ආණ්ඩුව සල්ලි හොයන්න කරන කුජීත වැඩ.
සමාන්යෙන් මදුරුවා බයිසිකල් කියන්නෙ දුප්පතාගෙ වාහනයක්. ඊටත් වයසක් උදවිය පදින වහනයක්. මෙ බයිසිකල් එක මේ වෙනකන් රෙජිස්ට්රෙශන් චෙක් කලේ නැ සහ මේක පදින්න ලයිසන් ඔන උනෙත් නෑ. නීතිමය තත්වය කොහොම උනත් මේ විදියට තමයි මේ බයික් එකට සැලකුම තිබුනෙ. SINGER එක වගේ ආයතන මෙ බයිසිකල් එක මාර්කට් කලෙත් ඔය කරුනු ටික ඉස්සරහට දාගෙන. ඉතින් ඒක නිසා මේ බයිසිකල් එක ගොඩක් දුප්පත් සහ වයසක අය පදින බයිසිකලයක් උනා.
නමුත් ඊයේ ඉදලා හදිසියේම පෙර දැනුම් දීමකින් තොරව මේ බයිසිකල් අහුවෙන හැම එකම උසවි දාන්න පොලිසිය කටයුතු කලා. දඩය 5000 සිට ඉහලට. අද ගාල්ලෙ උසාවිය traffic නඩු වලින් පිරුනෙ මදුරුවො බයිසිකල් වලට.ඉතින් මෙකෙන් බැට කැවෙ කොච්චර අසරන මිනිස්සුද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. අඩුම ගානේ සතියක කාලයක්වත් මෙවට කාලයක් දිල කරානම් කමක් නෑ. මෙකෙන් තෙරෙන එකම දේ ආන්ඩුවට සල්ලි ඔන කමට කරපු හිගන්නගෙ බඩට සැරෙන් පහරක් ගහන වැඩක්. මොන දේ උනත් අහින්සක අසරන මිනිස්සුන්ට මේ වගේ කුජීත වැඩ කරන එක නම් හද්ද කුජීතයි.
පුරුදු විදියට රෙප් කපන්න ඔට්ටු නෑ හොදේ