මම එනවා යකෝ. ගම කොහෙද මචන් ?එද්දි කියන්න.. රා සෙට් කරන්නම්.. ගෙවල් එහා පැත්තෙ දිය ඇල්ල..
මම එනවා යකෝ. ගම කොහෙද මචන් ?එද්දි කියන්න.. රා සෙට් කරන්නම්.. ගෙවල් එහා පැත්තෙ දිය ඇල්ල..
matara mcho...මම එනවා යකෝ. ගම කොහෙද මචන් ?
කොහෙද බන් ඇල්ල ?matara mcho...
tikak dura mcho ethulatama yanna ona.. 50-60km wage..කොහෙද බන් ඇල්ල ?
මු දාන සිප් ෆයිල් extract කරන්න පුළුවන් 7zip වලින් විතරයි. winzip එකෙන් කියනවා ඩැමේජ් වෙලා කියලා.file eka damage kiyanawa machan
cassette tiyenawada ban..mata depankoඅමල්බිසෝ කැසට් එක තිබ්බ ගෙදර. අපරාදේ එව්වා නිකන්ම විසික් කලානේ.![]()
දැන් මුකුත් නෑ. ඉස්සර නම් සෙන්ටිග්රේඩ්ස්ලගෙ උරුමය, අජිත් මුතුකුමාරනගෙ සුදු අරලියා මල, කිංග්ස්ලි පීරිස් ගෙ දෙලුම් මලක්, ඊට කලින් අමරදේවගේ එව්වා හිටං තිබ්බ. දැන් ආගිය අතක් නෑ.Thanks machana.. meke tiyenne 320Kbps neda ban
cassette tiyenawada ban..mata depanko
------ Post added on Sep 8, 2022 at 12:12 PM