ආදරනීය මල්ලියේ..

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කියන්න ඕන ටික හරියටම කියලා තියෙනවා.. මම ඔය ටික ඔහොම්මම හැමදාම අපේ මැට්ටෝ ටිකට කියනවා...උන් හිතන් ඉන්නේ මට පිස්සු කියලා..මට ඔය ටික කියලා දුන්නේ A/L ක්ලාස් යන කාලේ මලින්ද සර්.. හැබැයි මට කැම්පස් යන්න බැරි උනා... රථගාය ගැහුවා උපරිමේටම ඒ කාලේ.. තැන තැන ඇවිද ඇවිද හෙව්වා වාහන ගැන.. ඒකෙන් කෙල උනා A\L වලට.. හැබැයි දැන් ඒ ගැන දුකක් නෑ.. අපේ කැම්පස් ඉන්න උන්ටත් වාහන ගැන සමහර සමහර දේවල් කියලා දෙන්නේ මං.. මට නම් තාම 22යි.. කෙල්ලෙක් ඉඳලත් නෑ, දැනටත් නෑ..දැන්නම් කොහොමත් කෙල්ලෙක් වෙනුවෙන් වෙන් කරන්න වෙලාවකුත් නෑ.. හැමදාම Update වෙන Automotive Technology එකත් එක්ක ඉන්න ඕන නිසා කෙල්ලෝ සබ්ජෙක්ට් එක අතාරලාම දාලා තියෙන්නේ.. කොහොමත් අවුරුදු 28-30දි අඳින ෂර්ට් ඒක දැන්ම අරන් තියාගන්න එකේ තේරුමක් නෑ.. ඒ කාලෙට Fashion ඒක වෙනස් උනොත් බැඳ ගත්ත බෙරේ ගහනවා වගේ වැඩක් වෙන්නේ.. එ නිසා බඳින්න ලංවෙලා කෙල්ලෙක් හොයා ගන්න ඕන.. හැබැයි ඉතින් කවදා, කව්රු බැන්දත් අඩුම තරමේ ඒකිට 2 stroke, 4 Stroke වත් පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනා..:lol::lol: ..එහෙම එකියක් ලංකාවෙන් බැරි උනොත් පිටරටකින් හරි හොයා ගන්නවා...:lol::lol::lol:
    ඒවගෙන බෝර් නොකරපු.. බොයිල් නොවෙන.. ඇන්ජිමක් තියෙන එකක් හොයාගනින්.. සුපර්චාර්ජ් නම් හුගක් හොදයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇත්තටම කෙල්ලන්ටවත් කෙල්ලන්ගෙ අම්මලාටවත් දොස් කියන්න බැහැ.කොල්ලන්ට සාපේක්ශව කෙල්ලෝ අනාගතය ගැන හිතනවා වැඩියි.කොල්ලො කොච්චර බැන්නත් කෙල්ලෝ සල්ලි මත්තෙ නහිනවා කියලා ඒකේ වැරද්දක් නැහැ.අනාගතය ගැන හිතන බුද්ධිමත් කෙල්ලෝ එහෙම තමා.මොන රස්සාව කලත්,මොන තරම් උගත් වුනත් කෙල්ලෙක් තමන්ගෙ ජීවිතේම තමන් බඳින පිරිමියට භාර දෙනවා.ඉතින් ඒ පිරිමියගේ වගකීම වෙනවා ඒ කෙල්ලව හැම අතින්ම සුවපහසුව සලසන එක.ඉතින් තමන්ගේ දුව සියලු සුඛවිහරනයෙන් ආඪ්‍ය වූ ජීවිතයක් ගත කරනු දකින්නට ලැබීම හැම මවකගෙම සිහිනයක්.අනික අද කාලේ පවුලක දරුවො 1-2 ඉන්නේ.දෙමව්පියෝ දෙන්න පුලුවන් සැප සම්පත් හැමදෙයක්ම උපරිම විදිහට දෙනවා දරුවොන්ට.වාහනේක ගිය කෙල්ලක් කවදාවත් බස් එකක යන්න කැමති වෙන්නේ නැහැ.ඒක නිසා කෙල්ලන්ටත් වැඩිය කොල්ලෝ ඉගෙනගෙන තැනකට එන්න ඔනේමයි අනිවාර්යෙන්ම.:yes:

    අනිවාරෙන්ම.. මම කොහෙවත් කෙල්ලන්ට බැනලා නෑ.. නංගිලටත් කියන්නේ සිහින කුමාරය ආස්සයා පිටෙන් ඇවිත් එක්ක යනකන් ඉන්නේ නැතුව හොදට ඉගෙනගනිල්ලා කියල තමා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    අපොයි ඔව් ඔය මේකේ මල්ලිලා කියන පට්ටම පට්ට කෑල්ලක් උනත් බැඳගත්තොත් මාස දෙකක් තුනක් උඩ දදා දෙයි අල්ලගෙන. ඊට පස්සේ ආයේ වැල ඇන්ඩ් අත සරණං ගච්චාම් තමයි.. ලමයෙක් හම්බුනු ගමන් තත්වේ ඊටත් අන්තයිනේ බං. අනික ඔය පොත්ත සුදු ගෑණු උදවියගේ වහන් ඉන්න එව්වා ගැලෙව්වාම තත්වේ මම ගොඩක් වෙලාවට ලයිව් දැකල තියනවා. ඒ වෙලාවට පිළිකුල් භාවනාව මතක් වෙන්නේ..

    ලංකාවේ ලිංගික අධ්‍යයාපනයක් වහගෙන දෙන එක තමයි ඕකට වග කියන්න ඕනේ. මමත් දැක්ක කුලියපිටියේ ඉස්කෝලෙක කෙල්ලෙක් යුනිෆොර්ම් එක පිටින්ම පංති කාමරයක් ඇතුලේ ඉඳන්ම කොල්ලට රෙද්ද උස්සන එකක් සයිට් එකක. බහුතරයක් දැන් කරන්නේ ගෙම්බෙක් වෙලා ඉගෙනගන්න කාලේ කෙලෝගන්නවා. පස්සේ තක්බීරි වෙලා බලන් ඉන්නවා.. ඒ කාලේ තොලට තොල ගාගෙන හිටි කෙල්ලෝ ඒ වෙද්දි ලොවෙත් නෑ. ඒ දේ දැනගෙනත් මුන්ට ඔව්ව කියලා දෙන්න හදනකොට බලපන්කෝ උඹට මේ පෝස්ට් එකටම කීයක් බැනලා රෙප් කපයිද කියලා අපි කෙල්ලෝ එක්ක යාලු උනාට තොට @#$%$^%^ කියලා අමු කුනු හබ්බත් එක්ක...

    ඔව් ගියපාර වරෙන් සල්ලිකාරයෙක් වෙන්න ත්‍රෙඩ් එකට "තෝ කියවලා පොරටෝර්ක් දෙන්න එපා" කියලා රෙප් කපලා තිබ්බා..

    උබ අර කිව්ව වැල කතාවනම් ඇත්ත බන්.. පතෝල මැස්ස ගැලෙව්වහම නවතින්නේ බඩෙනුත් පල්ලෙහා. ඒ හින්දා ඕවා බලල බදිනවට වඩා හොදයි ජීවත් වෙන්න පුලුවන් සාදක තියෙන කෙල්ලෙක්ව බදිනවා

    කොහොමත් ඔය කෙල්ලො මත්තෙ නැහෙන උන්ට අන්තිමට කෙල්ලොත් නෑ අද්යාපනෙත් නෑ.. අනාගතෙත් නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචං පට්ට චාටර් ත්‍රෙඩ් වැටෙන අස්සේ මේ වගේ සිරා ත්‍රෙඩ් එකක් දාපු එක ගැන මුලින්ම උඹට ස්තූති කරන්න ඕනේ :yes::yes: කියලා තියෙන දේවල් අනිවා හරි මචං. මොන දේ වුනත් ගෙදරකින් හොයන්නෙත් හොයලා දෙන්නෙත් හරි හමන් විදියට ඉගෙනගත්ත, පවුලක් නඩත්තු කරගන්න හැකියාව තියෙන කොල්ලෙක්ව මිසක් නිකන් ඔහේ වැනි වැනී ඉන්න එකෙක්ව නෙමෙයි. මොකද මොන දෙමව්පියන් වුනත් කැමති වෙන්නේ තමන්ගේ දරුවා සතුටින් තියන්න, සතුටින් ඉන්නවා දකින්න. අපිට A/L කරද්දි සර් කෙනෙකුත් කිව්ව කතාවක් තමා මචං හොඳට ඉගෙන ගෙන හොඳ තැනකට ගියාට පස්සේ කෙල්ලෙක්ගෙන් කැමත්ත ගන්න එකයි, කෙල්ලගෙ ගෙදරින් කැමත්ත ගන්න එකයි ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා කියලා. ගොඩක් අය කියනවා එහෙම හිටියාම යකෝ කෙල්ලෙක් හොයාගන්න බෑ අරකයි මේකයි. ඒ වුනාට කවුරුත් හිතන්නේ නැති ඇත්ත තමා ඔය උඹ කිව්වා වගේ පොඩි කාලේ යාලු වෙන කොල්ලෝ කෙල්ලොන්ගෙන් කීයෙන් කී දෙනාද බඳින්නේ :dull::dull: ගොඩක් කපල්ස් වෙන් වෙලා. ඔය වෙලාවට කෙල්ලෝ කිසි ගින්නක් නැතිව කියලා යනවා "අයියේ ගෙදරින් මට යෝජනාවක් ගෙනල්ලා. මට ඒකට කැමති වෙන්න වෙනවා. මාව අමතක කරන්න කියලා"
    මොකද ඉතින් උන් උනත් කැමතියිනේ ප්‍රශ්න අඩුවෙන් තියාගෙන ජීවත් වෙන්න. මම කියන්නේ සල්ලි කියන දේ ප්‍රශ්න වලට විසඳුම කියලා නෙමෙයි. නමුත් සල්ලි හරි විදියට තියෙනවා නම් ප්‍රශ්න බොහොමයක් අවම කරගන්න පූලුවන්. ඒ නිසා උඹ ලියලා තියෙන මේ ලිපිය අනිවා හැමෝටම වැදගත් එකක්. ලියලා තියෙන හැම වචනයක් ගානේම ගන්න දෙයක් තියෙනවා. :yes::yes:
    උඹට ජයෙන් ජය :)

