ආණ්ඩුව හොඳද නරකද

ආණ්ඩුව හොඳද නරකද

  • ආණ්ඩුව හොඳයි

    Votes: 38 18.8%
  • ආණ්ඩුව නරකයි

    Votes: 164 81.2%

  • Total voters
    202

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    heluwen diwwata kamak na yakoo iri kapanna epa dada gahanawa :lol::lol::lol::lol::lol::lol:

    :rofl::rofl:

    ඔය උඹේ ලපටි මොලේට තේරෙන හැටි බන්. my3 ඔය හැමෝටම වඩා කැරියා බන්. කොහොමද හිමිච්චා වගේ ඉඳලා අන්තිම මොහොතේ මහින්දට ඇරපු හැටි? ඒ වගේ තමයි.

    ඔව් ඔව් බං අත්මේස් ගලවල හිටගෙන නෙ ඇරියෙ
    අගේ ඉදල කන කාපු සෙවලය :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සොහොන;19371615 said:
    අමුතුවෙන් ස්වර්ගයට යවන්න ඕනේ නැ බන් දැන් බෙරේ ගහන්නේ රනිල් එකට නටන බඩුව තමා පොදුවේ මේ ඉන්න අපි

    :dull::dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අඩෝ නරකයි කියපු සේනාව..:shocked:
    ඒ කාලෙ නම් ඕකෙ අනිත් පැත්ත උනේ..:rofl:

    බලන බලන තැන ආණ්ඩුවට බනින එවුන් නෙ බන්, බුකියේත් එහෙමයි. සති දෙකෙන් ඔක්කොම අමතකයි කියන්නේ ඇත්ත තමා :baffled::baffled:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,675
    113
    සේදවත්ත
    අපේ රට දියුණු කරන්න බෑරි අපේ උන්ට අන්ඩුවක් ආව ගමන් සහන විතරයි ඕනේ, හරියට උන් ගෙවල් වලින් ගේනව වගේ. ඉවසීමක් නෑ තදියම. හොදට කටු කුනු කාල අලුත් අන්ඩුවක් මොකක් හරි දෙයක් වැරදුනාම මැරෙන්න හදනවා. ටොයියෝ බයියෝ ඔක්කටම කියන්නේ රට හදන්න ඉස්සෙල්ලා උබල වැඩ කරපන් ඊට පස්සේ පත් උන ආන්ඩුවට කාලයක් දියන් වැඩක් කරන්න . කැප කිරීම් කරන්නේ නැතුව මේක ගොඩ ගන්න බෑ. හිටිය එකා සල්ලි ටික කාල හුරල ගියාම අලුත් ආන්ඩුවට සල්ලි මවන්න බෑ. හිටහල්ලා පොඩ්ඩක් ඉවසහන් තාම මේකට අවුරුදක්වත් නෑ. බඩට පොකට් එකට දැනෙන්නේ නැති වෙනස්කම් ගොඩක් උනා ඒවගේ වටිනාකම පස්සට තේරෙයි. වැරදි නැත්තේ නෑ ඒවා පෙන්නලා හරි පාරේ ගෙනියන එක තමා අපේ ජොබ් එක නැතුව ආයේ මහින්ද ගේන එක නෙමෙයි. බයියෝ තලු මැරුවට මේක 5ක් දුවනවා කෝමත්.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    විසිල් විතරයි බල්ටි නැහැ . . .

    මහින්ද නැතිව වෙන කාවහරි ගෙනෙල්ලා, අපිත් එක පයින් සපොර්ට් එක දෙනවා . . . :P

    අහ් උබත් මම වගෙමයි..
    මහින්ද නැතුව වෙන හොද කවුරුහරි අවොත් හොදයි (මහින්ද උනත් කමක් නැ අර වටේ ඉන්න ගොන් හැත්ත නැතුව එනවනම්)..

