![]()
ඔන්න මුන්ගේ ගේම් ඔක්කොම fb එකේ. BBC ලෝගෝ එකක් දාගෙන. කැතයි හොඳේ![]()
Oka parody page ekak pons, ubala ahuwena eke seemawak nane? Wahallu
![]()
ඔන්න මුන්ගේ ගේම් ඔක්කොම fb එකේ. BBC ලෝගෝ එකක් දාගෙන. කැතයි හොඳේ![]()
eka nan aththa. dan kalin anduwe un yahathin innawa wagema eelaga anduwa awama mahabanku horu athulu siyalu horu tika yahathin nidalle innawa. awrudu 5 kata sarayak kattiya maru karagannawaa chance eka.
උන්ගේ උන්ම දාල වෙඩි තියයිද? නැත්තම් ස්වකැමැත්තෙන් දිවි නහගන්න සෙට් එකක් දාල වැඩේ කරයිද? මමනම් හිතන්නෑ පබයයි පොනිලටයි පුළුවන් කියලා මරා කරපු දේවල් කරන්න...
පබයයි පොනිලටයි දැන් ගූගිහින් ඇත්තේ....
බය වෙන්ඩ් එපා එහෙම වෙන්නෙ නැ ඒ දේශපාලන සoස්කෘතිය වෙනස් කරනව ...2020 එන්නෙ සුපිරි අපේක්ශකයෙක් .. පිල්මාරු දේශපාලනයේ යෙදුන කෙනෙන් නෙමේ නිතියට තිතට වැඩ බයවෙන්ඩ එපා අනාගතය අදුරු නැ...මහ බැකුව කඩපු උන් අනුව කූඩුවෙ සැකයක් තියාගන්ඩ එපා..
ගම්සබාව දින්න තමයි , ඉලග චන්දෙත් දිනනව උබලාගෙ පොන්නයට වෙන දේ බලාගෙන ඉදපල්ල..![]()









පව් බන් ඔය මිනිස්සු, උස්සගෙන ඉන්නේ මොකක්ද කියලා දන්නේවත් නැතිව ඇති... ඊලන්ගට එන උන් කරන ටික දැම්ම කියනව . මේක කෝට් කරල තියාගනින් . තව ටික කාලෙකින් බලන්න .
මිනී මරනව ,
කෙල්ලො දූශනේ කරනව ,
මාද්‍යවේදියො මරනව ,
කුඩු ගෙන්න්නව
හොරකන් කරනව
බාලිකා ඉස්කෝල වලට ගිහින් උම්ම දෙනව
දලදා මාලිගාවෙ රේස් පදිනව
ඇසල පෙරහැරේ කැරොල් කරත්ත යනව .


Ponnaya giye nadda adaකියලවත් කරගන්ඩ බැරි දෙයක්නෙ හොදයිනෙ බන් කොච්චර හොදද වෙනස වෙනස...

අම්බෝ කාලෙකට පස්සේ වික්කමසිංහ මහත්තයාගේ බෝයි ෆ්‍රෙන් ලා ටික එලියට බැහැල![]()



ඉන්නවා ඉන්නවා. ලොග් වෙන්නේ පොඩ්ඩක් හරි බයියෝ ටිකක් ෆෝම් කරන්න. නැතුව මේ මට වෙන වැඩ නැතුව නෙමේ.![]()

gonson ponnaya umba vithrayi adu wela hitiye waren waren



gonson ponnaya umba vithrayi adu wela hitiye waren waren
ඊලන්ගට එන උන් කරන ටික දැම්ම කියනව . මේක කෝට් කරල තියාගනින් . තව ටික කාලෙකින් බලන්න .
මිනී මරනව ,
කෙල්ලො දූශනේ කරනව ,
මාද්‍යවේදියො මරනව ,
කුඩු ගෙන්න්නව
හොරකන් කරනව
බාලිකා ඉස්කෝල වලට ගිහින් උම්ම දෙනව
දලදා මාලිගාවෙ රේස් පදිනව
ඇසල පෙරහැරේ කැරොල් කරත්ත යනව .