    ප.ලි. සුභ පැතුම් කිව්වා අර මෙව්වා වුනා කිව්ව එකට :P

    බොහෝ වෙලාවට සල්ලි වැඩක් නෑ කියන්නේ කියන්නේ ජීවිතේ අසාර්තක වෙච්ච මිනිස්සු

    සල්ලිවලට හැමදේම ලබාගත නොහැක
    සල්ලි වලට ඔබට හොද කාර් එකක් ගත හැක
    සල්ලි වලට ඔබට හොද ගෙයක් හදාගත හැක
    සල්ලි වලට ඔබට හොද කසාදයක් ගත හැක
    සල්ලි වලට ඔබට හොද සැපපහසු ජීවිතයක් ලබාගත හැක

    නමුත් සල්ලි වලට ඔබට එක දෙයක් ලබාගත නොහැක

    සල්ලි වලට ඔබට ඩයිනෝසරයෙකු ලබාගත නොහැක:(:(
    images
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ත්‍රෙඩ් එකේ වැඩිහරියකට එකග නෑ..බහුතරය "සිරා" කියල තිබ්බට මට නම් පට්ට බොලද ත්‍රෙඩ් එකක්.. පොඩි කාලෙදිම කසාද බදින්න කෙල්ලො හොයන එකයි, කාසාදෙ මුල් කරගන්න එකයි, රූම් යන්නයි අහුමුලුවල රින්ගන එක ගැනයි ප්‍රධාන කරල ත්‍රෙඩ් එක ලිව්ව නම් තමා වටින්නෙ. :baffled: ඒව තමා පාසල් යන කාලෙ වැඩක් නැත්තෙ... :nerd:

    හැබැයි කෙල්ලෙක් එක්ක Love affair එකක් තියෙන එක කිසිම අවුලක් නෑ. ඔය "එහෙයි" කියපු හැමෝටම එක්කො පාසල් කාලෙ කෙල්ලො ඉදල නෑ. :lol: හිටිය නම් ඔය මම උඩින් කියපු ටික කරන්න ගිහින් කෙලෝ ගත්ත අය. :rofl: හැබැයි "එහෙයි" කියපු හැමෝටම
    පාසල් කාලෙදි lust එකට නැතුව ඇත්තටම කෙල්ලෙක් පස්සෙන් ගිහින් කට්ට කාල එයත් එක්ක ගත කරපු කාලයක් තියෙනව නම්..; පොඩ්ඩක් ඇස්දෙක පියාගෙන මතක් කරගත්තොත් දැනේවි ඒ කාලෙ හරි සුන්දරබව :love: මටනම් හරි සුන්දරයි. මොන හැලහැප්පීම් තිබුනත්..; හිත රිදවීම් තිබුනත්. :yes:

    හැබැයි එවැනි කාලයක් දැන් ගන්න බෑ. දැන් park ගානෙ ඇවිදින්න කාලෙ නෑ film hall ගානෙ යන්න වෙලාවක් නෑ.. තුරුලු කරන් සුරන්ගනා කතා කියන්න වෙලා නෑ. :growl: (දැන් ඉන්න කපල් නම් චාටර්.. තැනක් නොතනක් නෑ. හැමතැනම මිරිකගන්න එකමයි කරන්නෙ. කුඩයක් යට හිටියත් lust එකමයි..) නාකි වෙලා හැමැදේම කරන්න බෑ... :no: තරුණ කාලෙ ඒ දේවල් මග ඇරගන්න නැතුව limit තියාගෙන කරන්න ඕනෙ. හම්බ කරන එකම නෙමේ ජිවිතේ.. නැත්නම් ඉගෙනගෙන ඉගෙනගෙන, හම්බ කරල හම්බ කරල ඉවර වෙලා, හැරිල බලනකොට තමන්ට තමන්ගෙ තරුණ කාලෙ මග ඇරිල තියෙයි.. එහෙම වෙන්න දෙන්න එපා... අත්දැකීම් තමා ශක්තියක් වෙන්නෙ...කෙල්ලෙක් එනකම් පැයගානක් බස් හෝල්ට එකට වෙලා කට්ට කන්න පුලුවන් ඒකාලෙ තමා... නැතුව දැන් නෙමේ... :dull: හැබැ‍යි එහෙම කලා කියල විභාග ෆේල් වෙන්නෙ නෑ. ඒව ෆේල් උන අය නිදහසට හදාගත්තු බොරු කතා. කිසිම කෙල්ලෙක් නැතුව විභාග කෙලෝ ගත්තු උන බුරුතු පිටින් ඉන්නෙ.. :growl: කෙල්ලො නිසා එහෙම වෙන්නෙ නෑ. හැබැයි පොඩි කාලෙ ආදරය ආදරයක්ම නම් තමා ඒක සුන්දර වෙන්නෙ.. :love: Lust එකට ගියොත් කොහෙන් නතරවෙයිද කියල කියන්න බෑ. :no:

