ආතල් එකේ ඉන්න ආසද? හා ආසද?
එළකිරියේ හැමදාම බැලුවොත් මොකෙක්හරි නාහෙන් අඩනවා
කෙල්ල දාල ගියා
කෙල්ල වෙන එකෙක්ව බැන්දා
වස කම්මැලියි බන්.....
අරව මේව ගොඩායි.....
මේවගේ ප්රශ්නවලින් මිදිලා හැමතිස්සෙම සතුටෙන් ඉන්න ආසද? හා ආසද? ආසද?

සිම්පල් කේස් එකක් බන් එක දෙයයි තියෙන්නේ.... මෙන්න මේවිදියට හිටපන්

Busy වෙයන්...... පුලවන් තරම් කාර්යය බහුල එකෙක් වෙයන්.
මෙහෙම සතියක් දෙකක් ඉඳල බලපන් තියෙන සතුටෙ තරම

ඔය කිසි ප්රශ්නයක් හිතන්න වෙලාවක් නෑ එතකොට. 

සිරාවට කියන්නේ..................

මේ ඒක නෙමේ බම්ප් එකක් දාගෙන, රෙප් දීගෙන, කමෙන්ට් දාගෙන යමල්ලා........... කමෙන්ට් කරන රෙප් දෙන උන්ට ඇතෙක් බරට රෙප් එකක් දෙනු ලැබේ

Last edited: