Pusswedilla.............................
thawath piththalge asarthaka prayarthanayak......................
මචන් මම ඉස්කෝලෙ යන කාලෙ කෙල්ලෙකුට ට්‍රයි කරා..ට්‍රයි කියන්නෙ බොක්කෙන්ම ට්‍රයි..හැබැයි මම ඒකිගෙන් ඇහුවේ නෑ ඉස්කෝලේ යන කාලෙදි,ඒ ඒකිට හරියට ඉගෙන ගන්න දෙන්න ඕන කියල හිතලා සිරාවටම මන් ඒකිට ලව් කරා,
ඒකිත් ඒක දැනන් හිටිය,හැබැයි බන් මම ඒලෙවල් ඉවර වෙලා ඒකිගෙන් අහද්දි ඒකිට වෙන කොහේදෝ ඉන්න එකෙක් සෙට් වෙලා තිබුනා,
කියන්න දෙයක් නෑනේ,අවුරුදු 4ක් ෆුල් හෝප්ස් තියන් ඉඳපු කෑල්ල වෙන එකෙක් එක්ක සෙට් කියල අන්තිම මොහොතෙ දැනගත්තම,ඇඬුන හොම්බෙන් යන්නම,ආයෙ මේ ජීවිතෙන් වැඩක් නෑ,ඒයා නැතුව මට කිසි පලක් නෑ,,ආයෙ බඳින් නෑ කියල හිතාගත්තා,
ඒත් හෙමීට හෙමීට මන් මගේ ඉගෙනගන්න වැඩ ටික පිලිවෙලකට කරගත්තා,ඩිග්‍රියක් ගැහුවා මේ අවුරුද්දෙ මුල මට ජොබකුත් සෙට් උනා,
මේ ලඟදි අපේ අම්මගේ ස්ටාෆ් එකේ එකට වැඩ කරන කීප දෙනෙක් මන් ගැන අහලා තිබ්බලු ඒ ගොල්ලන්ගේ දෝනියැන්දලාට සෙට් කරන්න,අම්ම ඕක කිවුවම මට පුදුම හිතුන යකෝ,
සිරාවටම පට්ට ලැජ්ජයිත් එක්ක..
මේකයි සාරන්ශය ඉස්කෝලේ යන කාලෙ පුලුවන් නම් හොඳ කෙල්ලෙක් එක්ක සෙට් වෙයන්,හැබැයි ඉගෙන ගන්න එක කඩාකප්පල් කරගන්නෙ නැතුව(එහෙම කරගත්ත තාමත් ඒව එහෙම කරන මගේ යාලුවො බොහොම අතලොස්සක් ඉන්නව),කැම්පස් යන්න ලක් එක තිබ්බොත් තේරේවි තව කොච්චර තේරීමක් කැම්පස් එක ඇතුලේ තියෙනවද කියල,,
![]()
ජොබකට ගියාට පස්සෙ තේරේවි ඒක ඊටත් වඩා හොඳට...
![]()
![]()
මමම මට හරියන හොඳ කෙල්ලෙක් කැම්පස් එක ඇතුලෙන්ම පස්සෙ හොයාගත්ත.
ඔන්න ඕකයි මගේ කතාව..
![]()
රත්තරං;15629603 said:හරියටම හරි මචන්
ඒත් සමහර උන්ට තේරුනේ මම මෙතන 27 වෙනකන් කෙල්ලෙක් එක්ක යාලු වෙන්නවත් එපා, රස්සාවක් කරලා ඉවර වෙලාම පලවෙනි කෙල්ලව හොයාගන්න කිව්වා වගේලු.. මොනවද ඉතින් තව කියන්නේ කියපන්කො??
දෙවිලොව නොගිය ගමරාලලාගේ දෙවිලොව විවරන අහලා වැඩක් නෑනේ බන්..![]()

ඒ කෙල්ල මාර ආඩම්බරයි ඒ කාලෙ,කොල්ලෙක් දිහා බලන්නෙවත් නෑ වැරදිලාවත්,මම ඩිග්‍රිය ගත්ත ඩවසෙ මගේ වෙන්න නෝන එක්ක ගහපු ලස්සන පොටෝ කෑල්ලක් මන් බුකියේ දැම්ම,එයා ඒක දැකල මට සුබ පතලා හෙන දිග මැසේජ් එකක් දාල,දැන් එයා යාලුවෙල ඉඳපු එකත් නෑ..මට ඒ මේසේජ් එක දැකල අමුතු දුකක්වත් අමුතු සතුටක්වත් දැනුන් නෑ,මට ඇති වෙච්ච එකම දුක ඇයි මෙයාට ඒ කාලෙ මම එච්චරට ආදරෙ කරේ කියල මම ගැන ආත්මානුකම්පාවක් මිස මට එයාව ලබාගන්න බැරි උනා කියල දුකක් නෙවෙයි..මොකද අද මම ඒ හැමෝටම වඩා සතුටින්..
ටීන් වයසෙ ඉන්න මල්ලිලාට මන් කියන්නෙ,කෙල්ලොන්ට නැවෙන්න එපා උන්ගෙ වැඩකාරයෙක් වෙන්න එපා උන්ට පදිරි වෙන්න එපා කොටින්ම කිවුවොත් කිම්බිසිම්බෙක් වෙන්නෙපා..මොකද මේ මම ඔය කියපු කෙල්ල වෙනුවෙන් ඒ කාලෙ අනන්තවත් කට්ට කෑව,මේ ලන්කාව වටේ විතර දුරක් මගේ පුට්ටාර් සයිකලෙන් එයාව බලන්න කකුල් දෙක ගෙවෙනකන් දාඩිය ගලල ඒවයින් මාව නෑවෙනකන් පැදල ඇති..හොඳ කෙල්ලොන්ට හොඳ යාලුවෙක් විතරක් වෙන්න,ඉගෙන ගන්න කාලෙ අනිත් හැම වැඩේම කරනව වගේ හොඳට ඉගෙන ගන්න,ඒ වගේම ආදරේ කරන කෙල්ලට පණ වගේ ආදරේ කරන්න...එච්චරයි...

,මම මේ කියන්නෙ මගේ වයසත් එක්ක ආපු අත්දැකීමෙන්...
) ජීවිතේ නැති වුනා වගේ තමයි ඉන්න වෙන්නෙ.. ආදරේ කරන්න.... හැබැයි ආදරේ නිසා තමන්ගෙ අනාගතේ අඳුරු කරගන්න එපා... ඒ කාලෙට හිතෙයි මේක මාර ආතල් ලෝකයක් කියලා... මොකද ගෙදරින් කන්න බොන්න. ඉන්න හිටින්න ,අදින්න පලදින්න දෙනවනේ.... ඒත් ජීවිතේ වරද්දගෙන සමාජෙට ගිය දාට සමාජෙන් වතුර පොදක්වත් ලැබෙන්නෙ නෑ... මෙන්න මේ සින්දුව අහලා බලන්න... ප්‍රියා සූරියසේන මහත්තයා ගෑනු ලමයින්ට ක්ඉයපු එකක් වුනත් කොල්ලන්ටත් වටිනවා මේක... දැන් කාලේ නම් මේ වගේ සින්දු මලාට ඇහෙන්නේ නෑ.. ඇහෙන්න විකාර... කොල්ලන්ගෙ මොලේ අවුල් කරන සින්දු... ඔලුවට අරන් හැදෙන කෙනෙක්ට නම් වටින අදහස් ටිකක්....
ඒත් මේ කියන වයසෙදි ඕවා තේරෙන්නෙ නෑ... මොකද අපි කොහොම කිව්වත් ඔය කාලෙට හිත දුවන්නෙ මොලේ එක්ක නෙමෙයි.. අනිත් එක අවුරුදු 16-18 කාලෙදි ලොකු සමාජ ආශ්‍රයක්වත් සමාජ අත්දැකීමක්වත් ගොඩක් දෙනෙක්ට ලැබෙන්නෙ නෑ... ඒක නිසා ජීවිතෙ ගැන තියෙන දැනුම අඩුයි... ඒත් වයසින් පරිණත වෙනකොට..බුද්ධිය මුහුකුරා යනකොට ටික ටික දේවල් තේරෙන්න ගන්නවා... මෙතන කමෙන්ට් කරල තියෙන අයගෙ කතාවලිනුත් ඒක පේනවා... මේවා බලන පොඩි මල්ලිලා කරන්න ඕනේ මේ කට්ටිය කියලා තියෙන ඒවා බලලා ආනේ... ඇත්ත නේද කියලා නිකන් ඉන්න එක නෙමෙයි... ඇත්තටම මේවාගෙන් තමන්ගේ ජීවිතේට ගන්න පුලුවන් මොනවද කියලා කල්පනා කරන එක.. තමන්ගෙ යාලුවෝ එක්ක පොඩි සංවාදයක් ගොඩ නගන එක... එහෙම වෙනකොට එක එක්කෙනාගෙ අදහස්.. අත්දැකීම බෙදාගන්න පුලුවන්... අන්න එතකොට තමුන්ට තේරෙයි මේවාගේ ඇත්ත නැත්ත... මොකද අපි කොච්චර කිව්වත් ඔය පැඟිරි වයසෙදි ඕවා අහ අහ ඉන්න හිත සන්සුන් නෑ... මම වුනත් ඔය කාලෙදි එහෙමයි.. කෙල්ලො ආශ්‍රය කරාට කමක් නෑ... ඒක තමන්ගේ ජීවිතේ කරගන්න එපා... එහෙම වුනොත් ඒ කෙල්ල ගිය දාට... (99% ශුවර් අපි මුලින් සෙට් කරගන්න කෙල්ල යනවා...,මම මේ කියන්නෙ මගේ වයසත් එක්ක ආපු අත්දැකීමෙන්...
) ජීවිතේ නැති වුනා වගේ තමයි ඉන්න වෙන්නෙ.. ආදරේ කරන්න.... හැබැයි ආදරේ නිසා තමන්ගෙ අනාගතේ අඳුරු කරගන්න එපා... ඒ කාලෙට හිතෙයි මේක මාර ආතල් ලෝකයක් කියලා... මොකද ගෙදරින් කන්න බොන්න. ඉන්න හිටින්න ,අදින්න පලදින්න දෙනවනේ.... ඒත් ජීවිතේ වරද්දගෙන සමාජෙට ගිය දාට සමාජෙන් වතුර පොදක්වත් ලැබෙන්නෙ නෑ... මෙන්න මේ සින්දුව අහලා බලන්න... ප්‍රියා සූරියසේන මහත්තයා ගෑනු ලමයින්ට ක්ඉයපු එකක් වුනත් කොල්ලන්ටත් වටිනවා මේක... දැන් කාලේ නම් මේ වගේ සින්දු මලාට ඇහෙන්නේ නෑ.. ඇහෙන්න විකාර... කොල්ලන්ගෙ මොලේ අවුල් කරන සින්දු...
ආදරේ කරන්න ශිල්ප සතර නිම කරන්... ජීවිතේට මිහිර ඉසුර ඔබට ලං කරන්...
බාල කාලේ ආයේ එන්නේ නෑ.... වැරදුන තැන යලි හදන්න බෑ...



රත්තරං;15629544 said:අපේ පැත්තේ සමෘධි නිලදාරියෙක් ඉන්නවා, මාත් එක්ක ඉස්කෝලේ ගිය එකා, ඌට මාර ඇම්මක් තියෙන්නේ. ඌ ගමේ කියලා මම හොර වාහන බිස්නස් කරනවලු..ඉස්සර හෙන පඩියා.. දැන් රෙන්ඩ පුකේ ගූ නැතුව ඉන්නේ, ඒත් බන් තාම පට්ට ඊරිසියයි.. කොච්චර කෙලවිලත් පන්ඩිතකම අඩු නෑ, ඌට ගොඩ ඒමක් නැත්තෙත් පන්ඩිත කම නිසාමයි බන්.
උබට උබේ බුද්දි මට්ටමත් එක්ක තේරෙන දේ සමහර උන්ට නොතේරෙනවා ඇති බන්... ඒකට අපි මොකද කරන්නේ,,, මමනම් අම්බානක ඉල්ලන් කනවා සමහර උන්ට කියන්න ගිහින්, ඒත් අතාරින්නේ නැත්තේ එකෙක් දෙන්නෙක් හරි හැදෙන නිසා,
ඔය එක එකාගෙ බුද්දි මට්ටම හා කෝනය.. මම ඕකට උබට විතරක් තේරෙන උදාහරනයක් කියන්නම්.. උබ වගේ ඩොක්ටර් කෙනෙක් ප්‍රයිවට් කරලා කීයක් හරි හොයාගන්න හදනකොට අනිත් උන් මොකක්ද කියන්නේ කියපන්කෝ??? ( අනිත් උන් කියන්නේ උබ ඉගෙනගද්දි හූල්ලපු උන් බාල්දි ඇදපු උන් ඒ කාලේ උබ ගෝතය ඌ පොර කියලා හිතන් උන්න උන් , මටනම් ඔහොම උන් සෑහෙන්න ඉන්නවා)
මේ වෙද්දු නිදහස් අද්යාපනෙන් ඉගෙනගෙන මිනිස්සු හූරන් කනවා.. ඕක තමා කියන්නේ.. නිකමටවත් ඌ හිතනවද ඌටත් උගන්නපු නිදහස් අද්යාපනේ තමා අරූටත් ඉගැන්නුවේ, තමන් කාලකන්නියෙක් උනාට අරූ පලිනෑ කියලා??
