ආණ්ඩුව වැඩ පෙන්නයි- දවසට ලක්ශ 3+ එන්නත් කරයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දිනක් තුල මෙරට සිදු කරන ලද වැඩිම එන්නත් කරණය ඊයේ දිනයේ සිදු කර ඇත.

    ඊයේ දිනයේදී මෙරට 337445ක් එන්නත්කරණය කර ඇති බව රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහතා පැවසීය.

    ***.කොරෝන හැදිල මිනිස්සු මැරෙනකන් බලන් උන්න ගු ඇන් පි කාරයන්ට හොදටම රිදෙයි..🤭🤭🤭
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    එක දිගට දිනපතා 40-50 මැරෙන්නේ රටේ මිනිස්සු නෙමෙයි ද ? අනේ නිකන් ඉදපන් වෙසී. වැක්සින් එක ගෙනාවනම් ගහන්නේ නතුව උබේ ගුදේ ගහන්නද කියන්නේ.
    යකෝ වැක්සින් ගහන එක helath එකේ වැඩක්. මුන් මේ එක මැද්දට පැනලා ලකුනු දා ගන්න හදන්නේ. වැඩ කරගන්න බැරි වුනාම වැක්සින් ගහන එකත් වැඩක් තමයි. හැබයි ඉතින් බොලා පැනි පොවන්නනේ හිටියේ 🤣🤣
    වට පඩයා 🤧
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,975
    167,799
    113
    එකමත් එක රටක
    ආණ්ඩුව තිරනය කරන්නෙ නැ පොන්ස් වැක්සීන් ගහන්ඩ ඕන තැන සහ ගහන ප්‍රමානය නිකන් බලු කතා කියවන්ඩ එපා කිසිම දෙයක් නොදැන.. ඒක කරන්නෙ රාජය සේවකයො ඒකට ආණ්ඩුවෙ සම්බන්ධයක් නැ..ආණ්ඩුව කරන්නෙ පිට රටින් වැක්සීන් ගේනල්ල දෙන එක..

    රාජ්‍ය සේවකයෝ වැඩ පෙන්වයි !!! 🤭 🤭
     
    Last edited:

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    දිනක් තුල එන්නත් ලක්ශ තුන ගැහුවෙ රාජපක්ෂ ද ? එහෙම නැත්නම් චන්න ජයසුමන ද ? නිකන් ගොබ්බ කතා කියන්න එපා... උඹ දන්නවද දිනකට කොවිඩ් ලෙඩ්ඩු 41 කුත් මැරෙනවා එතකොට දිනකට 1000 වඩා කොවිඩ් ලෙඩ්ඩු හම්බ වෙනවා... දිනකට සී සේරියන් සර්ජරි එහෙමත් වෙනවා හාට් සර්ජරි එහෙමත් වෙනවා... ඒවා කරන්නෙ වුර්තීය මට්ටමේ දක්ශයො... ආන්ඩුවෙ ලබ්බක් නෑ ඔතන.. එන්නත් ටික වෙලාවට දෙනව නම් ලක්ෂ තුනක් නෙවෙයි ලක්ශ හයක් හරි ගහන්න මිනිස්සු ඉන්නවා.. නිකන් පකේ ටෝක් දෙන්න එපා ආන්ඩුව වැඩ පෙන්නුවා කියලා...

    ආන්ඩුවේ බත් බැලයා තුක් නොදකින්
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    අඩෝ දුමියා එලියට ගත්ත එක ගැන උබේ අදහස කියහන්?ඒක චොර නැද්ද? මෙච්චර හැමනිලා ඉන්න අස්සෙ වාහන තියා ලැප් වත් ගෙන්නන්න දෙන්නැතුව තියෙද්දි වේස ඇමතිලට කෝටි ගනන් වාහනන ගෙන්න ගත්ත එක ගැන මොකද කියන්නෙ උබ? පුලුවන්නං මේවත් හරි කියලා රචනා ගහපන්කෝ බලන්න පොම්න උද්දික පුතා 😂
     
    • Like
    Reactions: HYBRIDPC

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ආන්ඩුවේ බත් බැලයා තුක් නොදකින්
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    සන්නස්ගලගේ විඩියොවක තිබුනා වටපඩයා කියන එකේ තෙරුම. ලොක්කා වටේලගින්ම ඉදගෙන ලකුණු දා ගන්න එවුන්ට තමයි වට පඩයා කියන්නේ.
    දවසක් ප්‍රේමදාස ජනාධිපති වාඩි වෙලා ඉන්නකොට අර වට පඩයෝ දෙන්නත් දෙපැත්තේ වාඩි වෙලා ඉන්නවාලු. එතකොට ප්‍රේමදාසට පඩයක් ගියාලු. ලග හිටපු වට පඩයෙක් ටක් ගාලා එක උට ගිය පඩයක් වගේ හැසිරුනාලු. සොරී සර්, සොරි කිය්ලා අනික් අයට කිවාම හරියට උ පඩේ ඇරියා වගේ නේ යන්නේ. එතකොට අනික් පැත්තේ හිටපු වට පඩයා කිව්වලු අරුට හොරෙන් මචන් ඉලග එක මට හොදේ කියලා.
    ඔන්න ඔහොමයි @erozan වගේ වටපඩයෝ ලකුණු දාගෙන ලමයින්ට කන්න බොන්න දිලා ජිවත් වෙන්නේ
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    astrazeneca පලවෙනි එක ගහපු අයට මොකද වෙන්නේ? ඒකට තාම ආණ්ඩුවට වැඩ පෙන්නන්න බැරි උනාද ? වැඩ පෙන්නන දවසට පොඩ්ඩක් කියපන් මගේ තාත්ත දෙවනි Vaccine එක නැතුව ඉන්නේ.
     
    • Haha
    Reactions: MR.BILLA

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගු ඇන් පි කාරයො ටික හොදටම රිදෝගෙන, රටේ උන්ට වැක්සීන් කරද්දි ගුපියො රිදෝ ගන්නව, ඒ උනට අපේ ආණ්ඩුවෙන් ගේන වැක්සීන් ගුපියොත් රෙද්ද පාත් කරල විද ගන්නව, විදගෙන පස්සෙ බුරනව🤭🤭🤭
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    ගු ඇන් පි කාරයො ටික හොදටම රිදෝගෙන, රටේ උන්ට වැක්සීන් කරද්දි ගුපියො රිදෝ ගන්නව, ඒ උනට අපේ ආණ්ඩුවෙන් ගේන වැක්සීන් ගුපියොත් රෙද්ද පාත් කරල විද ගන්නව, විදගෙන පස්සෙ බුරනව🤭🤭🤭
    ඇයි මේ වේදනා 🤣🤣🤣🤣🤣
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇයි මේ වේදනා 🤣🤣🤣🤣🤣
    අපි නම් ෆුල් ෆන් එකේ ඉන්නෙ රටම වැක්සීන් කරල චන්දෙ තියනව, ගුපියට වෙන්නෙ වැලලෙන්ඩ🤭🤭🤭