ආදරනීය විජය… (Dear Wijaya)

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
ආදරනීය විජය… (Dear Wijaya)

qq7211.jpg
 
  • Like
Reactions: ronsilva

Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
එ දවස කවදාවත් එන්නෙ නැ සහොදරය.... රන් හදවත් සියල්ල නැති වෙනව වැඩි කල් නොගොස්...
කාලොචිත මතක් කිරිමක්.. හරිම අපුරුයි!
 
archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
ඔබ වැනි මිනිසුන්ගේ අගය වඩ වඩාත් දැනෙන යුගයකි මේ......

මොන කතාද සහෝ? හිටියනම් ආයෙත් මරයි.. මේක මහ කාලකන්නි රටක්... ඊයෙ රෑ කාපුව අද උදේ වෙදිදි මතක නෑ........:(
 
archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
එ දවස කවදාවත් එන්නෙ නැ සහොදරය.... රන් හදවත් සියල්ල නැති වෙනව වැඩි කල් නොගොස්...
කාලොචිත මතක් කිරිමක්.. හරිම අපුරුයි!

මේ කාලකන්නි වර්තමානයට වඩා ඒ අතීතය සුන්දරයි සහෝ...:(

ස්තුතියි ඔබට.....:)
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මා මෙතෙක් දුටු ප්‍රතාපවත් නිර්ව්‍යාජ මානව හිතවාදියා විජය පමණි....

මමත් ඔහුගේ 22වන අනුස්මරණය වෙනුවෙන් කෙටි සටහනක් කලා මෙතැනින් බලන්න:
http://www.elakiri.com/forum/showthread.php?p=6705964#post6705964

රසික සහෝදරයට ගොඩක් පිං අපේ තරුන මල්ලිලා නංගිලාට මේ රත්තරං මිනිස් හදවත ගැන කියා දුන්නට...

අපිට ඇවැසිම මොහොතේ ඔහු අප සමඟ නැතිවීම අපේම අවාසනාවක්.....
 
nwnbs

Member
අවශ්‍යම වෙලාවක අවශ්‍ය කරන පුද්ගලයො අප අතරින් සමුඅරන්...
බොහොම පිං අයියා මේ වටින නිර්මාණයට... අපිට මතක් කරල දුන්නට රත්තරන් මිනිසුන් ගැන...
 
Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    "සැබෑ මනුස්සයෙක්" නැතිවීම මනුස්ස සංහතියටම පාඩුවක්.. එයත් අකාලයේ සිදු වූවාක් නම් දැනෙන පාඩුව තවත් වැඩියි...

    අපිට යමක් කමක් තේරෙන වයසෙදි එවන් මිනිසෙකු හිටියනම්...
     
    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    මා මෙතෙක් දුටු ප්‍රතාපවත් නිර්ව්‍යාජ මානව හිතවාදියා විජය පමණි....

    මමත් ඔහුගේ 22වන අනුස්මරණය වෙනුවෙන් කෙටි සටහනක් කලා මෙතැනින් බලන්න:
    http://www.elakiri.com/forum/showthread.php?p=6705964#post6705964

    රසික සහෝදරයට ගොඩක් පිං අපේ තරුන මල්ලිලා නංගිලාට මේ රත්තරං මිනිස් හදවත ගැන කියා දුන්නට...

    අපිට ඇවැසිම මොහොතේ ඔහු අප සමඟ නැතිවීම අපේම අවාසනාවක්.....

    මටත් එසේමයි අය්යන්ඩි.. ගොඩක් ස්තුතියි.. මම ඔයාගෙ ත්‍රෙඩ් එක බලන්නම්...:)
     
    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    අවශ්‍යම වෙලාවක අවශ්‍ය කරන පුද්ගලයො අප අතරින් සමුඅරන්...
    බොහොම පිං අයියා මේ වටින නිර්මාණයට... අපිට මතක් කරල දුන්නට රත්තරන් මිනිසුන් ගැන...

    ඒක මට සතුටක් මල්ලි....:)