බිලියන 10 ක ඉතුරුවක්
![]()
ටොන් පච දැම්ම ට වැඩක් වෙන්නෙ නැ ඕක පචයක් කියල දැනටම ඔප්පු වෙලා තියෙනව..බිලියන 10 ක ඉතුරුවක්
![]()
![]()
බොරුව - " සතොස සභාපති ජනපති අණින් ඉවත් කරයි."
![]()
ඇත්ත : සතොස සභාපති නුෂාඩ් පෙරේරා CWE/ සතොස (ලොරි සහ ගබඩාවන් ක්‍රියාත්මක වන) සහ ලංකා සතොස (සුපිරි වෙළඳසැල් ක්‍රියාත්මක කරන ආයතනය) යන ආයතන ද්විත්වයේ සභාපති ලෙස පත්කර ඇති අතර කෝවිඩ් හමුවේ ඇති වූ පීඩනයත්, ඔහුගේ කාර්යබහුලත්වය හේතුවෙන් පසුගිය නොවැම්බර් මාසයේ CWE/ සතොස ආයතනයෙන් ඉල්ලා අස්විය. ඔහු තවමත් දිවයින පුරා අලෙවිසැල් 416 ක් පවත්වාගෙන යන ලංකා සතොස හි සභාපතිවරයාය. ඔහු සතොසේ වාර්ෂික අලාභය බිලියන 1.9 සිට මිලියන 779 දක්වා පහලට රැගෙන විත් ඇත. නවතම සතොස වෙළෙඳ සැල ජා ඇල නගරයේ සහ සතොස නව ගබඩාව අනුරාධපුරයේ අරඹන්නට ද ඔහු කටයුතු යොදා ඇත. අනුර කුමාර ගේ බොරුවක් මත පදනම්ව රුවන් ෆර්ඩිනැන්ඩස් කළ මාධ්‍ය මෙහෙයුම නිසා ඉහත බොරුව ප්‍රධාන පුවත්පත් වල සිරස්තලය වන්නට තරම් සමාජගත විය.
![]()
![]()
ටොන් පච දැම්ම ට වැඩක් වෙන්නෙ නැ ඕක පචයක් කියල දැනටම ඔප්පු වෙලා තියෙනව..

හොරාකන්න දස්ස එවුන් ඕකකොම මයිනා යටතේ තියාගන්නව නේද![]()