    මටනම් පේන්නේ උබ අමුම බොලද චරිතයක් වගේ.. සමහර විට මම මොඩයෙක් නිසා එහෙම පේනවා ඇති.උබ කිව්වනේ "ඔය "එහෙයි" කියපු හැමෝටම එක්කො පාසල් කාලෙ කෙල්ලො ඉදල නෑ. " කියලා, මට කියන්න තියෙන්නේ ඔය උබ වගේ දේවල් කියන්නේ "ඉගෙනගන්න කාලේ කෙල්ලෙක් හිටියත් ඉගෙනගන්න කාලේ ඉගෙනගත්තේ නැති උන් ඉගෙනගත්ත උන්ට තියෙන කුහක කමට නිදහසට කාරනාවක්" කියලා. ඒ කියන්නේ කෙල්ලො සබ්ජෙට් එකවත් ඉගෙනගන්න සබ්ජෙක්ට් එකවත් දෙකෙන් එකක්වත් හරියට කරගන්න බැරිඋන චරිතයක් වගේ.:lol::lol::lol:අපි වගේ උන් ගැන අහපු නිසා කියන්නම් මමනම් ඔය දෙකතුනම හරියට කරගත්තා. තව අමතර දේවලුත් සෑහෙන්න කලා,තරුන කාලෙට කලින් නව යොවුන් කාලේ කල යුතුම දේ ඒ කියන්නේ ඉගෙනගන්න එකත් කලා. ඊට පස්සේ තරුන කාලේ කරන්න ඕනේ ජීවිතේ සාර්තක කරගන්න ගමන් ආදරේ විදගන්න එකත් කලා. නාකි උනාම හැමදේම කරන්න බෑ තමා,.උදාහරනෙකට නාකි වෙලා ඒලෙවල් කරන්න බෑනේ:lol::lol:,, මෙතන කොහෙවත්ම කියලා නෑ පොත මත්තෙම මැරෙන ගොරකයෙක් වෙන්න කියලා.කියල තියෙන්නේ තමන් කරනදේ තේරුම් අරන් ඒකට අනිත් බයිලා වාතයක් කරගන්න එපා කියලා. කමක් නෑ ඉතින් උබට තේරුන හැටිනේ

    මම කියපු කතාවට සම්පූර්න වෙනස් වැල් බයිලාවක් ඔය කියලා තියෙන්නේ.කිව්වේ එකක් තේරුම් අරන් තියෙන්නේ වෙන මොකක්ද බයිලාවක්.එහෙමත් නැත්නම් ඔය පාවිච්චි කරලා තියෙන්නේ හැමදේටම විරුද්ද වීමේ තියරිය.. මේ ත්‍රෙඩ් එකෙන් අදහස් කරන්නේ ඔය කියන දේ නෙමෙයි. කොහෙවත් කියල නෑනේ සල්ලි පොදි ගහලා කෙල්ලෝ හොයපන් , කෙල්ලෝ එක්ක යාලුවෙන්න එපා, ප්‍රපෝසල් එකක් හොයන් බැදගනින්, අපෝ ලව්නම් කරන්න එපා කියලා. ඒ ගැන කතාකරන්න කලින්,,
    ඉස්සෙල්ලම කියපන්කෝ උබේම තියරි වලින් උබ කොච්චර දෙයක් උබ වෙනුවෙන් ජීවිතේදි කරගෙන තියෙනවද කියලා?? අර තරුන කාලේ කරන්න ඕනේ දේවල් තරුන කාලේ කරන්න ඕනේ කිව්වනේ උබම, අන්න ඒවගේ තරුන කාලේ කලයුතු ප්‍රාදානම දෙයක් වෙන ඉගන ගන්න එක කොච්චර කරගත්තද කියලා?? අඩුම AL පාස්ද ෆේල්ද කියලවත්. අර ඇස්දෙක වහගත්තහම පේනවයි කියපු සුන්දරත්වේ අඩුම තරමේ ඒලෙවල් රිසාල් ශීට් එක බලනකොටත් දැනෙනවද කියලවත්???

    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    රත්තරං;15627086 said:
    මෙන්න මේක තමයි කාලා ඉන්නම බැරි එක

    Replies - 99
    Views - 899

    ඕවා කතා කරන්න ගිහින් එක්ස්පොස් වුනොත් :lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචං මම නම් දැක්ක තරමට මේ ත්‍රෙඩ් එකේ කොතනකවත් කියලා නෑ කෙල්ලෙක් ටෝක් කරන්න එපා කියලා :dull::dull: කියලා තියෙන්නේ ඕනවට වඩා එයාලා මත්තේ නැහෙන්න එපා කියලානේ :P:P කොල්ලෙක් වුනාම බං ඔය කාලෙට කොහොමත් කෑල්ලක් දාගන්න ඕනේ කියලා ෆීල්න් එක එනවා. එහෙමත් එකෙක්ට තමා එන්නේ නැත්තේ :rofl::rofl: ඉස්කෝලේ යන කාලේ කෙලින් නැති පිස්සු වෙන කාල වලට කරන්න බෑ. කෙල්ලොත් දාගෙන විභාගත් ගොඩ දාගෙන හොඳට ඉන්න එවුන් ඉන්නවා. නමුත් බහුතරේකට ඒ දේ කර ගන්න බෑ මචං. අන්න ඒකයි කියන්නේ ඕනවාට වඩා ඒ මත්තේ නැහෙන්න එපා කියලා :rolleyes::rolleyes:

