ආණ්ඩුව වැඩ පෙන්නයි-බිලියනයක් රටට ඉතුරු කරයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    ලොක්කාගේ සද්දෙ නැහැ වැඩ යනවා . යහපාලන ආණ්ඩුවෙන් මෙහෙම එකක් කරලා ඉවර කරා නම් බිලියන 1000 විතර බිල් බෝඩ් ම ගහලා රට වටේ 🤩
     
    cereal_killer

    Junior member
  • Nov 23, 2020
    72
    94
    18
    factory ekak wikunanawa wage lesi naa 2,3 decades atharala dapu factory ekak restore karala production start karanna.
    owa karanne army eka sambanda wela, eyala oka lassanata karai, tikak iwasala inna wenawa.
    එහෙනම් වරායෙ නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකුණන්නෙ ඇයි මචං

    ලොක්කාගේ සද්දෙ නැහැ වැඩ යනවා . යහපාලන ආණ්ඩුවෙන් මෙහෙම එකක් කරලා ඉවර කරා නම් බිලියන 1000 විතර බිල් බෝඩ් ම ගහලා රට වටේ 🤩
    මන්නාරමේ තම්බපවනී open(භාගෙට හදපු එක ) එකට මිලියන 10ක් වියදම් උනා කියන්නෙ බොරු කතාවක් වෙන්න ඇති නේද බ්‍රෝ 🤩 🤩
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    එහෙනම් වරායෙ නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකුණන්නෙ ඇයි මචං
    habai oka 30 years walata lease karana ekak karanne kiyalai mama danne. wikunanne na. oka over 50% gov ekata ownership thiyagena karana partnership ekak kiyala news wala kiwwa. oka improve karanna one income eka wena widiyak naa kiyala kiwwa e partneship eka arenna.

    api hithamu eka 100% waradi hambantota 2.0 wage deal ekak kiyala, ehema unath me beheth hadana eka critisize karanna ona deyak neme meheme kiyala.
    යතාර්ථය මීට වඩා ගොඩක් වෙනස් මිත්‍රයා,
    උඹේ පව්ලෙ කාටහරි අසනීපයක් හැදුන දවසට උඹ ලැජ්ජවෙයි මේ post share කරපු එකට,

    බෙහෙත් පට්ට ගණන් යකෝ :angry::angry:
    uba kiyanawanam නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකුණනනව (because: mama danna widiyata eka +50% gov partneship ekak) kiyala eka waradi wagema, me beheth hadana eka hoda deyak, eka piliganna purudu wenna one.

    ලංකාවෙ පුලුවන් දේවල් හදන්න පටන්ගන්න ඕන කියන එකට agreed,
    අඳුනන කවුරුහරි දීර්ඝකාලීනව බෙහෙත් බොනවනම් අහල බලපන්,
    ලස්සනට කියල දෙයි බෙහෙත් මිළ කොච්චර වැඩි වෙලාද කියල,
    ඒක විනිමය අනුපාත ප්‍රශ්නයක් නෙවෙයි,
    kagenwath ahanna deyak naa, ape pawle wadihitio innawa ohoma beheth bona. mamamai beheth genath denneth.

    oya kiyanawanam price wadi una hethuwa exchange rates or corona nisa or low quality beheth gena eka nathara karapu eka reason nemei kiyala, oya kiyana reasons monada kiyala kiyanna. (eg: gov tax increase for medicines)
     
    Last edited:
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එහෙනම් වරායෙ නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකුණන්නෙ ඇයි මචං

    මන්නාරමේ තම්බපවනී open(භාගෙට හදපු එක ) එකට මිලියන 10ක් වියදම් උනා කියන්නෙ බොරු කතාවක් වෙන්න ඇති නේද බ්‍රෝ 🤩 🤩
    ඉන්දියාවට කොහෙවත් ජැටියක් විකුනල නැ බිස්නස් එකක ආයෝජනය කරන්ඩ අවස්තාව දීල තියෙන්ව එච්චරයි, උන් කැමති නම් පෝට් සිටියෙ බිල්ඩින් වල ආයෝජනය කරන්ඩ ඒකටත් අපි අවස්තාව දෙනව කුහක විවේචන අනවශ්යයි...

    කුහකකමට සීමා නැ ෆේක් අටෝගෙන් අ බුරන්නෙ, මහින්ද නම් විදුලි බලාගාර 10+හැදුව තොපි බලේ උන්න අවුරුදු 5ට හදපු බලාගාරයක් නෙමේ අඩුම ගානෙ ගෙනාපු ඩිසල් ජෙනරේටරයක් තියෙන තැනක් පෙන්නපන් පුලුවන් නම්
     
    • Haha
    Reactions: Maui_15

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    131625553_1258148231248033_1772815389835783561_n.jpg
    කාගෙවත් වැරදි කියන් නෑ
    කාටවත් මඩ ගහන්නෙත් නෑ
    වැඩක් කරන්නෙත් නෑ
     
    cereal_killer

    Junior member
  • Nov 23, 2020
    72
    94
    18
    ඉන්දියාවට කොහෙවත් ජැටියක් විකුනල නැ බිස්නස් එකක ආයෝජනය කරන්ඩ අවස්තාව දීල තියෙන්ව එච්චරයි, උන් කැමති නම් පෝට් සිටියෙ බිල්ඩින් වල ආයෝජනය කරන්ඩ ඒකටත් අපි අවස්තාව දෙනව කුහක විවේචන අනවශ්යයි...
    වරාය වෘත්තීය සමිති මේ expansion එක කරන්න වරායට සල්ලි තියෙනව කියල plan එකකුත් දුන්න ඇමතිට,ඇයි එතකොට ආයෝජනය කරන්න කාටවත් එන්න කියන්නෙ??
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,236
    20,873
    113
    හස්තිශෛලපුර
    කොල කෑල්ලත් ආණ්ඩුවෙ වියදමින් බලාපොරොත්තු වෙන්ඩ එපා ,ඕව පිනට හදල දෙනව අපේ පැතිවල නම්...

    ඕව මෙහෙමයි අන්තිම විනිශ්චය වෙන්නෙ චන්දෙ ලන් වෙද්දි කල කි දේ බලල ජනතාව හරි පත්තට සලකනව, ඒක නිසා වැඩේ කෙරෙන්ඩයි ඕන උපරිම ලෙස එතකොට මිනිස්සුන්ට මතකෙ තියෙනව කොරෝනා කාලෙ ගෙදරටම බේත් ටිකත් ගෙන්ල්ල දුන්න කියල ඒ ඇති හොදටම..

    එකෙන්ම ඉන්දියාවෙ කුණු ගොඩවල් බිල නැති ලෙඩ හදා ගන්නවට වඩා අපේ දෙයක් බොන එක කොච්චර දෙයක්ද, මහාචාර්ය චන්න සුපිරි ගේමක් දෙනව බේත් ටික මෙහෙම හදන්ඩ, සුපිරි මොළ වලට තැන දෙන්න ඉතින් අපේ ආණ්ඩුවක් එන්නම ඕන..

    අපරාදේ ජනාදිපතිවරනෙට ලක්ශ 750 ආන්ඩුවේ වියදමින් කලේ
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Digatama wihilu news ma danne nathuwa wena newsuth dana eka S’ ge loku jayagrahanayak. Iraj ta kiala sinduwakuth haduwa nam thamai honda :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අපරාදේ ජනාදිපතිවරනෙට ලක්ශ 750 ආන්ඩුවේ වියදමින් කලේ
    එහෙනම් ඉතින් චන්ද ක්‍රමය අයින් කරන්ඩ තමයි වෙන්නෙ, උබල වගේ මෝඩයො කියන්ඩ දෙයක් නැතුව කියවන හරුප ,,,

    වරාය වෘත්තීය සමිති මේ expansion එක කරන්න වරායට සල්ලි තියෙනව කියල plan එකකුත් දුන්න ඇමතිට,ඇයි එතකොට ආයෝජනය කරන්න කාටවත් එන්න කියන්නෙ??
    විදේශ ආයෝජන එන එක කොච්චර හොද්ද අපේ සල්ලි වෙන දේකට යොදවන්ඩ පුලුවන්නෙ..

    කුහකකමට සීමා නැ ෆේක් අටෝගෙන් අ බුරන්නෙ, මහින්ද නම් විදුලි බලාගාර 10+හැදුව තොපි බලේ උන්න අවුරුදු 5ට හදපු බලාගාරයක් නෙමේ අඩුම ගානෙ ගෙනාපු ඩිසල් ජෙනරේටරයක් තියෙන තැනක් පෙන්නපන් පුලුවන් නම්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,236
    20,873
    113
    හස්තිශෛලපුර
    එහෙනම් ඉතින් චන්ද ක්‍රමය අයින් කරන්ඩ තමයි වෙන්නෙ, උබල වගේ මෝඩයො කියන්ඩ දෙයක් නැතුව කියවන හරුප ,,,

    විදේශ ආයෝජන එන එක කොච්චර හොද්ද අපේ සල්ලි වෙන දේකට යොදවන්ඩ පුලුවන්නෙ..

    කුහකකමට සීමා නැ ෆේක් අටෝගෙන් අ බුරන්නෙ, මහින්ද නම් විදුලි බලාගාර 10+හැදුව තොපි බලේ උන්න අවුරුදු 5ට හදපු බලාගාරයක් නෙමේ අඩුම ගානෙ ගෙනාපු ඩිසල් ජෙනරේටරයක් තියෙන තැනක් පෙන්නපන් පුලුවන් නම්

    මහින්ද නම් විදුලි බලාගාර 10+හැදුව 😂 😂 😂 ඒවගෙන් විදුලිය ලැබෙනවද බන්?
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    යකෝ ඔය පඩ ශෝ වලින් වැඩක් නෑ, වැක්සින් එක ගෙන්න සල්ලි හොයාගත්තද? ඒක ගබඩා කොරන්න අවශ්‍ය සීතකරන ගෙනැල්ලද? කවද්ද වැක්සින් එක ගෙන්නේ? ගෙන්නේ මොන වැක්සින් එකද? ඔන්න ඕවයි බුද්ධිමත් ජනතාවගේ පුරස්න!