නිකමට හිතනවද හවසට සූස්තිය ගහලා වැලයක් බලලා අත මරලා බඩ පැලෙන්න කාලා රෑ එලිවෙනකන් මම නිදාගන්නකොට අරූ වතුර පොදක් නැතුව රෑ එලි වෙනකන් පොත් ගොඩක් අස්සේ මොන නැහිල්ලක් නැහුනද කියලා??
අපි දවසක් මහන්සිවෙලා හම්බකරන එක අර දොස්තරයා පැය භාගෙන ගන්නවා කියන උන් හිතවද ඌ දැන් "පැය භාගෙන් මම දවසක් හම්බකරපුවා ගන්නේ" ඉස්සර මම පැය භාගයක් පාඩම් කරනකොට මූ දවසක් පාඩම් කරපු නිසා කියලා?
ඔය එක එකා හිත විදිහට උදාහරනයක් දුන්නේ.. සාර්තක මිනිහෙක් වෙනවටත් වඩා අමාරුයි මන් අනුන්ගේ සාර්තකත්වය ඉවසගෙන අනිත් උන්ටත් උදව්කරන මිනිහෙක් වෙන එක
එක එකාගේ මානසික මට්ටම බන්.. ඕක උගත්කමත් එක්ක වෙනස් වෙනවා. ගලේ ගහලවත් හදන්න බැරි උන් ඉන්නවා. සමහර උන්ගේ අම්මා තාත්තටවත් හදන්න බැරිවෙච්ච උන් අපි කොහොම හදන්නද??
ත්‍රෙඩ් එක එඩ්ඩි කරල තියෙන්නෙ අද උදේ ඒ හිනද වෙන්න ඇති.. උබ සීරුවට වචන් ටිකක් රින්ගෝල තියෙනව. ඒලෙවල් රිසාල්ට් මගුලක් අල්ලගෙන අහපු නිසා තමා හම්බය නූගතා කියන වචන ටික මතක් කලේ.. උබේ කටේ තියෙන වචන ඒව උනටා මට එහෙම නෑ.රත්තරං;15629580 said:කනට පුරුදු නිසා වගේ වගේ උබ උබට මෙතන නූගතා, පින්බතා කිව්වා වගේ ඇහුන කිව්වට කොහෙවත් කියල නෑ. ගෙදර මිනිස්සු කියනවදනම් දන්න්නේ නෑ
උබට එහෙමද තේරුනේ මේක කියෙව්වහම අන්තිමට???? වෙන ඉතින් කියන්න දෙයක් නෑ. ඔයිටවඩා කිව්වත් උබට ඕවගේ එකක්ම තමා තේරෙන්නේ
මේකේ කමෙන්ට් කරපු සියගානකට නොතේරුනු එකක්නේ උබට තේරිලා තියෙන්න්නේ????
හා එහෙනම්...මම කොතනවත් අදහස් නොකරපු දෙයක් උබ අල්ලන් ඉන්නේ,, උබට අන්තිමට තේරුනේ ඒකනම් ඉතින් වෙන කියන්න දෙයක් නෑ.....මේකේ අනිත් එවුන් සේරටම වඩා වෙනස් බුද්දි මට්ටමක් තියෙන එක ගැන සතුටුයි
ඔයා කියන හැම දේම පිලි ගන්න තරම් අඩුම තරමෙ මෝඩයෙක් නෙමෙයි.. එහෙම පිලි නොගත්තයි කියල උබේ ඉන්ජිනේරුකමෙන් පොර්තවය පෙන්නල වැඩක් නෑ. ඔය නයිට්ෆියුරිල වගේ මොකෙක් එක්ක උනත් කමත් නෑ තර්කානුකූලව කතාකරන්න ඉගෙන ගනින්...

මතක තියාගන්න ඔබ ඉගෙන ගන්නෙ කෙල්ලො ගැන නෙමේ තමන්ගෙ රැකියා ක්ශේස්ත්‍රය ගැනයි. ඒ නිසා ධනවත් වූ නිසාම හොදම කෙල්ලෙක් බිරිද වෙනවයි කියන්න හැකියාවක් නෑ.. 


මෙන්න මේකට මමත් එකඟයි මචං.. මගේ කතාව කියනවා නම් මම දුප්පත් පවුලක කොල්ලෙක් බං.. බොහෝම පොඩියට ජීවිතේ පටන් ගත්තේ.. අම්මා තාත්තා මන් නිසා වින්ද දුක නිසා ඉගෙනීමෙන් ඇරෙන්න වෙන දේකින් ගොඩ ඒමක් නැහැයි කියලා හිතේ තදින් කාවැදිලා තිබ්බේ. මට දැන් ඉන්න කෙල්ල ඇරුනම කලින් කෙල්ලෝ 3ක් හිටියා එක එක නොගැලපීම් නිසා උන් මාව දාලා ගියා. දෙන්නෙක් නම් ගියේ මම කැම්පස් එකෙන් පාස් අවුට් වෙනකනුත් අතේ සතයක් නැතුව හිටි දුප්පත් කොල්ලෙක් වෙච්ච නිසා බං. බඩගින්න, දුප්පත්කම, සල්ලි කියන දේවල වටිනාකම මමත් හොඳටම දන්නවා. ඒ කාලේ දාලා ගිය කෙල්ලෝ මම අද ඉන්න තැන දැක්කම දුක් වෙනවා පොර ටෝක් දෙනවා නෙමෙයි මචං. අනික පාර්ටි එකකට ගියත් වෙඩින්ග් එකකට ගියත් දැන් රස්සාව නිසා කෙල්ලෝ නතින්ග්.. කොල්ලා කාලේ (තවමත් කොල්ලා තමයි 28 ක් උනාට ) ගනන් ගත්තු නැති අහල පහල ගෙවල් වල උන්ට දැන් මට වඩා එකෙක් නැහැ. දන්න කියන හොඳ තැන් දෙක තුනකින්ම ප්‍රපෝසල් හිටන් ආවා. ඒත් මටත් ලක්ෂෙකට හොයාගන්න බැරි කෙල්ලෙක් ඉන්නවා බං. ඒත් තවම ලයිෆ් එක ස්ටේබල් නැහැ මගේ. අනුරුද්ධ පාදෙනිය සර්ට පිංසිද්ධවෙන්න දැන් පඩිය 1.25 ක් රෆ්ලි හම්බුවෙනවා මාසෙට. පොලක් කඩලා තව කීයක් හරි හොයා ගත්තත් PG කරන්න පාඩම් කරන නිසා පොල පස්සෙන් වැඩිය එලවන්නේ නෑ බං. ඒත් තවම ලයිෆ් එක ස්ටේබල් නැහැ. මම 30 පනිනකන් බදින්න හිතාගෙන නැහැ. ඒත් කිරියේ පවා ඉන්නවා 20 න් 21 න් බැඳපු අය. ඒ එක එක අයගේ හැකියාවන්. ඒත් කෙල්ලෝ කියන එක දැන් බිග් ඉශු එකක් නෙමෙයි. ගියපු ජන්ගි නිසා මමත් රැයවල් එලි වෙනකන් අඬලා ඇති බං. දුප්පත් කොල්ලෙක් හැටියට ජීවිතේ පටන් ගන්න වෙච්ච එකට මම මටම සාප කරගෙන ඇති. ඒත් අද ජීවිතේ පොඩ්ඩ පෝස් බට්න් එක ඔබලා ආපස්සට හැරිලා බැලුවොත් අසරණ අහින්සකයෙකුගේ දුක හරි තේරෙන්නේ පොඩි තැනකින් ජීවිතේ පටන් ගත්තු නිසා කියලා දැනෙද්දි, ජීවිතේ ඉන්න සුදුසු නැති අයගිය එව්ව ගැන මතක් කරද්දි පුදුම සතුටක් බං හිතට දැනෙන්නේ. මේ දවස් වල අහල පහල උන්ට මාර ඇම්ම මම තවම බැඳලා නැති නිසා ඒකයි මේ ටිකේ දැවෙන ප්‍රශ්නේ.

රත්තරං;15629911 said:
හුගාක් දේවල් තේරුම් යන්නේ අද්දැකීම් එක්ක, ඒත් බුද්දිමත් උන් අනිත් උන්ට වෙච්ච දේවල් වලින් ආදර්ශ අරන් නිවැරදිව හැමදේටම මුල ඉදන්ම මුහුන දෙනවා


ඇත්ත,ඔය වගේ ශක්තිමත් මානසිකත්වයක් හැමෝටම තියේනම් හොඳයි.නමුත් වෙන්නේ අනිත් පැත්තනේ.කෙල්ල දාලා ගියාම පිස්සු නටලා ,අඬලා වැලපිලා වහ බොන ඒකනේ බහුතරයක් කොල්ලෝ කරන්නේ.ඒ කොටසට තමා මේ ත්‍රෙඩ් එක වැඩිය වටින්නේ.