ආදරණීය කෙල්ලන් වෙත

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවෙ ගෑනු වැඩ කරනව අඩු හින්ද නිකම්ම මහත් වෙනව. පිට රට ගෑනු වගේ කඩිසර නෑ.

    meka nam sahathika aththa machan ice pita inna balanne goda dnek
    මේ රට දියුණු වෙන්නෙ නැත්තෙ ඒකයි මචන්. වෙන රටවල ගෑනු බර වැඩ කරනව එහෙ පිරිමින්ටත් වඩා හුගක් අය ශක්තිමත්. ලංකාවෙ උන් නිකන් කෑල්ල වෙන්න හදනව නළලෙ තියාගෙන. පිරිමි ටික මැරීගෙන වැඩ කරන්න ඕන ලංකාවෙ.
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මේ රට දියුණු වෙන්නෙ නැත්තෙ ඒකයි මචන්. වෙන රටවල ගෑනු බර වැඩ කරනව එහෙ පිරිමින්ටත් වඩා හුගක් අය ශක්තිමත්. ලංකාවෙ උන් නිකන් කෑල්ල වෙන්න හදනව නළලෙ තියාගෙන. පිරිමි ටික මැරීගෙන වැඩ කරන්න ඕන ලංකාවෙ.

    oww ithn apee unta makeup tikak ulagena poddak posh wage unama ithn pissu watenawanee. danna magulakuth naha. mama dakalaa thiyana godak wada puluwan aththatama lassna un boruwata lassna wenna dagalanne naha. un dannawa kohomath hoda kollo set wenawa kiyalaa.

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    oww ithn apee unta makeup tikak ulagena poddak posh wage unama ithn pissu watenawanee. danna magulakuth naha. mama dakalaa thiyana godak wada puluwan aththatama lassna un boruwata lassna wenna dagalanne naha. un dannawa kohomath hoda kollo set wenawa kiyalaa.

    ප්‍රශ්නෙ තියෙන්නෙ මචන් ඔය කියන හොද උන් ලංකාවෙ නෑ. ලංකාවෙ උන් මේකප් උලාගෙන ඉන්න චාටර් කෙල්ලො ටිකක්. දැකල තියනවද පිටරටක කෙල්ලෙක් කවදාවත් මේකප් දානව. උන් කරන්නෙ මහන්සියෙන් වැඩ කරන එක. ඒක හින්දම එයාලගෙ ඇගත් මාර ශේප්. පාටත් ලස්සනයි. ලංකාවෙ උන් වගේ නෙමේ ස්වභාවිකයි. සිරාවටම මචන්.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔතන තියෙන්නෙ ඔහොම ප්‍රශ්ණයක් නෙවෙයි ... මිනිස්සු හැම තිස්සෙම උපරිම ලිංගික සතුට කියන එක හොයාගෙන යනව ... මිනිස්සු හිතන් ඉන්නෙ උපරිම ලිංගික සතුටට ළඟාවෙන්න නම් වැඩි වැඩියෙන් සෙක්ස් කරන්න ඕන කියල ... ඉතින් දන්න හැම වැඩ කෑල්ලම දාල සෙක්ස් කරන්න යනව ... ටික දවසකින් තමන්ගෙ පාර්ට්නර් එක්ක සෙක්ස් කරන එක එපා වෙනව ... ඊට පස්සෙ ඒක කෙළවර වෙන්නෙ ඔය විදියෙ වෙන විකල්ප හොයාගෙන යාමෙන් ... ඒකෙනුත් සෑහීමකට පත් වෙන්නෙ නෑ

    ලිංගික සතුට කියන එක හැමතිස්සෙම බාධාවක් එක්ක පවතින දෙයක් ... සරළව කිව්වොත් අපි කැමති කැමති හැමදෙම කිසිම අඩුවක් නැතුව හම්බෙනවනම් අපේ ආසාව මැරෙනව ...

    මේ සම්බන්දයෙන් හොඳ පැහැදිලි කිරීමක් මෙතන තියෙනව ...
    ස්ත්‍රිය සහ ලිංගිකත්වය [Feminism & Sexuality] (http://www.elakiri.com/forum/showthread.php?t=1589093)
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    thama kellekwath nadda? :D

    tumblr_o1hhjdOR8c1qhl4vso1_500.gif