    ඔය උඩින් පල්ලෙන් කියවලා කෑ ගහන්නේ බන්.. මම කියල තියෙන්නේ එකක් MihiCherub කියලා තියෙන්නේ වෙන වැල් බයිලයක්,, දාලා තියෙන කතාවෙන්ම තේරෙනවා තේරුම් කරන්න ගියා කියලා වැඩක් නෑ කියලා බන්
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    රත්තරං;15627458 said:
    ඔව් බන්.. පලවෙනි වාහනේ ගත්ත එක, පලවෙනි ජොබ් එක, පලවෙනි ඒලෙවල් ක්ලාස් එක. පලවෙනි ජොබ් එක ඉදන් පලවෙනි කෙල්ලගෙන් පටන් ජීවිතේ ඉගෙනගත්තා... පැරදි පැරදි නැගිට්ටා. ඒ ඉගෙනගත්ත දේවල් තමා මේ කියන්නේ..

    උඹ දියුණු වෙලා තියෙන්නේ වැටි වැටි බව හොඳට පැහැදිලියි, කට්ට කාල දියුණු වන එක ලේසි දෙයක් නෙවෙයි අද ලංකාවේ හැටියට. රට වෙනුවෙන් උඹට කැක්කුමක් තියෙනවා (එක ගොඩගන්න ඕන විදිහ ගැන උඹේ මතයට එකඟ නැ) අනිත් උන්ගේ ආකල්ප වෙනස් කරන්න උඹට තියෙන්නේ උඹම කිව්වා වගේ ආතලගේ ක්‍රම..

    අපි A/L ගිය දවසේ ඉඳල ඔය tape එකම තමා..කියන එවුනුත් එච්චරයි අහන එවුනුත් එච්චරයි..:rolleyes:

    එක දෙයක් කියන්නම්..ඔහොම හිටියම දවසක උඹේ පුතාටත් ආතාගෙන් පටන් ගන්න කතා තමා කියන්න වෙන්නේ..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මාත් දැන් තමා ත්‍රෙඩ් එක කියෙව්වේ, කියල තියෙන දේවල් වලට වඩා comments ටික බැලුවම හිනා යනවා..ආය්යලා සෙට් එක මල්ලිලට advice දෙන ගමන් කරලා තියෙන්නෙත් උන් කරන දේම තමා:rofl:..මල්ලිලා සෙට් එක වැටීගෙන අය්යාලට පින් දෙනවා නුවන පැදුවට එත් මුන් එලියට බහින්නෙම රෙද්දක් හොයාගෙන :P..මුන් දන්නවා අය්යලා මල්ලිලට කරන්නෙත්, මල්ලිලා අය්යාලට කරන්නෙත් පට්ට බොරුව කියල..:lol:

    මෙතන ඇත්ත සමහර එවුන්ට ගොන් part කියල කියල තව කියන්න මොකුත් නැ, දැන් advising service එකක් පටන් අරන්, අනිත් (ගොඩක්) එවුන්ට හිතන්න මොලයක් නැ ඕන රෙද්දකට ඔලුව වනනවා..

    එකා දෙන්න තමා අදහස් හරි දාල තියෙන්නේ.

    මට නම් ඔය සීයල කියනකොට තාත්තලා ඇහුවේ නැ, තාත්තල කියනකොට අපි ඇහුවේ නැ..කියල පටන් එවුන් ගන්න එවුන් කොහොමටත් bus එක ගියාට පස්සේ අත වනන එවුන්..MihiCherub කිව්වා වගේ බොලද ත්‍රෙඩ් එකක්
    :dull:

    උඹ දියුණු වෙලා තියෙන්නේ වැටි වැටි බව හොඳට පැහැදිලියි, කට්ට කාල දියුණු වන එක ලේසි දෙයක් නෙවෙයි අද ලංකාවේ හැටියට. රට වෙනුවෙන් උඹට කැක්කුමක් තියෙනවා (එක ගොඩගන්න ඕන විදිහ ගැන උඹේ මතයට එකඟ නැ) අනිත් උන්ගේ ආකල්ප වෙනස් කරන්න උඹට තියෙන්නේ උඹම කිව්වා වගේ ආතලගේ ක්‍රම..

    අපි A/L ගිය දවසේ ඉඳල ඔය tape එකම තමා..කියන එවුනුත් එච්චරයි අහන එවුනුත් එච්චරයි..:rolleyes:

    එක දෙයක් කියන්නම්..ඔහොම හිටියම දවසක උඹේ පුතාටත් ආතාගෙන් පටන් ගන්න කතා තමා කියන්න වෙන්නේ..