    මයිත්‍රි නම් ඉස්සර වගෙම ඉන්නව.. එත් අර රනිලුයි , රවියයි තමයි රට කන්න හදන්නෙ..
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අපේ රට දියුණු කරන්න බෑරි අපේ උන්ට අන්ඩුවක් ආව ගමන් සහන විතරයි ඕනේ, හරියට උන් ගෙවල් වලින් ගේනව වගේ. ඉවසීමක් නෑ තදියම. හොදට කටු කුනු කාල අලුත් අන්ඩුවක් මොකක් හරි දෙයක් වැරදුනාම මැරෙන්න හදනවා. ටොයියෝ බයියෝ ඔක්කටම කියන්නේ රට හදන්න ඉස්සෙල්ලා උබල වැඩ කරපන් ඊට පස්සේ පත් උන ආන්ඩුවට කාලයක් දියන් වැඩක් කරන්න . කැප කිරීම් කරන්නේ නැතුව මේක ගොඩ ගන්න බෑ. හිටිය එකා සල්ලි ටික කාල හුරල ගියාම අලුත් ආන්ඩුවට සල්ලි මවන්න බෑ. හිටහල්ලා පොඩ්ඩක් ඉවසහන් තාම මේකට අවුරුදක්වත් නෑ. බඩට පොකට් එකට දැනෙන්නේ නැති වෙනස්කම් ගොඩක් උනා ඒවගේ වටිනාකම පස්සට තේරෙයි. වැරදි නැත්තේ නෑ ඒවා පෙන්නලා හරි පාරේ ගෙනියන එක තමා අපේ ජොබ් එක නැතුව ආයේ මහින්ද ගේන එක නෙමෙයි. බයියෝ තලු මැරුවට මේක 5ක් දුවනවා කෝමත්.

    weradi pennala hari marge yawanna? thota mol da? thopi horu kiyapu unui minimaruwo kiyapu unui okkoma ekatu wela apita kelinna hadanawa, uba methana hari marge payyak kiyanawa :lol: yako, mun gedarin genne ne tama, eth election promises dunne gedarin genat denawa wagene,, development eka economy badu ganan owa pettakata dahanko, den mun mahinda arenna u gawa hitapu anit hema ekama wage set karagena, tawa koti tikai marakkayo tikait set karan, budget eken minissuntat kelala, rata develop karannada me lesti wenne? thota molda :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,883
    40,642
    113
    Thibba ekata wada hodai

    විසිල් විතරයි බල්ටි නැහැ . . .

    මහින්ද නැතිව වෙන කාවහරි ගෙනෙල්ලා, අපිත් එක පයින් සපොර්ට් එක දෙනවා . . . :P

    mamath innawa. mahindayawa nam aai raththaran aakarayak eeka dunnath epa
     
    Last edited:

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ප්‍රායෝගික නැති, පොරොන්දු කඩ කරන,බදු ගහලා මිනිස්සුන්ව හූරන් කන,රටේ සංවර්ධනයට අවශ්‍ය දේ නොකරන අසාර්ථක ආණ්ඩුවක්
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ai bota gewanawada :P

    netuwa netuwa gewapuwata tama tama kade yanne, yudde ehema iwara karala parawal hadala cities lassanata hadala godak ewa karala apita gewwa,

    car tax double karala permit ain karala tawa monada monada tax gahala pohora sahanaradat ain karala ubalatat seratama gewwalu neda ? :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,883
    40,642
    113
    ඔය උඹේ ලපටි මොලේට තේරෙන හැටි බන්. my3 ඔය හැමෝටම වඩා කැරියා බන්. කොහොමද හිමිච්චා වගේ ඉඳලා අන්තිම මොහොතේ මහින්දට ඇරපු හැටි? ඒ වගේ තමයි.

    බලපන් අනුර කිව්ව කතාව. අනුර කියපු slfp එකේ නායකයෝ ඔක්කෝම අද මෛත්‍රී එක්ක. නිමල් සිරිපාලත් එලියට බහින්න හිටියේ, ඒත් ඌ බය උනා මහින්දට. මිනිහට එලියට බහින්න කොන්දක් තිබ්බේ නැහැ. ජෝන් සෙනෙවිරත්න ඇතුලේ ඉඳන් මෛත්‍රීට සපෝර්ට් කරා. අනුරයා කිව්වා වගේ ශ්‍රීලංකා කාරයෝ ඔක්කෝම මහින්දට අකමැත්තෙන් තමයි හිටියේ. පට්ටම අනාවැකිය බන්.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,883
    40,642
    113
    netuwa netuwa gewapuwata tama tama kade yanne, yudde ehema iwara karala parawal hadala cities lassanata hadala godak ewa karala apita gewwa,

    car tax double karala permit ain karala tawa monada monada tax gahala pohora sahanaradat ain karala ubalatat seratama gewwalu neda ? :lol:

    e kiwwe ara kotinta deepu salli walin kotasakda ubata labune :shocked::shocked:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,883
    40,642
    113
    ah ne uyata weradila, kotinta salli dunne yudde iwara karanna neme, ranila boru kiyala oyata :lol:

    අනේ නෑ මෙයා. ටිරාන් අලස් තමා මටත් කිව්වේ. උයාට ඌනී නම් මෙයාගෙන්ම අහගන්න :love::love: