ආණ්ඩුව සල්ලි හොයන්න කරන කුජීත වැඩ.

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ආණ්ඩුව සල්ලි හොයන්න කරන කුජීත වැඩ.

    1366828985_offer_bike3.jpg

    සමාන්‍යෙන් මදුරුවා බයිසිකල් කියන්නෙ දුප්පතාගෙ වාහනයක්. ඊටත් වයසක් උදවිය පදින වහනයක්. මෙ බයිසිකල් එක මේ වෙනකන් රෙජිස්ට්‍රෙශන් චෙක් කලේ නැ සහ මේක පදින්න ලයිසන් ඔන උනෙත් නෑ. නීතිමය තත්වය කොහොම උනත් මේ විදියට තමයි මේ බයික් එකට සැලකුම තිබුනෙ. SINGER එක වගේ ආයතන මෙ බයිසිකල් එක මාර්කට් කලෙත් ඔය කරුනු ටික ඉස්සරහට දාගෙන. ඉතින් ඒක නිසා මේ බයිසිකල් එක ගොඩක් දුප්පත් සහ වයසක අය පදින බයිසිකලයක් උනා.
    නමුත් ඊයේ ඉදලා හදිසියේම පෙර දැනුම් දීමකින් තොරව මේ බයිසිකල් අහුවෙන හැම එකම උසවි දාන්න පොලිසිය කටයුතු කලා. දඩය 5000 සිට ඉහලට. අද ගාල්ලෙ උසාවිය traffic නඩු වලින් පිරුනෙ මදුරුවො බයිසිකල් වලට.ඉතින් මෙකෙන් බැට කැවෙ කොච්චර අසරන මිනිස්සුද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. අඩුම ගානේ සතියක කාලයක්වත් මෙවට කාලයක් දිල කරානම් කමක් නෑ. මෙකෙන් තෙරෙන එකම දේ ආන්ඩුවට සල්ලි ඔන කමට කරපු හිගන්නගෙ බඩට සැරෙන් පහරක් ගහන වැඩක්. මොන දේ උනත් අහින්සක අසරන මිනිස්සුන්ට මේ වගේ කුජීත වැඩ කරන එක නම් හද්ද කුජීතයි.

    පුරුදු විදියට රෙප් කපන්න ඔට්ටු නෑ හොදේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මේ දවස්වල වියදමත් වැඩියි නේ, බදු සල්ලි ඔක්කොම දෙන්න වෙනව මීතොට මුල්ලට ඉතින් අතෙත් කීයක් හරි තියෙන්න එපැයි, වල්ලට හරි දඩයක් ගහල ඕක හම්බකොරගනියි.
     
    • Like
    Reactions: TNHM

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ponna anduwe weada tama.

    ලෝකෙ උතුම් රට

    මේ දවස්වල වියදමත් වැඩියි නේ, බදු සල්ලි ඔක්කොම දෙන්න වෙනව මීතොට මුල්ලට ඉතින් අතෙත් කීයක් හරි තියෙන්න එපැයි, වල්ලට හරි දඩයක් ගහල ඕක හම්බකොරගනියි.

    ravi ponnayage wedak wenna athi
    nedakin pakaya

    ඔන්න බලපන් රෝද පුටුවේ යන්නත් ලයිසන් ගන්න කියනව ළඟදීම :baffled:
    :yes::yes:
    දන්න කියන අයට කියපං දඩේ කන්න කලින්.
     
    • Like
    Reactions: TNHM

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම නම් පෞද්ගලිකව ඔය මදුරුවා බයිසිකලයක උනත් පාරේ යන්න වලංගු රියදුරු බලපත්‍රයක් සහ හෙල්මටයක් පැලැඳවීම අනිවාර්ය කරන නීතිය අවශ්‍යයි හිතන කෙනෙක්... දඩ ගැසීම පිළිබඳව මම එකඟ වීම නොවීම ගැන නොසිතුවත් එම නීති කියාත්මක කරවීම සතුටකි... පාරේ යනවාහනයක් 48 සී සී කියලා හරි එයා දුප්පත් හරි කියලා එ මනුස්සයගෙයි අනෙක් අයගෙයි ජීවිතෙ ප්‍රශ්නකාරී නොවිය යුතුයි
     
    • Like
    Reactions: TNHM

    hussainanver52

    Active member
  • Aug 18, 2012
    292
    111
    43
    macho oya nithiya genalla awurudu 5kata wada wedi
    man gawath thibuna hero gizmo 49cc register karanna una
    echahara amaru ne rmv narahenpitiya giya nam thaniyama karaganna puluwan bila witharai one
     
    • Like
    Reactions: TNHM

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මම නම් පෞද්ගලිකව ඔය මදුරුවා බයිසිකලයක උනත් පාරේ යන්න වලංගු රියදුරු බලපත්‍රයක් සහ හෙල්මටයක් පැලැඳවීම අනිවාර්ය කරන නීතිය අවශ්‍යයි හිතන කෙනෙක්... දඩ ගැසීම පිළිබඳව මම එකඟ වීම නොවීම ගැන නොසිතුවත් එම නීති කියාත්මක කරවීම සතුටකි... පාරේ යනවාහනයක් 48 සී සී කියලා හරි එයා දුප්පත් හරි කියලා එ මනුස්සයගෙයි අනෙක් අයගෙයි ජීවිතෙ ප්‍රශ්නකාරී නොවිය යුතුයි
    අනිවාර්යෙන්, ඒත් ඔය වගේ නිතියක් බලාත්මක කරද්දි පෙර දැනුම් දීමක් කරල. ශන කාලයකින් පස්සෙ ක්‍රියත්මක කිරීම තමයි සාදාරන . මෙහෙම නොකර සද්දෙන් මේව බලාත්මක කරන්නෙ යටි අරමුනකින්. ඒක කුජීතයි.:yes::yes:
     
    • Like
    Reactions: TNHM

    Sansaare

    Active member
  • Feb 12, 2015
    495
    245
    43
    මොකක්ද බන් නිතිය ? රෙජිස්ටර් කරන්න ඕන කියන එකද ? හෙල්මට් දාන්න කියන එකද ?
     
    • Like
    Reactions: TNHM

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    මම නම් පෞද්ගලිකව ඔය මදුරුවා බයිසිකලයක උනත් පාරේ යන්න වලංගු රියදුරු බලපත්‍රයක් සහ හෙල්මටයක් පැලැඳවීම අනිවාර්ය කරන නීතිය අවශ්‍යයි හිතන කෙනෙක්... දඩ ගැසීම පිළිබඳව මම එකඟ වීම නොවීම ගැන නොසිතුවත් එම නීති කියාත්මක කරවීම සතුටකි... පාරේ යනවාහනයක් 48 සී සී කියලා හරි එයා දුප්පත් හරි කියලා එ මනුස්සයගෙයි අනෙක් අයගෙයි ජීවිතෙ ප්‍රශ්නකාරී නොවිය යුතුයි

    අනේ බන්, නීතිය (නීතිය කඩනවා) කියන්නේ දඩ ගැසීමනේ නැතුව අහවල් එකක්ද.උබත් විකාර කියවනවා මෙතන. නීතියට එකගයිලු දඩගැසීමට එකග නෑලු.
     
    • Like
    Reactions: TNHM

    KDI12

    Active member
  • Apr 24, 2016
    453
    129

    Aniwaaaa
     
    • Like
    Reactions: TNHM