ඔව් දාපු අය බොහෝමයක් දන්නවා.මචං අපේ ලොකු අම්මට ආතරයිටිස් . ඉතින් ඩොක්ට කිව්වා ප්ලේට් දාන්න කියලා..එහෙම දාපු අය ඉන්නවද? එලකිරියේ
අදහස් යෝජනා ටිකක් දෙන්න. හුගක් පින්
kohomada kale ? keeyak giyada ?Ow, KDU eken kare
Danata nm aulak na
Masa keepayak yanawa recover wenna
සිංහල බෙහෙත් වලින් ඔයිට ලේසියෙන් පුළුවන්.මචං අපේ ලොකු අම්මට ආතරයිටිස් . ඉතින් ඩොක්ට කිව්වා ප්ලේට් දාන්න කියලා..එහෙම දාපු අය ඉන්නවද? එලකිරියේ
අදහස් යෝජනා ටිකක් දෙන්න. හුගක් පින්
ආත්රයිටිස් ඇදෙන්නෙ ඇයි කියපන් හෙල බාෂාවෙන්?සිංහල බෙහෙත් වලින් ඔයිට ලේසියෙන් පුළුවන්.
ප්ලේට් දාලා පස්සෙ කචල් වෙච්චි ඒවා බලාගන්න පුළුවන් ඉස්පිරිතාලෙට ගියාම
ape ammatath thiye.. sinhala beheth gann thenak recomend karanna puluwanda?සිංහල බෙහෙත් වලින් ඔයිට ලේසියෙන් පුළුවන්.
ප්ලේට් දාලා පස්සෙ කචල් වෙච්චි ඒවා බලාගන්න පුළුවන් ඉස්පිරිතාලෙට ගියාම
හන්දි අමාරුව?හන්දිපත් රුදාව
එතකොට හන්දි අමාරුවට තෙල් ගාපුවම හරියනවද?ගෙවල් කොහෙද ?ape ammatath thiye.. sinhala beheth gann thenak recomend karanna puluwanda?
14kta kittu ganak giya bn, January wala kare dannan ganan kohomada danne nakohomada kale ? keeyak giyada ?
ලක්ෂ 14ක්14kta kittu ganak giya bn,
January wala kare dannan ganan kohomada danne na
Knees dekama damma
kauda mchn krpu doctor? dan kohomda kakule thathwe?14kta kittu ganak giya bn, January wala kare dannan ganan kohomada danne na
Knees dekama damma