ආතල් එකක්..වරෙල්ලා.

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    ආතල් එකක්..වරෙල්ලා.

    sony mobile page එකේ ලංකාවේ උන් ටික සිංහල ඉල්ලලා post පිකට් එකක් පටන් අරන්...ඉක්මනට වරෙල්ලා..අද රෑ 9.30ට පටන් ගත්තේ

    සිංහල දාපියව් යකුනේ ෆෝන් එකට බැයිනම් කම්පැනිය දීපන් ළමයෙකුට...
    Add sinhala language to phones.

    අනා පිස් සින්හල දෙනවද?

    https://www.facebook.com/sonymobile/
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    12183810_766139223514125_3742640874181528244_o.jpg
     

    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    සොහොන;19254437 said:
    ලොලිපොප් අප්ඩේට් එන ෆෝන් එකක් ගත්තා නම් ඉවරයිනේ බන් සිංහල පේනවානේ

    naha ,font eka dala naha , lolipop wala idan samsung la font eka damma .
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    naha ,font eka dala naha , lolipop wala idan samsung la font eka damma .

    අපිව ගනන් ගන්නේ නැ බන් උන් අඩුම ගානේ අපේ රටට සෝනි ෆෝන් ගන්න ඒජන්ට්ලා හරිහමං විදිහට නැ බ්ස්නස් එකත් අඩු නිසා අපිව අමතක වෙලාම යන්න ඇති බන් සමහරක් වෙලාවට :oo:
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මොනා උනත් හොඳ වැඩක්..
    නැත්තං Root කරපන්කෝ සින්හල ඕනි වුනාම..
    ඔකුන්ගෙ Software Side එක නම් මෙලෝ රහක් නෑ..
    Hardware නම්...:love::love: