ඔබ වැනි මිනිසුන්ගේ අගය වඩ වඩාත් දැනෙන යුගයකි මේ......

එ දවස කවදාවත් එන්නෙ නැ සහොදරය.... රන් හදවත් සියල්ල නැති වෙනව වැඩි කල් නොගොස්...
කාලොචිත මතක් කිරිමක්.. හරිම අපුරුයි!


Shuh Adala parshawa meka kiyewwanam Edenawa Aiyandi.......
Ettatama supiri nirmanayak kiwwa..
bohoma pin me dewal matak kalata............godak hoda poem ekak

වෙනත් වචන නැත සටහනක් සේ වත් එක් කරන්නට. අපූරුයි යාළු.

මා මෙතෙක් දුටු ප්රතාපවත් නිර්ව්‍යාජ මානව හිතවාදියා විජය පමණි....
මමත් ඔහුගේ 22වන අනුස්මරණය වෙනුවෙන් කෙටි සටහනක් කලා මෙතැනින් බලන්න:
http://www.elakiri.com/forum/showthread.php?p=6705964#post6705964
රසික සහෝදරයට ගොඩක් පිං අපේ තරුන මල්ලිලා නංගිලාට මේ රත්තරං මිනිස් හදවත ගැන කියා දුන්නට...
අපිට ඇවැසිම මොහොතේ ඔහු අප සමඟ නැතිවීම අපේම අවාසනාවක්.....

අවශ්‍යම වෙලාවක අවශ්‍ය කරන පුද්ගලයො අප අතරින් සමුඅරන්...
බොහොම පිං අයියා මේ වටින නිර්මාණයට... අපිට මතක් කරල දුන්නට රත්තරන් මිනිසුන් ගැන...

මිනිසුන් අතර හිත හොද මිනිහෙක්..........
හොද නිර්මානයක් රසික