණ්ඩුව ට අදාළ නෑ. හැබැයි වැක්සින් ආවේ නැත්නම් එක ආණ්ඩුවේ වැරැද්ද. අනේ මන්දා පුතානෝ ට ම හරියන ගෝලයෝ උඹල නම්.දිනක් තුල එන්නත් ලක්ශ තුන ගැහුවෙ රාජපක්ෂ ද ? එහෙම නැත්නම් චන්න ජයසුමන ද ? නිකන් ගොබ්බ කතා කියන්න එපා... උඹ දන්නවද දිනකට කොවිඩ් ලෙඩ්ඩු 41 කුත් මැරෙනවා එතකොට දිනකට 1000 වඩා කොවිඩ් ලෙඩ්ඩු හම්බ වෙනවා... දිනකට සී සේරියන් සර්ජරි එහෙමත් වෙනවා හාට් සර්ජරි එහෙමත් වෙනවා... ඒවා කරන්නෙ වුර්තීය මට්ටමේ දක්ශයො... ආන්ඩුවෙ ලබ්බක් නෑ ඔතන.. එන්නත් ටික වෙලාවට දෙනව නම් ලක්ෂ තුනක් නෙවෙයි ලක්ශ හයක් හරි ගහන්න මිනිස්සු ඉන්නවා.. නිකන් පකේ ටෝක් දෙන්න එපා ආන්ඩුව වැඩ පෙන්නුවා කියලා...
ආන්ඩුවේ බත් බැලයා තුක් නොදකින්
ඌට ඊගාව චන්දෙ වත් චාන්ස් නෑ උඹල ගේ ප්‍රොමෝෂන් සිස්ටම් හින්ද. 