    අර උබ කිව්වේ සමහර උන්ට හිතන්න මොලයක් නෑ හැමදේටම ඔලුව වනනවා කියලා.. ඕවනම් මොනාද බන්.. ඔය සමහර උන් මෙලෝ දෙයක් හිතන්නේ නැතුව මැජික්, මැවීම්, කඩු පොර, කාම සූත්‍ර සහිත සුරංගනා කතා එක්ක එකම පච පොත කිලෝ ගානට කටපාඩම් කරලා ලවක් දෙවක් නැතුව බ්‍රේන් වොශ් කරන් ඔලුව පොලේ ගහගන්නේ දවසට පස් පාර ගානේ:lol::lol:. එහෙව් එකේ ඔලුව වනන එක මොකක්ද බන්

    මම හිතනවා මට තියෙන්නේ ආතලගේ ක්‍රමනම්, ආතලගේ ක්‍රම උනත් ඒ ක්‍රම අනිත් උන්ගේ ආකල්ප වෙනස් කරන්න හත්වෙනි සියවසේ ගෝත්‍රික අරාබි ක්‍රම වලට වඩා හොද ඇතියි කියලා

    කෆීර්ලගේ හැම මගුලටම/ මොනව කලත්/ මොනව කිව්වත් කොන්දේසි විරහිතව කෙලින්න ඕනේ විරුද්ද වෙන්න ඕනේ කියන කුරාන් මානසිකත්වේ මෙතෙන්ටත් දාන්න එපා බන්...

    හේතු සහිතවම කියනවනම්,

    ඔබතුමා ඔය 2011 ඉදලා මේ එකවුන්ට් එක පාවිච්චි කරලා දාලා තියෙන පෝස්ට් 190වෙන් 90ක් ම දාලා තියෙන්නේ මට බාල්දි අදින්න සප් එක දෙන්න එක එක ත්‍රෙඩ් වල. ඉතුරු 100න් 50කටත් වඩා දාලා තියෙන්නේ අරුනයට ශොට් එක දෙන්න.අනික්වා ටික හත්වෙනි සියවසේ ගෝතික අරාබින්ගේ ගෑනු හා රොටී සපයාගන්නා මැනුවල් එකේ සුභසිද්දිය උදෙසා.. ඔබතුමා ගැන බොහොම පැහැදිලියි..කොහොමත් මේකේ ඉන්න උබ වගේ මුස්ලිම් උන් මට කිසිම කැමැත්තක් නෑ. තියෙන තරහ මොකක්ද කියලා මම දන්නවා. ඉතින් මම මොකක් කිව්වත් ඒකට උබ විරුද්ද වෙන එක සාමාන්ය දෙයක්.

    මම ගූ බෙට්ටක් ගදයි කිව්වොත් උබ ඒක සුවදයි කියන හා මම සුවදයි කිව්වොත් උබ ඒක ගදයි කියන මට්ටමෙයි උබ ඉන්නේ. ඒ නිසා කතාකරලා වැඩක් නෑ. උබ උබේ මතේම (ඒ කියන්නේ මම කියන්නේ මොකක්ද අන්න ඒකට විරුද්ද මතය :lol::lol::lol: ) ඉදපන්

    උබේ බ්‍රේන් වොශ් කරපු මොලේට උබට තේරෙන විදිහට වැදගත්ම උත්තරේ තමා ඔය දුන්නේ
     
    Last edited:

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    රත්තරං;15627471 said:
    උබ මෙතන "හැමදේටම විරුද්දයි" කියන තියරිය පාවිච්චි කරන්නේ.. මට කියපන් මම දාපුවයින් පෙන්නලා, මෙන්න මේකේ මේ කොටසට මම එකග නෑ.. ඒකට මෙන්න මේකයි කරන්න ඕනේ/ මෙහෙමයි මේක වෙනස් වෙන්න ඕනේ කියලා, තැන පෙන්නලා, කියලා සාදක සහිතව තැනක්??

    කෑලි කෑලි සාධක සහිතව දාන්න මම උඹ වගේ ජීවිතේ analyse කරන්නේ නැ, එහෙම නොකර ජීවත් වෙන්න පුළුවන් වීම මම හිතන්නේ මගේ ජීවිතේ ගැන මගේ සැටිස් වීමට හේතුව.

    මම කියන්නේ කැරකිලා කැරකිලා උඹ කියන්නේ, මම කට්ට කාලා හැදුනේ මල්ලියේ උඹේ හොඳටයි මෙහෙම කියන්නේ කියල. උත් හා අය්යේ ඔයාට ගොඩාක් පින් කියල රෙපක් දීල යනවා..ඉන් එහාට මොකුත් වෙන්නේ නැ..ඔහොම වෙනවා නම් A/L ගියපු දවසේ ඉඳල 2nd year exam එක ලංවේවි senior උන් කියන බන නිසා junior උන් හැදිලා තියෙන්න ඕනි..මෙතැන reply බැලුවම එකයි මට පෙන්නේ..උඹේ ක්‍රමෙන් නැතුව එක්කෝ ජීවිතේ හැදෙන්න බැහැ, නැත්තම් කවුරුත් හැදිලා නැහැ කියන එක වගේ..

    උඹ මේක ලියල තියෙන්නේ යම්කිසි හිතේ ආතතියකින් (එකේ වැරද්දක් මම දකින්නේ නැ, උඹේ සැටිස් එකට ලිව්වා නම් මුන් පින් දෙනකොට උඹට එකට සැටිස් එකක් එනවා ඇති) ඒ නිසා මේක ආතගේ කතාවක්ම වෙලා (ආතල ඕක කියන එකේ වැරද්දක් නැ, එත් මුනුපුරොත් එහෙමමනම්..?)

    මට මේක කියපන්..

    - උමබ තාම බන්දල නැ..හරිද?
    - 16-28 වෙනකම් කල්ලන්ව analyse කරලා තියෙන්නේ..උමබ 16 කෙල්ලෙක් දාගත්තද?

    anyways උඹේ promotion එකට congrats..
     
    ආයෙත් යන්නේ කොහෙද මල්ලේ පොල්.. දාන්න කිව්වේ මම දාපු ත්‍රෙඩ් එකෙන් එකග නොවෙන කොටසක්..එහෙම කිව්වහම උබ කිව්වේ "ජීවිතේ ඇනලයිස් කරලා නෑ" කියලා..කොහෙද බන් ජීවිතයක් ගැන ඇහුවේ?? විකාරද බන්?? ලෝකේ බිහිවුනේ කොහොමද ඇහුවහම අල්ලා මැව්වා කිව්ව වගේ නොගැලපෙන වැල් බයිලයක්නේ බන්???

    ආයෙත් කියන්න තියෙන්නේ මේ ටිකම තමා

    අර උබ කිව්වේ සමහර උන්ට හිතන්න මොලයක් නෑ හැමදේටම ඔලුව වනනවා කියලා.. ඕවනම් මොනාද බන්.. ඔය සමහර උන් මෙලෝ දෙයක් හිතන්නේ නැතුව මැජික්, මැවීම්, කඩු පොර, කාම සූත්‍ර සහිත සුරංගනා කතා එක්ක එකම පච පොත කිලෝ ගානට කටපාඩම් කරලා ලවක් දෙවක් නැතුව බ්‍රේන් වොශ් කරන් ඔලුව පොලේ ගහගන්නේ දවසට පස් පාර ගානේ. එහෙව් එකේ ඔලුව වනන එක මොකක්ද බන්

    මම හිතනවා මට තියෙන්නේ ආතලගේ ක්‍රමනම්, ආතලගේ ක්‍රම උනත් ඒ ක්‍රම අනිත් උන්ගේ ආකල්ප වෙනස් කරන්න හත්වෙනි සියවසේ ගෝත්‍රික අරාබි ක්‍රම වලට වඩා හොද ඇතියි කියලා

    කෆීර්ලගේ හැම මගුලටම/ මොනව කලත්/ මොනව කිව්වත් කොන්දේසි විරහිතව කෙලින්න ඕනේ විරුද්ද වෙන්න ඕනේ කියන කුරාන් මානසිකත්වේ මෙතෙන්ටත් දාන්න එපා බන්...

    හේතු සහිතවම කියනවනම්,

    ඔබතුමා ඔය 2011 ඉදලා මේ එකවුන්ට් එක පාවිච්චි කරලා දාලා තියෙන පෝස්ට් 190වෙන් 90ක් ම දාලා තියෙන්නේ මට බාල්දි අදින්න සප් එක දෙන්න එක එක ත්‍රෙඩ් වල. ඉතුරු 100න් 50කටත් වඩා දාලා තියෙන්නේ අරුනයට ශොට් එක දෙන්න.අනික්වා ටික හත්වෙනි සියවසේ ගෝතික අරාබින්ගේ ගෑනු හා රොටී සපයාගන්නා මැනුවල් එකේ සුභසිද්දිය උදෙසා.. ඔබතුමා ගැන බොහොම පැහැදිලියි..කොහොමත් මේකේ ඉන්න උබ වගේ මුස්ලිම් උන් මට කිසිම කැමැත්තක් නෑ. තියෙන තරහ මොකක්ද කියලා මම දන්නවා. ඉතින් මම මොකක් කිව්වත් ඒකට උබ විරුද්ද වෙන එක සාමාන්ය දෙයක්.

    මම ගූ බෙට්ටක් ගදයි කිව්වොත් උබ ඒක සුවදයි කියන හා මම සුවදයි කිව්වොත් උබ ඒක ගදයි කියන මට්ටමෙයි උබ ඉන්නේ. ඒ නිසා කතාකරලා වැඩක් නෑ. උබ උබේ මතේම (ඒ කියන්නේ මම කියන්නේ මොකක්ද අන්න ඒකට විරුද්ද මතය :lol::lol::lol: ) ඉදපන්

    උබේ බ්‍රේන් වොශ් කරපු මොලේට උබට තේරෙන විදිහට වැදගත්ම උත්තරේ තමා ඔය දුන්නේ

    ප්‍රමෝශන් එකට සුභ පැතුවට ස්තූතියි
     
    Last edited:

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    රත්තරං;15627492 said:

    මම හිතනවා මට තියෙන්නේ ආතලගේ ක්‍රමනම්, ආතලගේ ක්‍රම උනත් ඒ ක්‍රම අනිත් උන්ගේ ආකල්ප වෙනස් කරන්න හත්වෙනි සියවසේ ගෝත්‍රික අරාබි ක්‍රම වලට වඩා හොද ඇතියි කියලා...[/B][/SIZE]

    එල උම්බ ත්‍රෙඩ් එක දැම්මේ අනිත් උන්ට කියල පින් දීගන්නනම් එහෙමම කරගෙන පලයන්..ඔය ගොන් ක්‍රමේට එක හරි discussion එකක් EK එකේ හරියට ගෙනියන්න බැරි වේවි..මේ ත්‍රෙඩ් එකත් පින් දෙන එවුන් bump කරනකම් bump වෙයි..

    අනිත් උන්ගේ මානසිකත්ව ගැන කතා කරන උඹේ මානසිකත්වය මේකද? atleast ඔච්චර ලස්සනට ලියපු ත්‍රෙඩ් එකේ..

    උමබට මේක discussion එකක් හැටියට අරන් යන්න පුළුවන්, එත් අනිත් එවුන් කතා කරොත් පින් දෙන එක නවතයි කියල බයයි..එකයි හමබ් tape එක දාල cut කලේ..ලොල්
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එල උම්බ ත්‍රෙඩ් එක දැම්මේ අනිත් උන්ට කියල පින් දීගන්නනම් එහෙමම කරගෙන පලයන්..ඔය ගොන් ක්‍රමේට එක හරි discussion එකක් EK එකේ හරියට ගෙනියන්න බැරි වේවි..මේ ත්‍රෙඩ් එකත් පින් දෙන එවුන් bump කරනකම් bump වෙයි..

    අනිත් උන්ගේ මානසිකත්ව ගැන කතා කරන උඹේ මානසිකත්වය මේකද? atleast ඔච්චර ලස්සනට ලියපු ත්‍රෙඩ් එකේ..

    උමබට මේක discussion එකක් හැටියට අරන් යන්න පුළුවන්, එත් අනිත් එවුන් කතා කරොත් පින් දෙන එක නවතයි කියල බයයි..එකයි හමබ් tape එක දාල cut කලේ..ලොල්

    නෑ.. ඒ ඒ බනිස් වලට ඒ ඒ ආනමාලුනේ බන්..අනික බන් මම කියන්නේ එකක් උබ කියන්නේ වෙන බයිලාවක්. ත්‍රෙඩ් එක කියවලා වෙනම බයිලයක් කිව්වා. ඊට පස්සේ ත්‍රෙඩ් එක හයිලයිට් කරපන් කිව්වහම තව වෙන බයිලාවක් කිව්වා.ඒකද බන් උබ ඔය කියන ඩිස්කස් කරන හරි ක්‍රමේ? වෙන කිසිම කෙනෙක්ට හම්බ කතා කියලා නෑනේ බන්. ඔතන තියෙන්නේ තනිකරම මාත් එක්ක හම්බයන්ට තියෙන මලේ ප්‍රතිපලයක්. උබ මේ එකවුන්ට් එක පාවිච්චි කරලා කරන්නෙත් කෙලින් මොකුත් කියාගන්න බැරිකමට මේකෙන් කියන එකනේ බන්

    එක්කෝ ඔරිජිනල් එකෙක්න් වරෙන්, නැතනම් මේ උබේ කෆීර්ලගේ හැම මගුලටම විරුද්ද වීමේ තියරියට උත්තර දීලා වැඩක් නෑ. ඔලුවක් තියෙන ඕනේ එකෙක්ට ඒක තේරෙනවා
     
    Last edited:

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    රත්තරං;15627573 said:
    නෑ.. ඒ ඒ බනිස් වලට ඒ ඒ ආනමාලුනේ බන්..අනික බන් මම කියන්නේ එකක් උබ කියන්නේ වෙන බයිලාවක්. ත්‍රෙඩ් එක කියවලා වෙනම බයිලයක් කිව්වා. ඊට පස්සේ ත්‍රෙඩ් එක හයිලයිට් කරපන් කිව්වහම තව වෙන බයිලාවක් කිව්වා.ඒකද බන් උබ ඔය කියන ඩිස්කස් කරන හරි ක්‍රමේ? වෙන කිසිම කෙනෙක්ට හම්බ කතා කියලා නෑනේ බන්. ඔතන තියෙන්නේ තනිකරම මාත් එක්ක හම්බයන්ට තියෙන මලේ ප්‍රතිපලයක්. උබ මේ එකවුන්ට් එක පාවිච්චි කරලා කරන්නෙත් කෙලින් මොකුත් කියාගන්න බැරිකමට මේකෙන් කියන එකනේ බන්

    එක්කෝ ඔරිජිනල් එකෙක්න් වරෙන්, නැතනම් මේ උබේ කෆීර්ලගේ හැම මගුලටම විරුද්ද වීමේ තියරියට උත්තර දීලා වැඩක් නෑ. ඔලුවක් තියෙන ඕනේ එකෙක්ට ඒක තේරෙනවා

    Umba maawa hamba card gahala mihichrub wa podi eka card gahala cut karagattha. Kohoma hari mama thawa reply karoth oya reel ekama gahala thread eka off topic yayi. Card gahannathu katha karanna puluwan ekekge wirudda adahas walata umba uththara deida balamu...