ආතරයිටිස් වලට ප්ලේට් දාපු අය ඉන්නවද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,193
    12,110
    113
    මචං අපේ ලොකු අම්මට ආතරයිටිස් . ඉතින් ඩොක්ට කිව්වා ප්ලේට් දාන්න කියලා..එහෙම දාපු අය ඉන්නවද? එලකිරියේ
    අදහස් යෝජනා ටිකක් දෙන්න. හුගක් පින්
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,832
    39,806
    113
    Homagama
    මචං අපේ ලොකු අම්මට ආතරයිටිස් . ඉතින් ඩොක්ට කිව්වා ප්ලේට් දාන්න කියලා..එහෙම දාපු අය ඉන්නවද? එලකිරියේ
    අදහස් යෝජනා ටිකක් දෙන්න. හුගක් පින්
    ඔව් දාපු අය බොහෝමයක් දන්නවා.
    දාගන්න කල්දාන්න එපා.
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මචං අපේ ලොකු අම්මට ආතරයිටිස් . ඉතින් ඩොක්ට කිව්වා ප්ලේට් දාන්න කියලා..එහෙම දාපු අය ඉන්නවද? එලකිරියේ
    අදහස් යෝජනා ටිකක් දෙන්න. හුගක් පින්
    සිංහල බෙහෙත් වලින් ඔයිට ලේසියෙන් පුළුවන්.

    ප්ලේට් දාලා පස්සෙ කචල් වෙච්චි ඒවා බලාගන්න පුළුවන් ඉස්පිරිතාලෙට ගියාම
     
    • Wow
    Reactions: Shamal3001

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සිංහල බෙහෙත් වලින් ඔයිට ලේසියෙන් පුළුවන්.

    ප්ලේට් දාලා පස්සෙ කචල් වෙච්චි ඒවා බලාගන්න පුළුවන් ඉස්පිරිතාලෙට ගියාම
    ආත්රයිටිස් ඇදෙන්නෙ ඇයි කියපන් හෙල බාෂාවෙන්?
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,503
    900
    113
    සිංහල බෙහෙත් වලින් ඔයිට ලේසියෙන් පුළුවන්.

    ප්ලේට් දාලා පස්සෙ කචල් වෙච්චි ඒවා බලාගන්න පුළුවන් ඉස්පිරිතාලෙට ගියාම
    ape ammatath thiye.. sinhala beheth gann thenak recomend karanna puluwanda?