Lazy Lizardමමනං කියන්නෙ බන් මොක කරන්නත් අඩු ගානේ අවුරුද්දක් වත් දීපල්ල මුන්ට. උඹලම උඩ දාගෙන ගිහින් චන්දෙ දීල පත්කරගන්නයි, ආය මාස දෙකෙන් හොඳ නෑ කියල බනින්නයි මොකද්ද බන්. අනික මොක කරත් දැන් මේ ආණ්ඩුව හොලවන්න බෑනෙ 2020 වෙනකං. ඒ හින්ද බැනල වැඩක් නෑ දෙන දෙයක් කාල බලන් හිටපල්ල මොකද වෙන්නේ කියල. අපිට වඩා දන්න එවුන්නෙ බන් ඔය ප්රතිපත්ති හදන්නෙ සමහරවිට අපිට පෙන්නේ නැති පැත්තකුත් ඇති ඔය කරන ඒවට.
මයිත්රීපාල නම් කොහොමත් ඉක්මනට ස්වර්ගස්ථ කරයි පොනිලා..
ඊට පස්සෙ ඌ ජනාදිපති වෙයි..
ඕක තමයි වෙන්නෙ..
තේරෙයි කල්යයි රිදෙයි
අඩයි..

බලපන් අනුර කිව්ව කතාව. අනුර කියපු slfp එකේ නායකයෝ ඔක්කෝම අද මෛත්රී එක්ක. නිමල් සිරිපාලත් එලියට බහින්න හිටියේ, ඒත් ඌ බය උනා මහින්දට. මිනිහට එලියට බහින්න කොන්දක් තිබ්බේ නැහැ. ජෝන් සෙනෙවිරත්න ඇතුලේ ඉඳන් මෛත්රීට සපෝර්ට් කරා. අනුරයා කිව්වා වගේ ශ්රීලංකා කාරයෝ ඔක්කෝම මහින්දට අකමැත්තෙන් තමයි හිටියේ. පට්ටම අනාවැකිය බන්.

මමනං කියන්නෙ බන් මොක කරන්නත් අඩු ගානේ අවුරුද්දක් වත් දීපල්ල මුන්ට. උඹලම උඩ දාගෙන ගිහින් චන්දෙ දීල පත්කරගන්නයි, ආය මාස දෙකෙන් හොඳ නෑ කියල බනින්නයි මොකද්ද බන්. අනික මොක කරත් දැන් මේ ආණ්ඩුව හොලවන්න බෑනෙ 2020 වෙනකං. ඒ හින්ද බැනල වැඩක් නෑ දෙන දෙයක් කාල බලන් හිටපල්ල මොකද වෙන්නේ කියල. අපිට වඩා දන්න එවුන්නෙ බන් ඔය ප්රතිපත්ති හදන්නෙ සමහරවිට අපිට පෙන්නේ නැති පැත්තකුත් ඇති ඔය කරන ඒවට.

මයිත්රීපාල නම් කොහොමත් ඉක්මනට ස්වර්ගස්ථ කරයි පොනිලා..
ඊට පස්සෙ ඌ ජනාදිපති වෙයි..
ඕක තමයි වෙන්නෙ..
තේරෙයි කල්යයි රිදෙයි
අඩයි..

මමනං කියන්නෙ බන් මොක කරන්නත් අඩු ගානේ අවුරුද්දක් වත් දීපල්ල මුන්ට. උඹලම උඩ දාගෙන ගිහින් චන්දෙ දීල පත්කරගන්නයි, ආය මාස දෙකෙන් හොඳ නෑ කියල බනින්නයි මොකද්ද බන්. අනික මොක කරත් දැන් මේ ආණ්ඩුව හොලවන්න බෑනෙ 2020 වෙනකං. ඒ හින්ද බැනල වැඩක් නෑ දෙන දෙයක් කාල බලන් හිටපල්ල මොකද වෙන්නේ කියල. අපිට වඩා දන්න එවුන්නෙ බන් ඔය ප්රතිපත්ති හදන්නෙ සමහරවිට අපිට පෙන්නේ නැති පැත්තකුත් ඇති ඔය කරන ඒවට.

අනේ නෑ මෙයා. ටිරාන් අලස් තමා මටත් කිව්වේ. උයාට ඌනී නම් මෙයාගෙන්ම අහගන්න
මොකක්දෝ සිංහල ෆිල්ම් එකක සීන් එකක් තිබුනා සල්ලි අරගෙන ගුටිකන සිද්දියක්. මන් හිතුවේ ඒවා වෙන්නේ ෆිල්ම් වල විතරයි කියලා. සැබෑ ජිවිතේ ඊට වෙනස්. සල්ලි අරගෙන මැරෙන මිනිස්සු ඉන්නවා කියලා ප්රබාකරන් ඔප්පු කරා.