Samaharu awrudu 5k katin katha karanawa.
Tawa awurudu 5k puken katha karanawa.
E wage amuthuma minis jeewin inne lankawe witarada manda..

Tawa awurudu 5k puken katha karanawa.
E wage amuthuma minis jeewin inne lankawe witarada manda..
ෆේල් නෑ කියලත් උන්ම කියනව බං,වැඩ පෙන්නුවා කියල උන්ම කියාගන්නව![]()
එහෙනම් වරායෙ නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකුණන්නෙ ඇයි මචංfactory ekak wikunanawa wage lesi naa 2,3 decades atharala dapu factory ekak restore karala production start karanna.
owa karanne army eka sambanda wela, eyala oka lassanata karai, tikak iwasala inna wenawa.
මන්නාරමේ තම්බපවනී open(භාගෙට හදපු එක ) එකට මිලියන 10ක් වියදම් උනා කියන්නෙ බොරු කතාවක් වෙන්න ඇති නේද බ්රෝලොක්කාගේ සද්දෙ නැහැ වැඩ යනවා . යහපාලන ආණ්ඩුවෙන් මෙහෙම එකක් කරලා ඉවර කරා නම් බිලියන 1000 විතර බිල් බෝඩ් ම ගහලා රට වටේ![]()
habai oka 30 years walata lease karana ekak karanne kiyalai mama danne. wikunanne na. oka over 50% gov ekata ownership thiyagena karana partnership ekak kiyala news wala kiwwa. oka improve karanna one income eka wena widiyak naa kiyala kiwwa e partneship eka arenna.එහෙනම් වරායෙ නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකුණන්නෙ ඇයි මචං
uba kiyanawanam නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකුණනනව (because: mama danna widiyata eka +50% gov partneship ekak) kiyala eka waradi wagema, me beheth hadana eka hoda deyak, eka piliganna purudu wenna one.යතාර්ථය මීට වඩා ගොඩක් වෙනස් මිත්‍රයා,
උඹේ පව්ලෙ කාටහරි අසනීපයක් හැදුන දවසට උඹ ලැජ්ජවෙයි මේ post share කරපු එකට,
බෙහෙත් පට්ට ගණන් යකෝ![]()
kagenwath ahanna deyak naa, ape pawle wadihitio innawa ohoma beheth bona. mamamai beheth genath denneth.ලංකාවෙ පුලුවන් දේවල් හදන්න පටන්ගන්න ඕන කියන එකට agreed,
අඳුනන කවුරුහරි දීර්ඝකාලීනව බෙහෙත් බොනවනම් අහල බලපන්,
ලස්සනට කියල දෙයි බෙහෙත් මිළ කොච්චර වැඩි වෙලාද කියල,
ඒක විනිමය අනුපාත ප්‍රශ්නයක් නෙවෙයි,
ඉන්දියාවට කොහෙවත් ජැටියක් විකුනල නැ බිස්නස් එකක ආයෝජනය කරන්ඩ අවස්තාව දීල තියෙන්ව එච්චරයි, උන් කැමති නම් පෝට් සිටියෙ බිල්ඩින් වල ආයෝජනය කරන්ඩ ඒකටත් අපි අවස්තාව දෙනව කුහක විවේචන අනවශ්යයි...එහෙනම් වරායෙ නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකුණන්නෙ ඇයි මචං
මන්නාරමේ තම්බපවනී open(භාගෙට හදපු එක ) එකට මිලියන 10ක් වියදම් උනා කියන්නෙ බොරු කතාවක් වෙන්න ඇති නේද බ්‍රෝ![]()
![]()
කාගෙවත් වැරදි කියන් නෑ
වරාය වෘත්තීය සමිති මේ expansion එක කරන්න වරායට සල්ලි තියෙනව කියල plan එකකුත් දුන්න ඇමතිට,ඇයි එතකොට ආයෝජනය කරන්න කාටවත් එන්න කියන්නෙ??ඉන්දියාවට කොහෙවත් ජැටියක් විකුනල නැ බිස්නස් එකක ආයෝජනය කරන්ඩ අවස්තාව දීල තියෙන්ව එච්චරයි, උන් කැමති නම් පෝට් සිටියෙ බිල්ඩින් වල ආයෝජනය කරන්ඩ ඒකටත් අපි අවස්තාව දෙනව කුහක විවේචන අනවශ්යයි...
කොල කෑල්ලත් ආණ්ඩුවෙ වියදමින් බලාපොරොත්තු වෙන්ඩ එපා ,ඕව පිනට හදල දෙනව අපේ පැතිවල නම්...
ඕව මෙහෙමයි අන්තිම විනිශ්චය වෙන්නෙ චන්දෙ ලන් වෙද්දි කල කි දේ බලල ජනතාව හරි පත්තට සලකනව, ඒක නිසා වැඩේ කෙරෙන්ඩයි ඕන උපරිම ලෙස එතකොට මිනිස්සුන්ට මතකෙ තියෙනව කොරෝනා කාලෙ ගෙදරටම බේත් ටිකත් ගෙන්ල්ල දුන්න කියල ඒ ඇති හොදටම..
එකෙන්ම ඉන්දියාවෙ කුණු ගොඩවල් බිල නැති ලෙඩ හදා ගන්නවට වඩා අපේ දෙයක් බොන එක කොච්චර දෙයක්ද, මහාචාර්ය චන්න සුපිරි ගේමක් දෙනව බේත් ටික මෙහෙම හදන්ඩ, සුපිරි මොළ වලට තැන දෙන්න ඉතින් අපේ ආණ්ඩුවක් එන්නම ඕන..
එහෙනම් ඉතින් චන්ද ක්‍රමය අයින් කරන්ඩ තමයි වෙන්නෙ, උබල වගේ මෝඩයො කියන්ඩ දෙයක් නැතුව කියවන හරුප ,,,අපරාදේ ජනාදිපතිවරනෙට ලක්ශ 750 ආන්ඩුවේ වියදමින් කලේ
විදේශ ආයෝජන එන එක කොච්චර හොද්ද අපේ සල්ලි වෙන දේකට යොදවන්ඩ පුලුවන්නෙ..වරාය වෘත්තීය සමිති මේ expansion එක කරන්න වරායට සල්ලි තියෙනව කියල plan එකකුත් දුන්න ඇමතිට,ඇයි එතකොට ආයෝජනය කරන්න කාටවත් එන්න කියන්නෙ??
එහෙනම් ඉතින් චන්ද ක්‍රමය අයින් කරන්ඩ තමයි වෙන්නෙ, උබල වගේ මෝඩයො කියන්ඩ දෙයක් නැතුව කියවන හරුප ,,,
විදේශ ආයෝජන එන එක කොච්චර හොද්ද අපේ සල්ලි වෙන දේකට යොදවන්ඩ පුලුවන්නෙ..
කුහකකමට සීමා නැ ෆේක් අටෝගෙන් අ බුරන්නෙ, මහින්ද නම් විදුලි බලාගාර 10+හැදුව තොපි බලේ උන්න අවුරුදු 5ට හදපු බලාගාරයක් නෙමේ අඩුම ගානෙ ගෙනාපු ඩිසල් ජෙනරේටරයක් තියෙන තැනක් පෙන්නපන් පුලුවන් නම්
Bump
meka genath rachanayak liyamuda?සජබයියෝ හෙන අසහනෙන් ඉන්නේ....රටට හොඳක් වෙද්දී මුන්ට අවුල්නේ