ආණ්ඩුව හොඳද නරකද

ආණ්ඩුව හොඳද නරකද

  • ආණ්ඩුව හොඳයි

    Votes: 38 18.8%
  • ආණ්ඩුව නරකයි

    Votes: 164 81.2%

  • Total voters
    202

dayamperera

Active member
  • May 31, 2008
    651
    125
    43
    ආණ්ඩුව හොඳය් තිබුන එකට වඩානම් .ලෝකෙට ණයවෙලා padashow දැම්මම පරම්පරා ගානක් ගෙවන්න වෙනවා .
    ලාභ නොලබන වියාපෘති වලට ණය යටකලාම වෙන්නේ ජනතාවගේ බඩේපාර ගහන්න තමය් .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මමනං කියන්නෙ බන් මොක කරන්නත් අඩු ගානේ අවුරුද්දක් වත් දීපල්ල මුන්ට. උඹලම උඩ දාගෙන ගිහින් චන්දෙ දීල පත්කරගන්නයි, ආය මාස දෙකෙන් හොඳ නෑ කියල බනින්නයි මොකද්ද බන්. අනික මොක කරත් දැන් මේ ආණ්ඩුව හොලවන්න බෑනෙ 2020 වෙනකං. ඒ හින්ද බැනල වැඩක් නෑ දෙන දෙයක් කාල බලන් හිටපල්ල මොකද වෙන්නේ කියල. අපිට වඩා දන්න එවුන්නෙ බන් ඔය ප්‍රතිපත්ති හදන්නෙ සමහරවිට අපිට පෙන්නේ නැති පැත්තකුත් ඇති ඔය කරන ඒවට.
     
    Last edited:

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මමනං කියන්නෙ බන් මොක කරන්නත් අඩු ගානේ අවුරුද්දක් වත් දීපල්ල මුන්ට. උඹලම උඩ දාගෙන ගිහින් චන්දෙ දීල පත්කරගන්නයි, ආය මාස දෙකෙන් හොඳ නෑ කියල බනින්නයි මොකද්ද බන්. අනික මොක කරත් දැන් මේ ආණ්ඩුව හොලවන්න බෑනෙ 2020 වෙනකං. ඒ හින්ද බැනල වැඩක් නෑ දෙන දෙයක් කාල බලන් හිටපල්ල මොකද වෙන්නේ කියල. අපිට වඩා දන්න එවුන්නෙ බන් ඔය ප්‍රතිපත්ති හදන්නෙ සමහරවිට අපිට පෙන්නේ නැති පැත්තකුත් ඇති ඔය කරන ඒවට.
    Lazy Lizard
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    පහුගිය කාලේ අපි සුරපුරයක හිටපු නැති නිසා තිබ්බඑකට වඩා නම් හොදයි
     
    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63

    මයිත්‍රීපාල නම් කොහොමත් ඉක්මනට ස්වර්ගස්ථ කරයි පොනිලා..
    ඊට පස්සෙ ඌ ජනාදිපති වෙයි..
    ඕක තමයි වෙන්නෙ..

    තේරෙයි කල්යයි රිදෙයි
    අඩයි..

    :yes::yes::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බලපන් අනුර කිව්ව කතාව. අනුර කියපු slfp එකේ නායකයෝ ඔක්කෝම අද මෛත්‍රී එක්ක. නිමල් සිරිපාලත් එලියට බහින්න හිටියේ, ඒත් ඌ බය උනා මහින්දට. මිනිහට එලියට බහින්න කොන්දක් තිබ්බේ නැහැ. ජෝන් සෙනෙවිරත්න ඇතුලේ ඉඳන් මෛත්‍රීට සපෝර්ට් කරා. අනුරයා කිව්වා වගේ ශ්‍රීලංකා කාරයෝ ඔක්කෝම මහින්දට අකමැත්තෙන් තමයි හිටියේ. පට්ටම අනාවැකිය බන්.

