ආතල් එකේ ඉන්න බෝඩිමක් (updated)
ඔන්න යාලුවනේ කලින් දාපු නුලට හොද ප්රතිචාර ලැබුනා..
ඉතින් ඒ ගැම්මටම අපි අලුතින් room එකක් ගැහුවා ,4 දෙනෙක්ට share කරන් ඉන්න තමයි කාමරේ හැදුවේ... එකට එකතු වෙලා ඉගෙන ගන්න ,එකට එකතු වෙලා ජොබ් එකට යන සෙට් එකකට නියම කාමරේ.
ඕන නම් තනියම එන්න ඇහැකි, ඉතුරු ඇදන් වලට එහෙම උනොත් අපි කට්ටිය එකතු කරලා දානවා.නැත්නම් තමන් කැමැති කැමති අය ටිකක් ඇවිල්ල කාමරේ share කර ගන්න ඇහැකි. කෙසේ නමුත් බෝඩිමට ගන්නේ එල ඩිසන්ට් පිට ඉන්න ජෙනුයින් කොල්ලෝ විතරයි.
ඉගෙන ගන්න කෙනෙක් ට නම් සෙට් වෙන්න සුපිරි කාමරේ. ගේ පිටිපස්සේ මුහුද.හුලන් පාර එහෙම සුපිරියටම ,මහන්සියක් දැනේනේ නෑ... වටපිටාවෙන් ,ගෙදර අයගෙන් කිසි කරදරයක් නෑ.
පහල තියෙන්නේ කාමරේ ෆොටෝස් ..!

බෝඩිම තියෙන්නේ අඟුලාන දුම්රිය ස්ථානය ඉස්සරහම. ..වැඩට යන අයට ගොඩක් ලේසියි ගමන් බිමන් යන්න .
පිරිමි ළමුන් සඳහා පමණි ,තනි තනිව හෝ මිතුරන් කණ්ඩායමක් ලෙස උවද පැමිණීමේ පහසුකම් හා ඉඩකඩ ඇත.කාමර කිහිපයක් පවතී.
ඕන වෙලාවක යන්න එන්න පුළුවන්.කාමරේට ඇතුල් වෙන්න තියෙන්නේ පිටින් . ලොකු නීති නෑ. තමන්ගේ ගෙදර වගේ නිදහසේ ඉන්න පුළුවන්,ඇත්තටම කිව්වොත් ගෙදරටත් වඩා නිදහසේ ඉන්න ඇහැකි. නිදහස 100%.. අයිති කරුවන්ගෙන් කිසි කරදරයක් නෑ.
වතුර, විදුලිය හිතේ හැටියට පාවිච්චි කරන්න පුළුවන් .කාමර වල සැමන් පැක් කරලා වගේ නෑ.. එක්කෙනාට එක ඇඳ ගානේ තියෙනවා.ඉඩක තියෙන,පිරිසිඳු කාමර. පෞද්ගලිකත්වය උපරිමෙන් ..
මාස ගණන් අත්තිකාරම් ඕන නෑ.. එක්කෙනෙක්ට මාසෙට රුපියල් 4000යි.සැඟවුණු ගාස්තු නෑ.ලයිට් බිල්,වතුර බිල් අපි ගෙවනවා.... මාසික කුලිය රු.4000ට වඩා සත පහක් වැඩි පුර ගන්නේ නෑ.
වාහන නවතා තැබීමේ පහසුකම් ඇත.
2km for galle road
2km for german tech
4km for moratuwa university
2km for rathmalana
3.5m for railway station

වැඩි විස්තර සඳහා අමතන්න...
ඉශාන්-0715423995

.... අද හවස් වෙද්දීම රූම් එක ෆුල් වෙන්න ඉඩ කඩ තියෙනව.