ආතල් එකේ ඉන්න බෝඩිමක් (updated)

Jan 21, 2012
131
11
0
36
ආතල් එකේ ඉන්න බෝඩිමක් (updated)



ඔන්න යාලුවනේ කලින් දාපු නුලට හොද ප්‍රතිචාර ලැබුනා..

ඉතින් ඒ ගැම්මටම අපි අලුතින් room එකක් ගැහුවා ,4 දෙනෙක්ට share කරන් ඉන්න තමයි කාමරේ හැදුවේ... එකට එකතු වෙලා ඉගෙන ගන්න ,එකට එකතු වෙලා ජොබ් එකට යන සෙට් එකකට නියම කාමරේ.:yes:

ඕන නම් තනියම එන්න ඇහැකි, ඉතුරු ඇදන් වලට එහෙම උනොත් අපි කට්ටිය එකතු කරලා දානවා.නැත්නම් තමන් කැමැති කැමති අය ටිකක් ඇවිල්ල කාමරේ share කර ගන්න ඇහැකි. කෙසේ නමුත් බෝඩිමට ගන්නේ එල ඩිසන්ට් පිට ඉන්න ජෙනුයින් කොල්ලෝ විතරයි.

ඉගෙන ගන්න කෙනෙක් ට නම් සෙට් වෙන්න සුපිරි කාමරේ. ගේ පිටිපස්සේ මුහුද.හුලන් පාර එහෙම සුපිරියටම ,මහන්සියක් දැනේනේ නෑ... වටපිටාවෙන් ,ගෙදර අයගෙන් කිසි කරදරයක් නෑ.

පහල තියෙන්නේ කාමරේ ෆොටෝස් ..! :yes::yes:

14581507_1803468606543096_1582207295507601758_n.jpg



14570384_1803469046543052_7105141687578422574_n.jpg



14590322_1803468989876391_883055117530584210_n.jpg



14570266_1803468899876400_4076473153130819963_n.jpg



14570353_1803468833209740_389950801437689796_n.jpg



14520572_1803468559876434_6655592741538414138_n.jpg



14581541_1803468583209765_5189980771106225756_n.jpg



14516469_1803468853209738_5142871464626483961_n.jpg



බෝඩිම තියෙන්නේ අඟුලාන දුම්රිය ස්ථානය ඉස්සරහම. ..වැඩට යන අයට ගොඩක් ලේසියි ගමන් බිමන් යන්න .

පිරිමි ළමුන් සඳහා පමණි ,තනි තනිව හෝ මිතුරන් කණ්ඩායමක් ලෙස උවද පැමිණීමේ පහසුකම් හා ඉඩකඩ ඇත.කාමර කිහිපයක් පවතී.

ඕන වෙලාවක යන්න එන්න පුළුවන්.කාමරේට ඇතුල් වෙන්න තියෙන්නේ පිටින් . ලොකු නීති නෑ. තමන්ගේ ගෙදර වගේ නිදහසේ ඉන්න පුළුවන්,ඇත්තටම කිව්වොත් ගෙදරටත් වඩා නිදහසේ ඉන්න ඇහැකි. නිදහස 100%.. අයිති කරුවන්ගෙන් කිසි කරදරයක් නෑ.

වතුර, විදුලිය හිතේ හැටියට පාවිච්චි කරන්න පුළුවන් .කාමර වල සැමන් පැක් කරලා වගේ නෑ.. එක්කෙනාට එක ඇඳ ගානේ තියෙනවා.ඉඩක තියෙන,පිරිසිඳු කාමර. පෞද්ගලිකත්වය උපරිමෙන් ..

මාස ගණන් අත්තිකාරම් ඕන නෑ.. එක්කෙනෙක්ට මාසෙට රුපියල් 4000යි.සැඟවුණු ගාස්තු නෑ.ලයිට් බිල්,වතුර බිල් අපි ගෙවනවා.... මාසික කුලිය රු.4000ට වඩා සත පහක් වැඩි පුර ගන්නේ නෑ.

වාහන නවතා තැබීමේ පහසුකම් ඇත.

2km for galle road
2km for german tech
4km for moratuwa university
2km for rathmalana
3.5m for railway station :yes::D

වැඩි විස්තර සඳහා අමතන්න...

ඉශාන්-0715423995
 
  • Like
Reactions: tintinonline
Jan 21, 2012
131
11
0
36
ඉඳල හිටලා කෑල්ලක් දෙකක් උස්සන් එන්න පුළුවන් පහසුකම් තියනවද ?

දෙකක් ඇති වෙයිද? :rofl::rofl:
අනිත් අයට කරදරයක් නැත්නම්.උබටත් අවුලක් නැත්නම් , අපිට අවුලක් නොයන විදියට එක්කන් ආවට නෝ කෙස්.:rolleyes::rolleyes::rolleyes:
 

badeginiyama

Banned
Oct 9, 2016
124
10
0
හොදයි හැබැයි බඩේ ගිණියම තියන උන් අවොත් කරදරවෙයි.
 
Jan 21, 2012
131
11
0
36
bump Colombo walin jobak set una gaman Enawaaaaa :D Thama jobak Hoyanawa neee

එතකන් තියේවිද කියලා ශුවර් නෑ සහෝ.:no:.... අද හවස් වෙද්දීම රූම් එක ෆුල් වෙන්න ඉඩ කඩ තියෙනව.:confused: