ආදරනීය මල්ලියේ..

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    රත්තරං;15634110 said:
    අනිවා :yes::yes:

    මම undergraduate කාලේ පොඩි කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටියා සහ බොක්කෙන් love කලා.. ඒකි කොහොම කොහොම හරි මග අරින්න පටන් අරන් dump කරලා දැම්මා... සිරවට ලොකු දුකක් දැනුනා මානසිකව වැටිල හිටියා, ඒත් එක final year පටන් ගත්තාම මම හිතාගත්තා කෙල්ලට කලින් degree එක පටන් ගත්තේ, කොහොම හරි මේක ඉවර කරනවා කියලා..

    කෙල්ලෙක් boot තිබ්බාම කරන්න ඕනී විහින් කාලක්න්ණියෙක් වෙලා තමන්ගේ ජීවිතේ විනාශ කරගන්න එකවත්, කෙල්ලට කුනු හරපෙන් බැනලා කරදර කරන එකවත් නෙමෙයි.. තමන්ගේ ජීවිතේ අරමුණක් තියනවනම් ඒවාට යන්න තියන ගමන පටන් එකයි... කෙල්ල අද
    boot තියන්නේ සාමාන්‍ය එකෙක්ට වෙන්න පුලුවන්, හැබැයි ඒක අවුරුදු ගානකින් සර්ථක මිනිහෙක් වෙලා අර කෙල්ල ඉස්සරහට අවෝත් කෙල්ලෙගේ හිතේ දැවෙන්නේ වේදනාව, දුක සහ ඉරිසියාව...
    ;)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ******my comment removed*****

    මම මගේ පලවෙනි කෙල්ලට උත්තර දුන්නේ ඔහොම තමයි...
    ඒකිට දැන් හික් ගෑවිලා ඉන්නේ
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;15634377 said:
    ******my comment removed*****

    මම මගේ පලවෙනි කෙල්ලට උත්තර දුන්නේ ඔහොම තමයි...
    ඒකිට දැන් හික් ගෑවිලා ඉන්නේ

    වේදනාවේ උපරිම සලකුණු පෙනුනිද පිංවත:love::love:
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    ජීවිතේට වටින කතාවක්...:yes:
    හොඳ ත්‍රෙඩ් එකක් අයියේ
    11.gif
    .අපිට හැදෙන්න ගොඩක් තැන් තියනව මේවගෙන්:sorry:
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    හදාගන්නනන් දේවල් ගොඩයි අය්යේ :sorry: ... ඔයාගේ මේ වචන ටික හොදටම ඇති හැදෙනවනන් ... කරපු මොඩකන් ගොන්කන් දැන් තමයි තේරෙන්නේ ... මෙතන තියෙන දේවල් එක්ක මම 100% එකඟයි :yes:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    :growl:
    රත්තරං;15634034 said:
    මේකට උත්තර නොදුන්නොත් හොදයි වගේ... ඕකට උත්තර දෙන්න ගියොත් ලොකු විනාසයක් වෙනවා

    Mona unat piliganna sl kello lassanai kiyala
    Mokada me japan inna ayat sl girlsla dakkama lassanai kiyanawa lassana kiyanne sudu witarakma newi putha :p
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :growl:

    Mona unat piliganna sl kello lassanai kiyala
    Mokada me japan inna ayat sl girlsla dakkama lassanai kiyanawa lassana kiyanne sudu witarakma newi putha :p

    ලස්සන කියන්නේ සුදු විතරක් නෙමේ කියලා දන්නවා නැන්දේ (පුතා කිව්වහම ඉතින් අක්කේ කියන්න බෑනේ :P) අන්න ඒ නිසාම තමා කියන්නේ ලංකාවේ ලස්සන කෙල්ලෝ නෑ කියලා :yes::yes::yes:

    ලෝකෙන්ම හොදම කෙල්ලෝ ඉන්නේ ලංකාවේ සහ ඉන්දියාවේ. ඒත් ලංකාවේ ලස්සනම උන්නම් නෑ අප්පා...18-22 වයසේ අය උන්නත් 30ට ඉතර කිට්ටු වෙද්දි අල බැහැලා වැල මැරෙනවා. ඒක ජානවලින්ම එන එකක්ද කොහෙද.නැත්නම් බලන්නකෝ ඔය පිලිපීන් කෙල්ලෝ එහෙම ඌරු මසුයි චීසුයි කාගත්ත ගමන්.මෙලෝ සසරක් මේන්ටේන් කරන්නේ නෑ. උන් මහත් උනත් මහත්වෙන්නේ මහත්වෙන්න ඕනේ තැන් වලින්. අපේ කෙල්ලෝ මහත්වෙන්නේ ඕනේ නැති තැන් වලින්.. දුක තමා... :no::no::no::no:ලංකාවේ ලස්සනයි කියන කෙල්ලෝ හා කැතයි කියන කෙල්ලෝ අතර පොඩි වෙනසයි තියෙන්නේ...