    දේශපාලනේට සුදුසුම මිනිස්සුන්ට කවදාවත් තැනක් ලැබෙන්නේ නෑ බන්. :no: :no:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මමනං කියන්නෙ බන් මොක කරන්නත් අඩු ගානේ අවුරුද්දක් වත් දීපල්ල මුන්ට. උඹලම උඩ දාගෙන ගිහින් චන්දෙ දීල පත්කරගන්නයි, ආය මාස දෙකෙන් හොඳ නෑ කියල බනින්නයි මොකද්ද බන්. අනික මොක කරත් දැන් මේ ආණ්ඩුව හොලවන්න බෑනෙ 2020 වෙනකං. ඒ හින්ද බැනල වැඩක් නෑ දෙන දෙයක් කාල බලන් හිටපල්ල මොකද වෙන්නේ කියල. අපිට වඩා දන්න එවුන්නෙ බන් ඔය ප්‍රතිපත්ති හදන්නෙ සමහරවිට අපිට පෙන්නේ නැති පැත්තකුත් ඇති ඔය කරන ඒවට.

    :rofl::rofl::rofl::rofl::sorry::sorry:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113

    මයිත්‍රීපාල නම් කොහොමත් ඉක්මනට ස්වර්ගස්ථ කරයි පොනිලා..
    ඊට පස්සෙ ඌ ජනාදිපති වෙයි..
    ඕක තමයි වෙන්නෙ..

    තේරෙයි කල්යයි රිදෙයි
    අඩයි..
    :yes::yes::yes:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    මමනං කියන්නෙ බන් මොක කරන්නත් අඩු ගානේ අවුරුද්දක් වත් දීපල්ල මුන්ට. උඹලම උඩ දාගෙන ගිහින් චන්දෙ දීල පත්කරගන්නයි, ආය මාස දෙකෙන් හොඳ නෑ කියල බනින්නයි මොකද්ද බන්. අනික මොක කරත් දැන් මේ ආණ්ඩුව හොලවන්න බෑනෙ 2020 වෙනකං. ඒ හින්ද බැනල වැඩක් නෑ දෙන දෙයක් කාල බලන් හිටපල්ල මොකද වෙන්නේ කියල. අපිට වඩා දන්න එවුන්නෙ බන් ඔය ප්‍රතිපත්ති හදන්නෙ සමහරවිට අපිට පෙන්නේ නැති පැත්තකුත් ඇති ඔය කරන ඒවට.
    said by LAZY LIZARD
    :):):)
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    අනේ නෑ මෙයා. ටිරාන් අලස් තමා මටත් කිව්වේ. උයාට ඌනී නම් මෙයාගෙන්ම අහගන්න :love::love:

    මොකක්දෝ සිංහල ෆිල්ම් එකක සීන් එකක් තිබුනා සල්ලි අරගෙන ගුටිකන සිද්දියක්. මන් හිතුවේ ඒවා වෙන්නේ ෆිල්ම් වල විතරයි කියලා. සැබෑ ජිවිතේ ඊට වෙනස්. සල්ලි අරගෙන මැරෙන මිනිස්සු ඉන්නවා කියලා ප්‍රබාකරන් ඔප්පු කරා.

    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    අාණ්ඩුව හොඳයි:
    • ලාංකික සහ ජාත්‍යන්තර දෙමළ ප්‍රජාවට
    • ඉන්දියාවට
    • බහුතරයක් දමිල ඩයස්පෝරාව සිටින යුරෝපීය සංමය, කැනඩාව, අැමරිකාව ප්‍රමුඛ රටවලට
    • ශ්‍රී ලාංකිකයන්ගේ අගයන් සහ සංස්කෘතිය නොදන්න උන්ට
    • බහුජාතික සමාගම් වලට
      ......

    අාණ්ඩුව නරකයි:
    • දේශීය කුඩා ව්‍යාපාර වලට
    • කෘෂිකර්මන්තයේ නියැලෙන්නන්ට
    • කිරි ගොවියාට
    • ශ්‍රී ලාංකික සංස්කෘතිය හා අගයන් හඳුනන් හට
    • ග්‍රාමීය ප්‍රජාවට
    • අනාගත රජෙය් සේවකයාට
    • රට ගැන අභිමානයක් සහිත වු ශ්‍රී ලාංකිකයාට
    • .....
     
    • Like
    Reactions: eltonjuwal

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,882
    40,642
    113

    මොකක්දෝ සිංහල ෆිල්ම් එකක සීන් එකක් තිබුනා සල්ලි අරගෙන ගුටිකන සිද්දියක්. මන් හිතුවේ ඒවා වෙන්නේ ෆිල්ම් වල විතරයි කියලා. සැබෑ ජිවිතේ ඊට වෙනස්. සල්ලි අරගෙන මැරෙන මිනිස්සු ඉන්නවා කියලා ප්‍රබාකරන් ඔප්පු කරා.

    ලස්සන උත්තරයක් :love::love: