ආදරණීය කෙල්ලන් වෙත

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ආදරණීය කෙල්ලන් වෙත

    මම මේ එක දාන්නේ බැදපු නොබැදපු සියලුම කෙල්ලන් වෙතයි. මම මේ විදිහේ එකක් ගොඩ කාලයක ඉදන් දාන්න හිටියේ.

    මම වටින් ගොඩින් නැතුව කෙලින්ම මාතෘකාවට එන්නම්. ගොඩක් කෙල්ලො Fashion Beauty කරන්න කැමතියි. පාරේ යනකොට අපිට එක හොදට පේනවා.නමුත් බහුතරය්ක් කෙල්ලො බැන්දලා අවුරුදු 5ක් වගේ ගියාම මොකක්වත් නැහැ. ඔහේ යනවා මොක්කුන්ද වගේ.නමුත් හැම ස්වාමිපුරුශයෙක්ම කැමති තමාගේ බිරිද කොයි කාලෙත් ලස්සනට ඇදලා හැඩට යනවා නම් තමා.එත් අපේ අය කරන්නේ බැන්දාට පස්සේ අර කරපු Fashion තොරොම්බල් වැඩ ඔක්කෝම නවතිතනවා. මේක ගොඩ ඩෙනෙක් ඩන්නේ නැති උනත් ගොඩක් දික්කසද හේතු වලට මුලයි

    සමහර කෙල්ලො බැදලා ටික කාලයක් යනකොට Figure ගැන කිසිම තැකීමක් නැහැ. ඇයි ඉතින් දැන් බැදලානේ ??? ප්‍රශ්නයක් නැහැ කියලා හිතනවා. එත් ඇත්තටම ප්‍රශ්නය පටන් ගන්නේ දැන් තමා. Husband ta පේනවා තමගේ Wife ට වඩ ලස්සනයි කියලා ගොඩක් අනෙක් කෙල්ලො. ඉතින් එයින් කෙනෙක් ව Set කර ගන්න බලනවා. අන්තිමට Divorce Or Sorry.com තමා.

    අනෙක් කාරනය තමා ගොඩක් කෙල්ලො කොල්ලත් එක්ක බදින් කලින් Rooms යනවා Beach යනවා ෆුල් ෆුන් එකේ ඉන්නවා. There have good sex life before get married and after married until 3 ,5 years. නමුත් බැදලා අවුරුදු 5ක් වගේ යනකොට ටික ටික ඒවාට අකමැති වෙන්න ගන්නවා.

    නමුත් කොල්ලො එහෙම නෙමේ. එගොල්ලොන්ගේ ජීව විද්‍යයාත්මකව බලනකොට කොල්ලො කෙල්ලොන්ට වඩා ලිංගිකව සක්‍රියයි. නමුත් Wife ගේ අඩු උවමනාව නිසා ගොඩක් පවුල් කැඩෙනවා.ගොඩ දෙනෙක් Spas වලට යන්න ගන්නවා. ලන්කවේ කොච්චර Spa තියනවා ද කියලා පොඩ්ඩක් එලියට බැහැලා බලන්න ඔනේ.

    මට කියන්නෙ තියෙන්නේ ඔය කරුන උඩින් කී කරුනටත් වඩා භයානකයි. ඒ ක නිස එවා ගැන සලකලා කොල්ලො ගැනත් සලකලා මම කියන දේ පොඩක් හරි තේරෙනවා නම් කරන්නේ කොහොමද කියලා දන්නවනේ.එකත් ඔහේ කරන්න නරකයි. පොඩි ෆන් එකක් තියෙන්න විදිහට කරන්න ඔනේ. :D:D

    මම මේවා කිවට මම බැදපු ඩයල් එකක්වත් කෙල්ලෙක් වත් නැහැ හරි ද? :yes::yes::yes:
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    නමුත් බැදලා අවුරුදු 5ක් වගේ යනකොට ටික ටික ඒවාට අකමැති වෙන්න ගන්නවා.

    beyonce_laugh_zps75a880b8.gif

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    Spa wadi wena eke sambandhaya mokak da?

    meka paththareth thibunaaa. godak wife laa after 40 wage wenakota husband refuse karanawaa. then eyalaa wena pathi hoyanawaaa eee presure eka release karanna. ethakotaa ekama option ekaa mekaa. SPA.
    then they will turn to that way. :D:D
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    meka paththareth thibunaaa. godak wife laa after 40 wage wenakota husband refuse karanawaa. then eyalaa wena pathi hoyanawaaa eee presure eka release karanna. ethakotaa ekama option ekaa mekaa. SPA.
    then they will turn to that way. :D:D

    ගැණු අයගේ ඩිම්බකෝෂ වල ක්‍රියාකරිත්වය නැති වෙන්න ගන්නවා ඔය හතලිහේ නැත්තන් පනස් ගනන් වල් මුල් කාලයට වගේ (Menopause),සමහරු නම් 60-70 වෙනකන් අදිනවා (කලාතුරකින්) :D එහෙම වෙන්නෙ මම නම් හිතන විදියට මල්වරවීමට පමා උනු අයගෙයි,ඉට පස්සෙ ඔසපවිම නවතිනවා,ඉට පස්සෙ ඉතින් ආශාව බහිනවා,එවාගේම තමා පුර්ෂයින්ටත් මිට සමාන තත්වයක් තියනවා වයසට යනකොට,මෙක සිද්ධ වෙන්නෙ ටෙස්ටස්ටරොන් ප්‍රමාණය අඩු වෙනකොට (Andropause),ඔක වයසට යනකොට ගැණු,පිරිමි දෙජාතියටම බලපාන කතන්දරයක්,අර නිවෙන දැල්ලෙ එලිය වැඩි වගේ,ගැණු අය නවතින්න ආසන්න කාලයේ (40-45) ටිකක් වැඩියෙන් කටයුත්ත කරන්න යොමු වෙනවා,ඔය කාලය ගැණු පිරිම දෙපාර්ශයටම ටිකක් අමුතු කාලයක්,එකනේ Naughty 40 කියන්නෙ :)

    ayr.gif