රත්තරං;15634110 said:අනිවා![]()
මම undergraduate කාලේ පොඩි කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටියා සහ බොක්කෙන් love කලා.. ඒකි කොහොම කොහොම හරි මග අරින්න පටන් අරන් dump කරලා දැම්මා... සිරවට ලොකු දුකක් දැනුනා මානසිකව වැටිල හිටියා, ඒත් එක final year පටන් ගත්තාම මම හිතාගත්තා කෙල්ලට කලින් degree එක පටන් ගත්තේ, කොහොම හරි මේක ඉවර කරනවා කියලා..
කෙල්ලෙක් boot තිබ්බාම කරන්න ඕනී විහින් කාලක්න්ණියෙක් වෙලා තමන්ගේ ජීවිතේ විනාශ කරගන්න එකවත්, කෙල්ලට කුනු හරපෙන් බැනලා කරදර කරන එකවත් නෙමෙයි.. තමන්ගේ ජීවිතේ අරමුණක් තියනවනම් ඒවාට යන්න තියන ගමන පටන් එකයි... කෙල්ල අද boot තියන්නේ සාමාන්‍ය එකෙක්ට වෙන්න පුලුවන්, හැබැයි ඒක අවුරුදු ගානකින් සර්ථක මිනිහෙක් වෙලා අර කෙල්ල ඉස්සරහට අවෝත් කෙල්ලෙගේ හිතේ දැවෙන්නේ වේදනාව, දුක සහ ඉරිසියාව...





) අන්න ඒ නිසාම තමා කියන්නේ ලංකාවේ ලස්සන කෙල්ලෝ නෑ කියලා 