    ජපානේ ජැපනියෝ එක්ක බලද්දිනම් හොදා තමා. හේතුව දන්නවනේ :P
     
    Last edited:

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    රත්තරං;15634758 said:
    ලස්සන කියන්නේ සුදු විතරක් නෙමේ කියලා දන්නවා නැන්දේ (පුතා කිව්වහම ඉතින් අක්කේ කියන්න බෑනේ :P) අන්න ඒ නිසාම තමා කියන්නේ ලංකාවේ ලස්සන කෙල්ලෝ නෑ කියලා :yes::yes::yes:

    ලෝකෙන්ම හොදම කෙල්ලෝ ඉන්නේ ලංකාවේ සහ ඉන්දියාවේ. ඒත් ලංකාවේ ලස්සනම උන්නම් නෑ අප්පා...18-22 වයසේ අය උන්නත් 30ට ඉතර කිට්ටු වෙද්දි අල බැහැලා වැල මැරෙනවා. ඒක ජානවලින්ම එන එකක්ද කොහෙද.නැත්නම් බලන්නකෝ ඔය පිලිපීන් කෙල්ලෝ එහෙම ඌරු මසුයි චීසුයි කාගත්ත ගමන්.මෙලෝ සසරක් මේන්ටේන් කරන්නේ නෑ. උන් මහත් උනත් මහත්වෙන්නේ මහත්වෙන්න ඕනේ තැන් වලින්. අපේ කෙල්ලෝ මහත්වෙන්නේ ඕනේ නැති තැන් වලින්.. දුක තමා... :no::no::no::no:ලංකාවේ ලස්සනයි කියන කෙල්ලෝ හා කැතයි කියන කෙල්ලෝ අතර පොඩි වෙනසයි තියෙන්නේ...

    ජපානේ ජැපනියෝ එක්ක බලද්දිනම් හොදා තමා. හේතුව දන්නවනේ :P

    Oyata putha kiwata mam naki ne ane
    Pilliyo koheda ane lassana. Kochchara kiwat oya sl kelloo lassanai :p
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Oyata putha kiwata mam naki ne ane
    Pilliyo koheda ane lassana. Kochchara kiwat oya sl kelloo lassanai :p

    කොල්ලෝ බලන කෝනෙයි කෙල්ලෝ බලන කෝනෙයි වෙනස්නේ නැන්දේ?? ඕනෙනම් ලංකාවෙන් පිට හිටිය කොල්ලෙක්ගෙන් අහලා බලන්න.. හිතරිදවන්න බැරිකමට මිසක් ඇත්තම කියයි
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    මම undergraduate කාලේ පොඩි කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටියා සහ බොක්කෙන් love කලා.. ඒකි කොහොම කොහොම හරි මග අරින්න පටන් අරන් dump කරලා දැම්මා... සිරවට ලොකු දුකක් දැනුනා මානසිකව වැටිල හිටියා, ඒත් එක final year පටන් ගත්තාම මම හිතාගත්තා කෙල්ලට කලින් degree එක පටන් ගත්තේ, කොහොම හරි මේක ඉවර කරනවා කියලා..

    කෙල්ලෙක් boot තිබ්බාම කරන්න ඕනී විහින් කාලක්න්ණියෙක් වෙලා තමන්ගේ ජීවිතේ විනාශ කරගන්න එකවත්, කෙල්ලට කුනු හරපෙන් බැනලා කරදර කරන එකවත් නෙමෙයි.. තමන්ගේ ජීවිතේ අරමුණක් තියනවනම් ඒවාට යන්න තියන ගමන පටන් එකයි... කෙල්ල අද boot තියන්නේ සාමාන්‍ය එකෙක්ට වෙන්න පුලුවන්, හැබැයි ඒක අවුරුදු ගානකින් සර්ථක මිනිහෙක් වෙලා අර කෙල්ල ඉස්සරහට අවෝත් කෙල්ලෙගේ හිතේ දැවෙන්නේ වේදනාව, දුක සහ ඉරිසියාව...
    ;)

    :rolleyes: :rolleyes: :rolleyes: :lol:

    එතකොට වල බැහපුවා... 'අක්කි'ලා පස්සේ ගිය එවා...? :P