කෑලි කෑලි සාධක සහිතව දාන්න මම උඹ වගේ ජීවිතේ analyse කරන්නේ නැ, එහෙම නොකර ජීවත් වෙන්න පුළුවන් වීම මම හිතන්නේ මගේ ජීවිතේ ගැන මගේ සැටිස් වීමට හේතුව.
මම කියන්නේ කැරකිලා කැරකිලා උඹ කියන්නේ, මම කට්ට කාලා හැදුනේ මල්ලියේ උඹේ හොඳටයි මෙහෙම කියන්නේ කියල. උත් හා අය්යේ ඔයාට ගොඩාක් පින් කියල රෙපක් දීල යනවා..ඉන් එහාට මොකුත් වෙන්නේ නැ..ඔහොම වෙනවා නම් A/L ගියපු දවසේ ඉඳල 2nd year exam එක ලංවේවි senior උන් කියන බන නිසා junior උන් හැදිලා තියෙන්න ඕනි..මෙතැන reply බැලුවම එකයි මට පෙන්නේ..උඹේ ක්රමෙන් නැතුව එක්කෝ ජීවිතේ හැදෙන්න බැහැ, නැත්තම් කවුරුත් හැදිලා නැහැ කියන එක වගේ..
උඹ මේක ලියල තියෙන්නේ යම්කිසි හිතේ ආතතියකින් (එකේ වැරද්දක් මම දකින්නේ නැ, උඹේ සැටිස් එකට ලිව්වා නම් මුන් පින් දෙනකොට උඹට එකට සැටිස් එකක් එනවා ඇති) ඒ නිසා මේක ආතගේ කතාවක්ම වෙලා (ආතල ඕක කියන එකේ වැරද්දක් නැ, එත් මුනුපුරොත් එහෙමමනම්..?)
මට මේක කියපන්..
- උමබ තාම බන්දල නැ..හරිද?
- 16-28 වෙනකම් කල්ලන්ව analyse කරලා තියෙන්නේ..උමබ 16 කෙල්ලෙක් දාගත්තද?
anyways උඹේ promotion එකට congrats..